විජේවීර දැක්කොත් අද ජවිපෙ

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    දේශප්‍රේමයක් ජාතිකත්වයක් තිබුණු රෝහණ විජේවීර සහෝදරයා අද ජවිපෙ NGO නඩයකුයි ඇමෙරිකන් තානාපති කාර්යාලයට වැඩ කරන සමාජවාදය පාවලා දුන්නු පක්ෂෙයක් වෙලා කියලා දැක්කොත් පපුප අමාරුව හැදිලා මිනිහා මැරෙයි :ROFLMAO: :ROFLMAO:
    Anura-Kumara.jpg
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඇයි උබලා කලින් ජේ වී පී ද ?
    විජේවීර කියපු දේවල් පිලිගන්න උන්ද ?
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113


    ඇයි අනුර කුමාරට බයද ?🤭
    ඇයි අනුර කුමාරට බයද ?🤭
    ඇයි අනුර කුමාරට බයද ?🤭

    අනුර කුමාර සහභාගී වූ සලකුණ වැඩසටනේ යූටියුබ් වීඩියෝවේ මේ වන විට ලක්ෂ 2 පැන ඇති බවට වාර්තා වේ..පහතින් දක්වා ඇත්තේ 69 ලක්ෂයට අයත් ජන්ද දායකයින් අනුර කුමාර ගැන දැක්වු කොමෙන්ට්ය..




    """ඊළඟ ඡන්දෙ ජවිපෙට දෙන අය මේකට ලයික් එකක් දාන්න..

    මමත් 69 ලක්ශයෙ කෙනෙක් එත් මේ පාර ඉදල චන්දෙ ජවිපෙට.මුන් හැම දාම කරෙ අපිව ටවට්ටපු එක.ජය වෙවා ජවිපෙට....

    හැම අංශයක් ගෙනම මෙච්චර දැනුමක් ,ගණන් මිමි එක්කම කියන්න පුලුවන් දේශපාලකයෙක් දැක්කමයි

    චන්දෙ දෙන්නැතුව ඉන්න හැදුවේ ඒත් අපරාදයක් වෙන නිසා මේ පාර එකෙන්ම JVP

    JVP එකට අලුතෙන් චන්දේ දෙන්න හිතන් ඉන්න අය 👍 දාගෙන යමු...

    මගේ චන්දය අනුර කුමාර මහත්තයට... අනාගත දරුවො වෙනුවෙන්. මම ජෙප්පෙක් නෙවෙයි,බය්යෙක්ත් නෙවෙයි,ටොයියෙකුත් නෙවෙයි. ඒත් රටට ආදරෙයි.

    ජෙප්පො ජෙප්පො කිව්වට. මුං ඇත්තටම අරුන් වගේ පප්පලා නෙවේ. මේපාර ජෙප්පන්ට තමයි චන්දෙ දෙන්නෙ

    අහන ප්‍රශ්නවලට කෙලින්, පැහැදිලි ,නිරවුල් උත්තර මෑතකාලයේ දේශපාලකයකුගෙන් දැක්කානම් මෙතුමාගෙන් පමණී... ජයවේවා!!

    චමුදිතටත් කිසිම කලබලයක් නෑ... ඒ තරන් හොද පැහැදිලිකිරීමක්.. ජයවේවා

    ඇසට කදුළු එන පැහැදිලි කිරීමක් ....ගෙදර චන්ද විතරක් නෙවෙයි මුලු ගමේම චන්ද අරගෙන දෙනවා සර්....

    සලකුණ වැඩසටහනට මෙච්චර කාලේකට ගිය හොදම සාකච්ඡාව මේක මං හිතන විදියට . ඔබට ජය

    වෙච්ර කාලෙකට දේශපාලන සාකච්ඡාවක් ඉවර වෙනකං ආසාවෙන් බලපු පලවෙනි වතාව. අනුරගේ දැනුම විශිෂ්ටයි

    රැවටුනා ඇති ජවිපෙට වසර 5කට බලය දෙමු.වෙන විසදුමක් නෑ.

    සලකුණින් මෙතක් විකාශය කළ විශිෂ්ඨතම වැඩසටහන ❤ JVP

    ලබන පාර ඉඳන් ආයෙ චන්දෙ දෙන්නෙ ජවිපෙට.""""
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මොකද මන්දා JVP එකට බනිනවා බයියෝ ඉවරයක් නැහැ
    බුද්දි අංශ වලට මාට්ටුවෙන්න ඇති ලපයා බලය අල්ලන්න ආසන්නයි කියලා..දැන් ඉතින් මඩ වරුසා වහීවි.. ඇවන්ගාඩ් කලු සල්ලිවල බලේ තමයි.. :yes:
     
    • Like
    Reactions: Boralugoda01

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ඇයි උබලා කලින් ජේ වී පී ද ?
    විජේවීර කියපු දේවල් පිලිගන්න උන්ද ?
    කලින් ජේවීපී එකේ හිටපු උනුත් අපෙ පැත්තේ තමයි ඉන්නේ ඇයි අවුල්ද?

    ඇයි උබලා කලින් ජේ වී පී ද ?
    විජේවීර කියපු දේවල් පිලිගන්න උන්ද ?
    රෝහණ විජේවීරගේ පුතත් අපේ පැත්තේ ඉන්නේ
    ------ Post added on Oct 10, 2021 at 9:39 PM
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    අඩෝ අපිටත් මීඩියා යුනිට් එකෙන් ජොබ්ස් ටිකක් සෙට් කරලා දියන්කෝ.
    ජෙප්පොන්ට බැනලා ත්රෙඩ්ස් දාලා දෙන්නම් කරේ තියන්.
     
    • Haha
    Reactions: Boralugoda01

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    දේශප්‍රේමයක් ජාතිකත්වයක් තිබුණු රෝහණ විජේවීර සහෝදරයා අද ජවිපෙ NGO නඩයකුයි ඇමෙරිකන් තානාපති කාර්යාලයට වැඩ කරන සමාජවාදය පාවලා දුන්නු පක්ෂෙයක් වෙලා කියලා දැක්කොත් පපුප අමාරුව හැදිලා මිනිහා මැරෙයි :ROFLMAO: :ROFLMAO:
    View attachment 147220
    දැන් පොඩ්ඩ පොඩ්ඩ බය වැඩිවෙනව නෙහ් ඊලගපාර කෙල වෙන බව දන්න හින්ද...
     
    • Haha
    Reactions: Boralugoda01

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,501
    5,852
    113
    හෝම් ස්වීට් හෝම්
    විජේවීර උනත් හිටියනං වෙන විකල්ප ධාරාවක් තෝරගන්න තිබ්බා
    කාලය සමඟ වෙනස්වීම කියන්නේ අපිට නොකර surview වෙන්න නොහැකි දෙයක්
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    පුෂ්පා රම්‍යානි සොයිසා නෝනගෙ මූණෙ පාටයි අත් දෙකේ පාටයි දැක්කම මොනවද හිතෙන්නේ කට්ටියට. :baffled: