විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද?

AnuradhaRa

Well-known member
  • "ඔයාගේ ප්‍රශ්නයට උත්තරය "ජිවිතඉන්ද්‍රිය" මෙක චෛතසිකයක්."
    මේක හරි. ඒත් ඕය භෞතිකවාදීන්ට කිව්වම කියයි අපි බුදුහාමුදුරුවෝ කියපු එකම කියනවා ඔප්පු කරලා පෙන්නන්න කියලා. drspresents කරන දේ හරි.

    ජීවිතඉන්ද්‍රිය රූපය කියන්නෙ මොකක්ද එතකොට :confused:
     
    Chanux Bro

    Member
    Oct 31, 2017
    71
    5
    0
    ජීවිතඉන්ද්‍රිය රූපය කියන්නෙ මොකක්ද එතකොට :confused:

    ජීවිත ඉන්ද්‍රිය කියන්නේ ජීවිතය පවත්වාගනීමට අවශ්‍ය වන ඉන්ද්‍රිය. ඕක ටිකක් දීර්ඝ විස්තරයක්. ඔය ජීවිත ඉන්ද්‍රියට අමතරව චක්ඛු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාන ඉන්ද්‍රිය, ජිව්හා ඉන්ද්‍රිය හා කාය ඉන්ද්‍රිය තියෙනවා. මේවා පිළිවෙලින් පෙනීම, ඇසීම, ගඳ සුවඳ, රසය හා කයට පහස ලබාදීමට අවශ්‍ය ඉන්ද්‍රියන්. මේ ගැන වැඩි විස්තරයක් තියෙන කෙනෙක් ඉන්නවනම් මෙතන දායි.
     
    AnuradhaRa

    Well-known member
  • ජීවිත ඉන්ද්‍රිය කියන්නේ ජීවිතය පවත්වාගනීමට අවශ්‍ය වන ඉන්ද්‍රිය. ඕක ටිකක් දීර්ඝ විස්තරයක්. ඔය ජීවිත ඉන්ද්‍රියට අමතරව චක්ඛු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාන ඉන්ද්‍රිය, ජිව්හා ඉන්ද්‍රිය හා කාය ඉන්ද්‍රිය තියෙනවා. මේවා පිළිවෙලින් පෙනීම, ඇසීම, ගඳ සුවඳ, රසය හා කයට පහස ලබාදීමට අවශ්‍ය ඉන්ද්‍රියන්. මේ ගැන වැඩි විස්තරයක් තියෙන කෙනෙක් ඉන්නවනම් මෙතන දායි.

    ජීවිත ඉන්ද්‍රිය කින්නෙ මචං රූපයකට
    ජීවිත ඉන්ද්‍රිය රූපය කියල කියන්නෙ. ඒක චෛතසිකයක් නෙමේ :)
     
    AnuradhaRa

    Well-known member
  • චක්කු විඥානය ඇති වන්නෙ චක්කු ප්‍රසාද රූපයේ (ඇස)

    ශබ්ද විඥානය ඇති වන්නෙ ශ්‍රෝත්‍ර ප්‍රසාද රූපයේ (කන)

    ගඳ සුවඳ විඥානය ඇති වන්නෙ ඝ්‍රාණ ප්‍රසාද රූපයේ (නහයෙ)

    ස්පර්ශ විඥානය ඇති වන්නෙ කාය ප්‍රසාද රූපයේ (හමේ)

    අනිත් සිත් ඇති වන්නෙ හෘදය වස්තු රූපයේ..

    මේ ඔක්කොටම තමා මම විඥානය කියන්නෙ..
     
