විට්ස් ගූ ගොඩවල්

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    mage malli gawa thiyenewa 2019 edition 2 LED ekak. zero mileage gatthe Toyota Sure program eken. ae kale 49i. loku sepak nethi unath ithin leda ne. comfort eka mata nam loku awlak ne. idle eke vibration, poddak race kalath engime sadde ehema wedyi.
     
    • Like
    Reactions: netnet

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Mehemay bro, Lankawe api kochara panditha kam kiwaath , wahana market ekak kiyala ekak thiyenawa, samahara wahana market wenawa, samahara ewa balu wela yanawa, okata ithin apita karanna deyak na
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,629
    13,328
    113
    vitz එකක් ගන්න තරම් සල්ලි නැත්නම් කරන්න තියෙන හොදම දේ තමයි ලක්ෂ 30 විතර දීල canada ගිහින් අනිත් ලක්ෂ 50 එහෙ සේටල් වෙන එක
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,233
    4,027
    113
    ඇත්ත බන් මේ මිලට කොච්චර ඔනෑ කම තිබ්බත් ගන්න හිත දෙනවද කියපන්

    ගන්න නෙමේ බන් ඩොලර් හොයන ටිකකත් 288 දැන් HNB
    ------ Post added on May 6, 2024 at 9:13 PM
    payoneer 286 dunne :(

    Simply Gu godak Vitz kiyanne .. lankawe ponz lata supiri car ..

    mama Unregister 2019 gaththe 26ta . 2016 mf ekak .. kisima comfy ekak nathi jarawak ... passe 7 months walin 43ta dunna .. mama uase karapu wahana walin sepa aduma car eka
    koheda ban 26ta Vitz giye unregistered. A kaleth 35k wath unane
     
    • Like
    Reactions: netnet

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    oka market wenna hethuwa leda adu reliable nisa... m cost adu nisa..

    uba unath okak ganna asawatane balanne.. gana wadi wela nisa hullanawa...

    lankawe kohomath gewana ganata eka wahanayak wath watinne na.. but wikunaddi paduwak nathuwa wikunanna puluwan nisa gana wadi eka gana hithanna ona na
     
    • Like
    Reactions: waca and $onny

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,678
    8,354
    113
    එච්චර ගානක් දීල විට්ස් එකක් ගනන් එපා ඕයි. ඒ සල්ලි FD එකක් දාල ඒ පොලියෙන් රෙන්ට් එකට වාහනයක් ගනින්. විට්ස් එකේ පිටිපස්සෙ යන උන්ට සැපක් නෑ.

    පොලී බස්සලා බන් 8ක්‌ ද කොහෙද දෙන්නේ
     
    • Sad
    Reactions: dananjaya696

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,629
    13,328
    113
    oka market wenna hethuwa leda adu reliable nisa... m cost adu nisa..

    uba unath okak ganna asawatane balanne.. gana wadi wela nisa hullanawa...

    lankawe kohomath gewana ganata eka wahanayak wath watinne na.. but wikunaddi paduwak nathuwa wikunanna puluwan nisa gana wadi eka gana hithanna ona na
    yes අහක තියෙන vitz එකට බනින්න එපා මම ගත්තේ 2019 2017 42 කට LED safety version එක දැන් 89 දෙන්න පුළුවන්. මටත් හිතෙනවා මේකේ උන් කියනවා වගේ විකුණලා alto එකක් අරන් ඉහිරී ගාන FD එකක් පොලිය අරන් ඉන්න පුලුවන් නේ කියලා, බට් ජිවත් වෙලා ඉන්න ටිකේ ආස තැනක ගිහිල්ල ජොලියේ ඉන්න ඕනේ නේද කියල හිතෙනකොට මට විකුනන්න හිතෙන්නේ නෑ මොකද ඒ වගේ reliable වාහනයක් මට ඒ ගානට ගන්න බෑ, මම දන්නා එකෙක් ගිය සතියේ 87 අරන් තිබ්බ වාහන අඩුවෙනවා කියලා තියෙද්දිත් , අනේ මන්ද උබල ත්‍රෙඩ් දැම්ම කියල වාහන ඩිමාන්ඩ් එක බහින්නේ නෑ , ගන්න ඕන එක ගන්නවා බැරි එක හුල්ලනවා
     
    Last edited:

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,404

    Puluwankama tibbat komada bna okata 87 k denne
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,629
    13,328
    113
    Puluwankama tibbat komada bna okata 87 k denne
    එක තමයි මම කියන්නේ උබට තියෙන්නේ alto එකක් අරන් ඉතිරි 50 FD එකක් දාපන් උබට පොලියෙන් කාර් එකට පැට්‍රල් ගහන්න පුළුවන්
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    yes අහක තියෙන vitz එකට බනින්න එපා මම ගත්තේ 2019 2017 42 කට LED safety version එක දැන් 89 දෙන්න පුළුවන්. මටත් හිතෙනවා මේකේ උන් කියනවා වගේ විකුණලා alto එකක් අරන් ඉහිරී ගාන FD එකක් පොලිය අරන් ඉන්න පුලුවන් නේ කියලා, බට් ජිවත් වෙලා ඉන්න ටිකේ ආස තැනක ගිහිල්ල ජොලියේ ඉන්න ඕනේ නේද කියල හිතෙනකොට මට විකුනන්න හිතෙන්නේ නෑ මොකද ඒ වගේ reliable වාහනයක් මට ඒ ගානට ගන්න බෑ, මම දන්නා එකෙක් ගිය සතියේ 87 අරන් තිබ්බ වාහන අඩුවෙනවා කියලා තියෙද්දිත් , අනේ මන්ද උබල ත්‍රෙඩ් දැම්ම කියල වාහන ඩිමාන්ඩ් එක බහින්නේ නෑ , ගන්න ඕන එක ගන්නවා බැරි එක හුල්ලනවා

    :yes: meke post dammata wadak na... anika meka witharak nemei hama wahanayakma lankawe gewana ganata watinne na...
    hodama de hullana eka nawaththala athe thiyena ganata wahanayak ganna eka :yes: ewa thawath wadi wenna kalin :yes:
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,343
    5,071
    113
    කෝටියට ගියත් ගන්න මිනිස්සු ඉන්නවා
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    670
    706
    93
    oya ganata ganna thiyana hodama wahane mata nam 2008 - 2010 - L200 aka. Hoda road presence akak thiyhanwa , diesel , reliable. Vitz wala oya kiyana tharam amuthu reliability akak naa. habei fuel hodai , second hand market aka hodai heard mentality aka hinda.