Article එකක් දැක්කා මචංලා ගොඩක් අයට Zn, Vitamin D deficiencies තියෙනවා කියලා.
Vitamin D test එක කරන්න 10k යනවා 🫠
අපිට මේවා ටෙස්ට් කරන්නේ නැතුව Vitamin D/ Zn පෙති අරන් බිව්වොත් අවුල්ද?
නිකන්ම Zn/ Vitamin D පෙති කිව්වොත් දෙයිද ෆාමසි එකෙන්, නැත්නම් මොනාහරි නම් තියෙනවද ඔය පෙති වල.