    Chanux Bro

    Member
    Oct 31, 2017
    71
    5
    0
    චක්කු විඥානය ඇති වන්නෙ චක්කු ප්‍රසාද රූපයේ (ඇස)

    ශබ්ද විඥානය ඇති වන්නෙ ශ්‍රෝත්‍ර ප්‍රසාද රූපයේ (කන)

    ගඳ සුවඳ විඥානය ඇති වන්නෙ ඝ්‍රාණ ප්‍රසාද රූපයේ (නහයෙ)

    ස්පර්ශ විඥානය ඇති වන්නෙ කාය ප්‍රසාද රූපයේ (හමේ)

    අනිත් සිත් ඇති වන්නෙ හෘදය වස්තු රූපයේ..

    මේ ඔක්කොටම තමා මම විඥානය කියන්නෙ..

    ;)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    භෞතික ද්‍රව්‍ය අතර කොහොමද මමෙක් කියලා දෙයක් පවතින්නේ? මමෙක් අතිවෙන්න සිතක් තියෙන්න ඕනේ. හිතන්න අපි ඇස, කන, නාසය ඇති රොබෝ කෙනෙක් හැදුවා කියලා. ඒක සෑම ක්‍රියාවක්ම කරන්නේ එහි කලින් Program කරල ලද ආකාරයටෙ එහි ඇති පරිපථ වල ක්‍රියාකාරීත්වයට අනුව. ඕක තුල මමෙක් නිර්මාණය වෙන්න යම් බාහිර නොපෙනෙන දෙයක් ඇතුල් වෙන්න ඕනෙ. නැත්නම් ඒ එකම රොබෝ තුල ජීවීන් බොහෝ ගණනක් ඉන්නත් පුළුවන්. හිතලා බලන්න ඔබ ඔබේ ශරීරය භාවිතා කරන එක තනි පුද්ගලයෙක් වුනේ කොහොමද කියලා. මේක හරිම සංකීර්ණ සංසිධියක් නිකං උඩින් හිතනන් එපා.

    Well you are the one who isnt thinking deeply enough..
    Ego itself is a product of chemistry...
    We think ego is a special thing just because still there isnt much scientific explanation to it..
    But it dosent mean ego is something paranormal...
    Just look at crazy people..what happen to their ego?
    people become totally different and have a totally different ego after head injuries...
    What about people with multipal peesonality disorder? Do they have several egos?
    Its all chemistry...
     
    බුදුදහමට අනුව මේ ශරීර වර්ග හතරක් තියෙනවා. ආහාරජ, කර්මජ, චිත්තජ , සෘතුජ කියලා. මේකෙ අපිට පේන, ඔය චෙමිඅ රෙ තියෙන එක තමයි අහාරජ කය කියන්නේ. ඒක තමයි කෑම වලින් ගොඩනැගිලා එන්නේ. යහපත් පැවැත්මකට ඔය කයවල් හතරම හොඳට වැඩ කරන්න ඕනේ. කර්මාඅණුකූලව එන කර්ම රෝග මුලුන්ම හැදෙන්නේ කර්මජ කයට. ඒක බාහිරට පේන්නේ නෑ. කාලයක් යන කොට මේ කර්මජ කයට හැදුනු රෝගය ආහාරජ කයට එනවා. අපි රෝගයක් කියලා හඳුනාගන්නේ මේ ආකාරයට මේ ලෙඩේ ආහාරජ කයේ ඉස්මතු වුනාම. ඔය විදියට සෘතු අනුව වෙනස් වන හා සිතිවිලි අනුව වෙනස් වන චිත්තජ කය කියන මේ ඔක්කොම කයවල් මිනිසාගේ ක්‍රියාකාරීත්වයට බලපානවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Well you are the one who isnt thinking deeply enough..
    Ego itself is a product of chemistry...
    We think ego is a special thing just because still there isnt much scientific explanation to it..
    But it dosent mean ego is something paranormal...
    Just look at crazy people..what happen to their ego?
    people become totally different and have a totally different ego after head injuries...
    What about people with multipal peesonality disorder? Do they have several egos?
    Its all chemistry...

