Fact.2nd point thamai elakiri eke post walin vehicle market eka gana idea ekak ganna ba mokada vitz vage ewa 90 kiuwath ganna salli tiyena minissu innava
payoneer 286 dunneඇත්ත බන් මේ මිලට කොච්චර ඔනෑ කම තිබ්බත් ගන්න හිත දෙනවද කියපන්
ගන්න නෙමේ බන් ඩොලර් හොයන ටිකකත් 288 දැන් HNB
------ Post added on May 6, 2024 at 9:13 PM
koheda ban 26ta Vitz giye unregistered. A kaleth 35k wath unaneSimply Gu godak Vitz kiyanne .. lankawe ponz lata supiri car ..
mama Unregister 2019 gaththe 26ta . 2016 mf ekak .. kisima comfy ekak nathi jarawak ... passe 7 months walin 43ta dunna .. mama uase karapu wahana walin sepa aduma car eka
එච්චර ගානක් දීල විට්ස් එකක් ගනන් එපා ඕයි. ඒ සල්ලි FD එකක් දාල ඒ පොලියෙන් රෙන්ට් එකට වාහනයක් ගනින්. විට්ස් එකේ පිටිපස්සෙ යන උන්ට සැපක් නෑ.
yes අහක තියෙන vitz එකට බනින්න එපා මම ගත්තේ 2019 2017 42 කට LED safety version එක දැන් 89 දෙන්න පුළුවන්. මටත් හිතෙනවා මේකේ උන් කියනවා වගේ විකුණලා alto එකක් අරන් ඉහිරී ගාන FD එකක් පොලිය අරන් ඉන්න පුලුවන් නේ කියලා, බට් ජිවත් වෙලා ඉන්න ටිකේ ආස තැනක ගිහිල්ල ජොලියේ ඉන්න ඕනේ නේද කියල හිතෙනකොට මට විකුනන්න හිතෙන්නේ නෑ මොකද ඒ වගේ reliable වාහනයක් මට ඒ ගානට ගන්න බෑ, මම දන්නා එකෙක් ගිය සතියේ 87 අරන් තිබ්බ වාහන අඩුවෙනවා කියලා තියෙද්දිත් , අනේ මන්ද උබල ත්රෙඩ් දැම්ම කියල වාහන ඩිමාන්ඩ් එක බහින්නේ නෑ , ගන්න ඕන එක ගන්නවා බැරි එක හුල්ලනවාoka market wenna hethuwa leda adu reliable nisa... m cost adu nisa..
uba unath okak ganna asawatane balanne.. gana wadi wela nisa hullanawa...
lankawe kohomath gewana ganata eka wahanayak wath watinne na.. but wikunaddi paduwak nathuwa wikunanna puluwan nisa gana wadi eka gana hithanna ona na
Puluwankama tibbat komada bna okata 87 k denneyes අහක තියෙන vitz එකට බනින්න එපා මම ගත්තේ 2019 2017 42 කට LED safety version එක දැන් 89 දෙන්න පුළුවන්. මටත් හිතෙනවා මේකේ උන් කියනවා වගේ විකුණලා alto එකක් අරන් ඉහිරී ගාන FD එකක් පොලිය අරන් ඉන්න පුලුවන් නේ කියලා, බට් ජිවත් වෙලා ඉන්න ටිකේ ආස තැනක ගිහිල්ල ජොලියේ ඉන්න ඕනේ නේද කියල හිතෙනකොට මට විකුනන්න හිතෙන්නේ නෑ මොකද ඒ වගේ reliable වාහනයක් මට ඒ ගානට ගන්න බෑ, මම දන්නා එකෙක් ගිය සතියේ 87 අරන් තිබ්බ වාහන අඩුවෙනවා කියලා තියෙද්දිත් , අනේ මන්ද උබල ත්රෙඩ් දැම්ම කියල වාහන ඩිමාන්ඩ් එක බහින්නේ නෑ , ගන්න ඕන එක ගන්නවා බැරි එක හුල්ලනවා
එක තමයි මම කියන්නේ උබට තියෙන්නේ alto එකක් අරන් ඉතිරි 50 FD එකක් දාපන් උබට පොලියෙන් කාර් එකට පැට්රල් ගහන්න පුළුවන්Puluwankama tibbat komada bna okata 87 k denne
yes අහක තියෙන vitz එකට බනින්න එපා මම ගත්තේ 2019 2017 42 කට LED safety version එක දැන් 89 දෙන්න පුළුවන්. මටත් හිතෙනවා මේකේ උන් කියනවා වගේ විකුණලා alto එකක් අරන් ඉහිරී ගාන FD එකක් පොලිය අරන් ඉන්න පුලුවන් නේ කියලා, බට් ජිවත් වෙලා ඉන්න ටිකේ ආස තැනක ගිහිල්ල ජොලියේ ඉන්න ඕනේ නේද කියල හිතෙනකොට මට විකුනන්න හිතෙන්නේ නෑ මොකද ඒ වගේ reliable වාහනයක් මට ඒ ගානට ගන්න බෑ, මම දන්නා එකෙක් ගිය සතියේ 87 අරන් තිබ්බ වාහන අඩුවෙනවා කියලා තියෙද්දිත් , අනේ මන්ද උබල ත්රෙඩ් දැම්ම කියල වාහන ඩිමාන්ඩ් එක බහින්නේ නෑ , ගන්න ඕන එක ගන්නවා බැරි එක හුල්ලනවා
meke post dammata wadak na... anika meka witharak nemei hama wahanayakma lankawe gewana ganata watinne na...
ewa thawath wadi wenna kalin 