විටමින් D සහ සින්ක් (Zn) ඌණතාවය

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,477
    948
    113
    Article එකක් දැක්කා මචංලා ගොඩක් අයට Zn, Vitamin D deficiencies තියෙනවා කියලා.

    Vitamin D test එක කරන්න 10k යනවා 🫠
    අපිට මේවා ටෙස්ට් කරන්නේ නැතුව Vitamin D/ Zn පෙති අරන් බිව්වොත් අවුල්ද?

    නිකන්ම Zn/ Vitamin D පෙති කිව්වොත් දෙයිද ෆාමසි එකෙන්, නැත්නම් මොනාහරි නම් තියෙනවද ඔය පෙති වල.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    ගොඩක් අය මෝඩකමට ඔහොම කරන්න යනවා. අන්තිමට කන කෑම වලින් ඕවා ඇබ්සෝබ් කරගන්නෙ නැතුව යනවා.ඊට පස්සෙ හැමදාම බිබී ඉදපන්ලා
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    ගොඩක් අය මෝඩකමට ඔහොම කරන්න යනවා. අන්තිමට කන කෑම වලින් ඕවා ඇබ්සෝබ් කරගන්නෙ නැතුව යනවා.ඊට පස්සෙ හැමදාම බිබී ඉදපන්ලා
    විසදුම?
     
    • Like
    Reactions: NRTG

    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    703
    531
    93
    Vitamin D - Sun explosure
    Zn - Prescribed zincovit

    I took my bloodtest from a state hospital
    ------ Post added on Jan 16, 2025 at 8:13 PM
     
    • Like
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    ඌනතා පේන්න නැත්නම් බොරුවට නහින්න එපා. කන කෑම වල කොලිටි එක තියාගන්න. කෑම වලින් ගන්න පුලුවන්කම හොදට තියෙනවා
    මොනාද ඌනතා ලක්ෂණ?
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    විටමින් D නං අවුවෙ ඉඳපං මාලු කාපං
    Cod නං ලංකාවෙ නැතිව ඇති, ඕකට කියන සිංහල නම මොකද්ද දන්නෙත් නෑ

     
    • Like
    Reactions: anilantha and NRTG