විජේවීරට ඇඳපු වෙලාවෙ

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ටිල්වියලා වීරවංසලා ලාල් කාන්තලා තමා දැන් ඉතුරු වෙලා ඇත්තේ. ඒ කාලෙ බැහැල වැඩ කරපු උන්ගෙන් ඉතුරු උනෙ සෝමවංස විතරනෙ ඌත් ධනවාදී අධිරාජ්‍යවාදී එංගලන්තෙට ගිහින් නෙ පණ බේරගත්තේ.

    කළු ජූලියේදි සිංහලුන්ගේ හැසිරීමේ දුර්වලකමම හේතු වෙන්නැති පැවැති සමාජ අසාධාරණය පෙන්වලා වීරයෝ කරලා සිංහලුන්ව ඇවිස්සුවම විප්ලව මෝඩ් එකට වැටෙන්නත්.
    වඳුරොන්ට ආයුධ දුන්න වීඩියෝව මතක් උනා... වහල්කම එදත් අදත් :dull:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    විජේවීරව අත්අඩංගුවට ගත්ත කියල දන්නෙ කොහොමද ? හොරෙං නෙමේද අල්ලගෙන මරල දැම්මෙ ? :eek:

    විජේවීර නම් වෙඩි වැදිලද මැරුනෙ මම අහල තියන විදිහට.. ලංකාවෙ ජරාම විදිහට මැරුවෙ Medical faculty එකේ Student ත්‍රීමා විතාරණව, පන පිටින් ඉද්දි අගල් 6 දිග පරාල ඇණ 3 ක් මිටියකින් ඔලුවෙ සම්පූර්නම යටට යනකන් ගහල මැරුවෙ.. හිතපන්කො අගල් 6 ක් දිග ඇණ පන පිටින් ඉද්දිම ඔලුව ඇතුලට බහිනකඔට කොහොමද කියල.. :no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම දේශපාලනය සම්බන්ධයෙන් තියන කිසිම ත්‍රෙඩ් එකකට අදහස් දැක්වීමෙන් වැලකිලා හිටියේ. ඒත් සමහර එලකිරියේ බහුතරයක් සාමාජිකයින් ජවිපෙ ගැන ඇත්තටම දන්නේ නෑ..... දන්නවා නම් මේ වගේ ජවිපෙට කඩේ යන්නෙත් නෑ. ඒ කඩේ යන විදිය දැක්කම ඇත්තටම දුක හිතුන නිසයි ‍ප්‍රථම වරට මම දේශපාලනය ගැන අදහසක් එලකිරියේ සටහන් කරන්න හිතුවේ.

    මම නම් එකයි දැක්කේ :rolleyes::rolleyes::rolleyes:
    [/B][/COLOR]

    උඹ මේ ත්‍රෙඩ් එකේ ජෙප්පොන්ට සපෝට් කරනවා දැක්ක පෝස්ට්ස් ට්ක කෝට් කරහන් බලන්න...

    මම නම් එකයි දැක්කේ
     
    මේ thread එකේනම් කවුරුවත් නෑ බන්.. ඒ උනාට උබත් හොදටම දන්නවනෙ කිරියෙ JVP එකේ ලොකු සෙට් එකක් ඉන්නව කියල.. :nerd:
     
    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    විජේවීරව අත්අඩංගුවට ගත්ත කියල දන්නෙ කොහොමද ? හොරෙං නෙමේද අල්ලගෙන මරල දැම්මෙ ? :eek:
    අත්අඩංගුවට ගත් බව මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කලා . ඊට දින 2 කට පමණ පසු තමා මැරුවෙ.
     
    • Like
    Reactions: Pessimist

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අත්අඩංගුවට ගත් බව මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කලා . ඊට දින 2 කට පමණ පසු තමා මැරුවෙ.
    ආයුද පෙන්නන්න එක්ක ගියා කියන්න ඇති එහෙනං ඒ කාලෙත්
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63

    උඹ මේ ත්‍රෙඩ් එකේ ජෙප්පොන්ට සපෝට් කරනවා දැක්ක පෝස්ට්ස් ට්ක කෝට් කරහන් බලන්න...

