විට්ස් ගූ ගොඩවල්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    දන්න එකෙක් කියහල්ල්කෝ ඇයි මේ ගූ ලන්කන් රටේ ඩොලර් එක 400 යද්දි තිබ්බ මිල 290 යද්දි තාම තියෙන්නෙ කියල. යකෝ විට්ස් එක ලජ්ස 70-85 අතර. අනික් වාහන ගැන කතා කරන්නේ නෑ වැඩැක්ම නැති නිසා.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    Itin wahana genne nane.
    ඇත්ත බන් මේ මිලට කොච්චර ඔනෑ කම තිබ්බත් ගන්න හිත දෙනවද කියපන්

    290 ta koheda kiyahan dollar ganna tiyenne? 😁
    ගන්න නෙමේ බන් ඩොලර් හොයන ටිකකත් 288 දැන් HNB
    ------ Post added on May 6, 2024 at 9:13 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,162
    67,500
    113
    ඇත්ත බන් මේ මිලට කොච්චර ඔනෑ කම තිබ්බත් ගන්න හිත දෙනවද කියපන්

    ------ Post added on May 6, 2024 at 9:13 PM
    wena itin ganna dekuth nane.honda grace thama.ewalath leda ena kale
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    wena itin ganna dekuth nane.honda grace thama.ewalath leda ena kale
    2016-18 ආපු විට්ස් තමයි ලන්කාවේ ගන්න තිබ්බ නන් හයිබ්‍රිඩ් අඩුම වාහනේ එක 10 මිලියන් කිට්ටුයි.
     
    • Like
    Reactions: waca

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,342
    74,886
    113
    දන්න එකෙක් කියහල්ල්කෝ ඇයි මේ ගූ ලන්කන් රටේ ඩොලර් එක 400 යද්දි තිබ්බ මිල 290 යද්දි තාම තියෙන්නෙ කියල. යකෝ විට්ස් එක ලජ්ස 70-85 අතර. අනික් වාහන ගැන කතා කරන්නේ නෑ වැඩැක්ම නැති නිසා.
    Dan tiyenne supply and demand prashnayak. Mama mage vitz eka 25k padala meeta aurudu 2kata kalin vikka 75kata. gaththa ekath tawa 25k padala aurudak athule (dan full 50KM) 75tama deela :ROFLMAO: :ROFLMAO:
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    660CC Wagon R එකත් ලක්ශ 60-70 කියනවනෙ. උඹේ ගානට කෝල් කරල ඉල්ලපන්. මිනිස්සු ගොඩක් අඩුවට ඉල්ලන්න ගත්තොත් ඕවගෙ ගනන් බහී.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    තව මාස දෙකක් ඉවසල හිටියොත් අලුත් වාහන ගේන්න දෙයි. චන්දෙට කලින් ගනින්.
    සූවර්ද මලයන්ඩ් :rolleyes:
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    දන්න එකෙක් කියහල්ල්කෝ ඇයි මේ ගූ ලන්කන් රටේ ඩොලර් එක 400 යද්දි තිබ්බ මිල 290 යද්දි තාම තියෙන්නෙ කියල. යකෝ විට්ස් එක ලජ්ස 70-85 අතර. අනික් වාහන ගැන කතා කරන්නේ නෑ වැඩැක්ම නැති නිසා.
    අපි ගත්තෙ 37කට. CBK නම්බර් :P :lol:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    අද බං අපි අඳුරන එකෙක් කියනවා වාහනේ විකුණනවා කියලා. 2019 Vitz. විකුණන්නෙ ඇයි ඇහුවහම ලීස් එක ගෙවා ගන්න බැරිලූ. Teacher කෙනෙක්. ඒ දවස්වල 35කට වගේ ගන්න ඇති. (මිල දන්නෙ නෑ හරියට)

    කොහොම හරි 85ලු දෙන්නෙ. ලීසින් company එකෙන් කිව්වලු ගන්නම් කියලා. 😂

    උන්ට දෙන්න කලින්ලු අපෙන් ඇහුවෙ. ලීසින් කම්පැනිවල උන් එහෙම ගන්නවද 🙄යකෝ 85? 😂
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අද බං අපි අඳුරන එකෙක් කියනවා වාහනේ විකුණනවා කියලා. 2019 Vitz. විකුණන්නෙ ඇයි ඇහුවහම ලීස් එක ගෙවා ගන්න බැරිලූ. Teacher කෙනෙක්. ඒ දවස්වල 35කට වගේ ගන්න ඇති. (මිල දන්නෙ නෑ හරියට)

    කොහොම හරි 85ලු දෙන්නෙ. ලීසින් company එකෙන් කිව්වලු ගන්නම් කියලා. 😂

    උන්ට දෙන්න කලින්ලු අපෙන් ඇහුවෙ. ලීසින් කම්පැනිවල උන් එහෙම ගන්නවද 🙄යකෝ 85? 😂
    එච්චර ගානක් දීල විට්ස් එකක් ගනන් එපා ඕයි. ඒ සල්ලි FD එකක් දාල ඒ පොලියෙන් රෙන්ට් එකට වාහනයක් ගනින්. විට්ස් එකේ පිටිපස්සෙ යන උන්ට සැපක් නෑ.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    එච්චර ගානක් දීල විට්ස් එකක් ගනන් එපා ඕයි. ඒ සල්ලි FD එකක් දාල ඒ පොලියෙන් රෙන්ට් එකට වාහනයක් ගනින්. විට්ස් එකේ පිටිපස්සෙ යන උන්ට සැපක් නෑ.
    පොඩි කාර් වල නම් පිටිපස්ස නිකන් සිටිබ් බස් වල පස්ස සීට් එක වගේමයි.
     
    • Like
    Reactions: Asmodeus

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අද බං අපි අඳුරන එකෙක් කියනවා වාහනේ විකුණනවා කියලා. 2019 Vitz. විකුණන්නෙ ඇයි ඇහුවහම ලීස් එක ගෙවා ගන්න බැරිලූ. Teacher කෙනෙක්. ඒ දවස්වල 35කට වගේ ගන්න ඇති. (මිල දන්නෙ නෑ හරියට)

    කොහොම හරි 85ලු දෙන්නෙ. ලීසින් company එකෙන් කිව්වලු ගන්නම් කියලා. 😂

    උන්ට දෙන්න කලින්ලු අපෙන් ඇහුවෙ. ලීසින් කම්පැනිවල උන් එහෙම ගන්නවද 🙄යකෝ 85? 😂
    35 newei 45
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    පොඩි කාර් වල නම් පිටිපස්ස නිකන් සිටිබ් බස් වල පස්ස සීට් එක වගේමයි.
    දැන් තියෙන ගනන් වලට පිස්සො වගේ වාහන ගන්න එක බොරු වැඩක්. ඕනමනම් අඩූවට තියෙන මොකක් හරි ගන්න එක තමයි හොඳ. මයික්‍රො පැන්ඩ එකත් අවුලක් නෑ. වාහන මිල අඩු උනොත් අඩු ගානෙ ලොකු පාඩුවක් වෙන්නෙ නැතිවෙයි. ලක්ශ 5ක් 6ක් වැඩිම උනොත් පාඩුවක් වෙයි. විට්ස් එකෙම අරන් වාහන මිල බැස්සොත් වෙඩි තියගන්න තමයි වෙන්නෙ. :yes: :lol: