දේශප්‍රේමයක් ජාතිකත්වයක් තිබුණු රෝහණ විජේවීර සහෝදරයා අද ජවිපෙ NGO නඩයකුයි ඇමෙරිකන් තානාපති කාර්යාලයට වැඩ කරන සමාජවාදය පාවලා දුන්නු පක්ෂෙයක් වෙලා කියලා දැක්කොත් පපුප අමාරුව හැදිලා මිනිහා මැරෙයි
බුද්දි අංශ වලට මාට්ටුවෙන්න ඇති ලපයා බලය අල්ලන්න ආසන්නයි කියලා..දැන් ඉතින් මඩ වරුසා වහීවි.. ඇවන්ගාඩ් කලු සල්ලිවල බලේ තමයි..මොකද මන්දා JVP එකට බනිනවා බයියෝ ඉවරයක් නැහැ
කලින් ජේවීපී එකේ හිටපු උනුත් අපෙ පැත්තේ තමයි ඉන්නේ ඇයි අවුල්ද?ඇයි උබලා කලින් ජේ වී පී ද ?
විජේවීර කියපු දේවල් පිලිගන්න උන්ද ?
රෝහණ විජේවීරගේ පුතත් අපේ පැත්තේ ඉන්නේඇයි උබලා කලින් ජේ වී පී ද ?
විජේවීර කියපු දේවල් පිලිගන්න උන්ද ?
දැන් පොඩ්ඩ පොඩ්ඩ බය වැඩිවෙනව නෙහ් ඊලගපාර කෙල වෙන බව දන්න හින්ද...දේශප්‍රේමයක් ජාතිකත්වයක් තිබුණු රෝහණ විජේවීර සහෝදරයා අද ජවිපෙ NGO නඩයකුයි ඇමෙරිකන් තානාපති කාර්යාලයට වැඩ කරන සමාජවාදය පාවලා දුන්නු පක්ෂෙයක් වෙලා කියලා දැක්කොත් පපුප අමාරුව හැදිලා මිනිහා මැරෙයි![]()
View attachment 147220