    If it's all chemistry, doesn't that imply when given the set of equations that governs the behavior of chemicals, every event in future can be predicted i.e brain including all it's thoughts are deterministic ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    If it's all chemistry, doesn't that imply when given the set of equations that governs the behavior of chemicals, every event in future can be predicted i.e brain including all it's thoughts are deterministic ?

    thats where quantum physics come to party...;)
    We can say Universe is deterministic only if we can solve the uncertian nature of quantum particles..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,909
    113
    canada
    (1) ආගම - මරණින් මතු යමක් පවතී (සැම ආගමක්ම වගේ - බුද්දාගම, ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු )
    (2) විද්‍යාව - මනස ශරීරය නිසා ඇති වන දෙයක්. මරණින් මතු මනසක් හෝ යම් කිසි දෙයක් නැත.

    මේ දෙකේම යම් යම් අඩු පාඩුකම් තියෙනවා. අපිට හරියටම ප්‍රත්‍යක්ෂව මේ දෙකෙන් කුමක් හරිද කියල කියන්න බැහැ . තර්ක කරන්න ගියොත් කෙළවරක් නැතිව වාද කරලා යම් නිගමනයකට එන්න බැහැ.

    පොඩි කලේ ආගම තුලින් ලැබෙන අතිවිශාල දැනුම නිසා (1) ගැන දැඩි විශ්වාසයක් ඇතිවෙනවා. නමුත් වයසට යනකොට හිත ඇතුලෙන් මේක ඇත්තද ...මේ කියන දේවල් ඇත්තද කියල ප්‍රසන කරනවා.

    ඔප්පු කරන්න බැරි උනත් මට නම් හිතෙන්නේ (2) තමයි කියල. මොකද අපි පරිනාමයේ ප්‍රතිපලයක්. අපි තවත් එක සත්වයෙක් විතරයි. හැම සතෙකුටම අපිට දනේනන් හැගීම් තියෙනව. අපේ ශරීරයේ මනස ඇතුළු සෑම දෙයක්ම හැදිලා තියෙන්නේ අපේ පැවැත්ම වෙනුවෙන්. ජීවත්වෙන කාලය තුල ජීවය පවත්වාගන්න. උදාහරණයක් විදියට අපි ඉස්සරහට අලියෙක් අවොත් අපේ මනස තුල "බය" ඇති වෙනවා. ඒ තුලින් වහාම ගැලවෙන්න ක්‍රියාමාර්ගයක් ගන්නවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    If human brain is fully deterministic, doesn't that imply we can prove the consistency of arithmetics which violates Gödel's second incompleteness theorem ?

    Brain could be indeterministic if quantum particles are probabailistic in the behaviour ( current understanding )

    Only could be...

    Brian could even be deterministic even with current understanding of quantum physics being true.

    So...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Brain could be indeterministic if quantum particles are probabailistic in the behaviour ( current understanding )

    Only could be...

    Brian could even be deterministic even with current understanding of quantum physics being true.

    So...

    But there's no way elementary particles could handle thoughts. Brain must work in a level higher than that of elementary particles. Suppose it's really elementary particles that handles our thoughts. Then what prevents us from being completely random ? We are deterministic to some extent. It's evident given the way we react in our day to day life. There's no way elementary particles could have done that. So my conclusion is there must be something above elementary particles that prevents us from being fully random and something below completely determinism.
     
    Why not?
    Think if 10^large number of particles handle a single thought... how complex can it be.. evolution makes them behaviour in an order...
    Recent scientific studies how that we actually dont havr a free will.. its a good indication thats its all just particles..
    Apparently we,
    dont have free will + indeterministic...
     
    pubchi

    Member
    Nov 5, 2009
    120
    7
    0
    Yeah.. thats the current undestanding..
    What if we are wrong about it.... einstient was surprized by it...

    @Kasun
    I found it little bit ironic. Didn't u ?

    thats the current undestanding..
    What if we are wrong about it

    Load Buddha taught, current understanding about everything around us is wrong. Thru practicing අනිච්ච සංඥා, we can see the reality as per Buddhism.

    I'm not saying this is right and this is wrong here. That depends on what we are going to achieve.