    මම නම් එකයි දැක්කේ
    [/QUOTE]

    මේ ත්‍රෙඩ් එක නෙවෙයි සහෝ එලකිරියෙම ඉන්න ජෙප්පොන්ට කඩේ යන සෙට් එක ගැන මම කිව්වේ
     
    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    ආයුද පෙන්නන්න එක්ක ගියා කියන්න ඇති එහෙනං ඒ කාලෙත්
    ඔව් ආයුධ පෙන්වීමට ගොස් ඇතිවූ වෙඩි හුවමාරු වක දී මිය ගියා.
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    මේ thread එකේනම් කවුරුවත් නෑ බන්.. ඒ උනාට උබත් හොදටම දන්නවනෙ කිරියෙ JVP එකේ ලොකු සෙට් එකක් ඉන්නව කියල.. :nerd:

    ඔව් සහෝ... මම අන්න ඒ සෙට් එක ගැන තමයි කථා කලේ. මේ ත්‍රෙඩ් එක දිහා නම එක ජෙප්පෙක් හැරිලාවත් බලන්නේ නෑ. මොකද උන් පජාත බය ජාතියක්. පිරිමිකමික් කියලා උන්ගේ කිසිම තැනක ගැවිලාවත් නෑ. උන්ට අවාසි හෝ බනින තැනක් සෙට් උනාම හිමිට ලුලා වගේ ලිස්සලා යන ජාතියක් උන්.
     
    Last edited:

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    විජේවීර හමුදා අත්අඩංගුවට පත් උනාට පස්සේ ප්‍රකාශයක් වීඩියෝ කරගෙන තියෙනවා. ඇයි ඒක අදවන තුරු එළීයට දාන්නේ නැත්තේ?
    මටත් එදා ඉදල තිබුනු ගැටලුවක් මේක. සම්පූර්ණ වීඩියෝ ව පැය 1 1/2 කියල තමා කීවෙ. කිසිම විප්ලව වාදී නායක යෙකු නොකල අන්දමේ නිර්ලජ්ජ පාවාදීම ක් තමා ඔහු කරන්නෙ. ඒ දවස් වල අපිට වීරයෙක් වෙලාහිටපු විජේවීර එපාම වුනේ ඔය වීඩියෝ එක දැක්කට පස්සෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් සහෝ... මම අන්න ඒ සෙට් එක ගැන තමයි කථා කලේ. මේ ත්‍රෙඩ් එක දිහා නම එක ජෙප්පෙක් හැරිලාවත් බලන්නේ නෑ. මොකද උන් පජාත බය ජාතියක්. පිරිමිකමික් කියලා උන්ගේ කිසිම තැනක ගැවිලාවත් නෑ. උන්ට අවාසි හෝ බනින තැනක් සෙට් උනාම හිමිට ලුලා වගේ ලිස්සලා යන ජාතියක් උන්.

    මම නම් කියන්නේ ජෙප්පොන්ට ගහන්න තරම් උන්ට බලයක් නෑ..
    උන්ට බලයක් ආරෝපණය කරනවා සමාජය විසින්...
    ඡන්ද විදියට බලන්න...
    අනිත් පක්ෂ වගේ නෙවෙයි ජෙප්පෝ හෙන කැපවිමෙන් ඉන්නවා කියනවනේ පක්ෂෙට. එච්චර උවමනා අය ඡන්දේ දාලත් ඡන්ද වැටෙන ප්‍රමාණෙ බලන්න.
    ජෙප්පොන්ගේ ඉතිහාසේ ගැන හරි විදියට අපිට දැනගන්න ලැබිලා නෑ තමා. එහෙමයි කියලා උන්ට ඡන්දේ වැටෙන්නෙත් නෑනේ...

    බහුතරයක් කරන්නේ තමන්ගේ පක්ෂේ කුණු වහගන්න අවුරුදු 25 කට කලින් උන් දෙවල්වල ෆොටෙ ශෙයා කරලා ප්‍රශ්නේ රී ඩිරෙක්ට් කරන එක විතරයි.. ඇත්තටම මැතිවරණෙකදි සංවාද විය යුතු ටොපික් වහලා දන්න ජෙප්පොන්ව පෙන්වන ප්‍රධාන කැරට් වෙළෙන්දොන්ව හරියට මැනේජ් කරගන්න අපි දැනගන්න ඕනේ...
    බහුලවම කරන්නේ තර්ඩ් පාටි ක්යලා පඹයෙක් පෙන්නලා ප්‍රධාන පක්ෂ අපිව අන්දන එක
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    Jeppo godak?
    pohottuwe godakne inne.
    percentage balannai one.

