මම කිව්ව දේ තේරිලා නෑ වගේ. මොළය නෙමෙයි. මනසයි අමුතු දේ. මනසේ වේගය ගැනයි මම අදහස් කලේ. මම ගොඩක් මේ ගැන හොයල කතාකලේ. මනස ලැබ් එකක හැදුවත් ඒක රිප්ලිකේට් කරන්න බැරි අපේ වර්තමාන තාක්ශණයේ සීමාවන් නිසා. පරීක්ෂණ අනුව මනස දකුණු අර්ධ ගෝලය නැතුව වමෙන් උනත් වැඩ කරනව. කෙනෙක්ගෙ මොළය වම දකුණ වෙන් කලත් මනස වැඩ. ඒකෙන් ඔප්පු වෙන්නෙ මනස ස්වාධීන ප්රභවයක් කියල. අපිට මනස රිප්ලිකේට් කරන්න Quantum Computing ඕන වෙනව. මොකද මනස Quantum මිස සිලිකන් හෝ Organic නෙමෙයි. ඒක කල දවසක විතරයි අපිට පරිපූර්ණ කෘතිම බුද්ධියක් හදන්න පුළුවන්. Quantum Psychology කියල දැන් නව විෂයකුත් හැදිල තියෙන්නෙ ඒකයි. අනික මම කිව්ව දේ වල සම්පූර්ණ අදහස ගන්න.
මම මොලය කියල අදහස් කරෙ ඔයා කියන මනස + මොලයට...
මොකද මගේ අදහස ඒ දෙකම එකක් කියල..,
"පරීක්ෂණ අනුව මනස දකුණු අර්ධ ගෝලය නැතුව වමෙන් උනත් වැඩ කරනව. කෙනෙක්ගෙ මොළය වම දකුණ වෙන් කලත් මනස වැඩ. ඒකෙන් ඔප්පු වෙන්නෙ මනස ස්වාධීන ප්රභවයක් කියල."
ඔයා ඔය කියන දෙයින් මනස කියල meta physical දෙයක් තියනව කියන ඔප්පු වෙන්නෙ නෑ..
"අපිට මනස රිප්ලිකේට් කරන්න Quantum Computing ඕන වෙනව. මොකද මනස Quantum මිස සිලිකන් හෝ Organic නෙමෙයි. ඒක කල දවසක විතරයි අපිට පරිපූර්ණ කෘතිම බුද්ධියක් හදන්න පුළුවන්."
ඔකම තමයි වෙනත් විදියකට මාත් කියල තියෙන්නෙ...
ක්වන්ටම් පරිගනකයකින් රෙප්ලිකෙට් කරන්න පුලුවන් නම් මනස කියන්නෙ meta physical දෙයක් නෙමෙයි කියලනෙ ඔයත් කියන්නෙ.?![]()
bump