    % එකක් විදිහට නම් වැඩි නැතුව ඇති බන්.. ඒ උනාට JVP සෙට් එකක්ම ඉන්නවනෙ.. උන් කතා කරන්නෙ උන් කිසිම වැරදි දෙයක් කවදාවත් කරපු නැති පක්ශයක් විදිහටනෙ.. :nerd:

    විශේශයෙන්ම අර ඉලක්කම් ඩයල් එක එහෙම.. :lol:
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    විජේවීර නම් වෙඩි වැදිලද මැරුනෙ මම අහල තියන විදිහට.. ලංකාවෙ ජරාම විදිහට මැරුවෙ Medical faculty එකේ Student ත්‍රීමා විතාරණව, පන පිටින් ඉද්දි අගල් 6 දිග පරාල ඇණ 3 ක් මිටියකින් ඔලුවෙ සම්පූර්නම යටට යනකන් ගහල මැරුවෙ.. හිතපන්කො අගල් 6 ක් දිග ඇණ පන පිටින් ඉද්දිම ඔලුව ඇතුලට බහිනකඔට කොහොමද කියල.. :no:

    විජේවීර වෙඩි වැදුනට මළේ නෑ. ක්‍රෙමටෝරියම් එකට පණ පිටින් දාල පිච්චුවා. ඒ වෙලාවෙ එතන හිටියලු මිලේනියම්සිටි කේස් එකෙන් මැරුණ කර්නල් (රෑන්ක් එක නම් හරියටම මතක නෑ )තුවාන් නිෂාම් මුතාලිෆ් එහෙමත්.

    ඔයිට වඩා සෑහන මිනිස්සු මැරුවා බන් ඔලුවට ඇණ ගහල. ඔයිට වඩා අමානුෂික ක්‍රම වලින් ඒ කාලෙ මිනී මරල තියෙනවා. භීෂන කාලෙ මට එච්චර මතක නෑ මට ඒ කාලෙ අවුරුදු 3ක් විතර. අපේ මාමලා එහෙම කියනව් අඇහිල තියෙනව අපේ පැත්තෙ ජේවීපී කරපු එකෙක්ව ඔලුවට ඇණ ගහල කකුලක ලණුවක් ගැටගහල හයිඒස් වෑන් එකේ පිටිපස්සෙ ගැටගහල පාරවල් දිගේ ඇදගෙන ගියා කියල
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0

    කළු ජූලියේදි සිංහලුන්ගේ හැසිරීමේ දුර්වලකමම හේතු වෙන්නැති පැවැති සමාජ අසාධාරණය පෙන්වලා වීරයෝ කරලා සිංහලුන්ව ඇවිස්සුවම විප්ලව මෝඩ් එකට වැටෙන්නත්.
    වඳුරොන්ට ආයුධ දුන්න වීඩියෝව මතක් උනා... වහල්කම එදත් අදත් :dull:

    කැරැල්ලට සම්බන්ධ උනේ ගොඩක්ම කළු ජූලියට සම්බන්ධ මිනිස්සු නෙමෙයි බන්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    විජේවීර රූපවාහිණියට ඇවිල්ලා කරපු කතාවක් දවසක් රුපවාහිණියට සෝමවංශ අමරවීර රූපවාහිණියට ආපු වෙලාවෙ දාල පෙන්නුවා.
    විජේවීරගේ අවසන් කතාව විදියට තමයි ඒ වෙලාවේ සදහන් කලේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,898
    113
    canada
    සමහරු අහනවා ප්‍රදාන දේශපාලන පක්ෂ දෙක රටට මොකද කලේ කියල. ltte එකයි, jvp එකයි රට ගිනි තිබ්බහම රට කොච්චර පිටිපස්සට ගියද? බස් ට්‍රාන්ස්ෆෝමර් කොච්චර ගිනි තිබ්බද?
     
    • Like
    Reactions: SCBmedia

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කැරැල්ලට සම්බන්ධ උනේ ගොඩක්ම කළු ජූලියට සම්බන්ධ මිනිස්සු නෙමෙයි බන්.

    "කළු ජූලියට සමබන්ධ උනු මිනිස්සු" කියලා වෙනම කොටසක් හඳුනා ගත්තැකිද?

    මට නම් ඒ පිරිස රටේ බහුතරයක් වූ හැඟිම් වලට යටත් උනු හරක් කියලයි හිතුනේ... ඔයා කියලා තියෙනවා වගේ කණ්ඩායම්ක් කියලා නම් අහලා නෑ... ත්‍රස්තවාදී ක්‍රියාවක් නිසා හැඟීම් පාලනය කරගන්න බැරිඋනු වෙනදා සහෝදරත්වයෙන් උන්නු සිංහලුන්ගේ අමන වැඩක් නේද "කළු ජූලිය" ( අහලා තියෙන විදියට ) ? ඒ හැඟීම් ඇව්ස්සීමම නේද සමාජ අසාධාරණය කියන ඇත්ත එක්ක විස මුසු කරගෙන ට්‍රැජඩියක් හැදුනේ?
     
    • Like
    Reactions: SCBmedia