Athal ne eka. Mn අපේ group 2kakatat yawwa. Lolඋඹත් ඒකෙ hits වැඩි කරනවාද ? අපෝ![]()
ඌ හම්බ කරන සල්ලි වලින් ඒවා කරගන්නවා නම් ප්‍රශ්නයක් නෑ.මනුස්සයෙක්, හොඳට කාල බීල සැප සම්පත් ඇතුව ඉන්නව දැක්කම
මේකෙ ඉන්න උන්ගෙ ඇස් වල කටු අනිනව වගේ...පැළියාව.. පැළියාව...
නැත්තං වෙන කාගෙ සල්ලිද??ඌ හම්බ කරන සල්ලි වලින් ඒවා කරගන්නවා නම් ප්‍රශ්නයක් නෑ.![]()
නැත්තං වෙන කාගෙ සල්ලිද??
චන්ද්‍රකා යවල ඒවට ආයෝජනය කරල හම්බු කරපු මුදල්, රඟපාල සංදු කියල හම්බුකරපු මුදල්, ටිටියානගෙන් දෑවැද්දට හම්බවෙච්ච පොල්වත්තෙ පොල් මුරේ කඩල හොයපු මුදල් වලින් තමයි දමාපියන්වත් පෝශනය කරගෙන ඔය යසට ඉන්නෙ....
අඩෝ සිරාවට ?නැත්තං වෙන කාගෙ සල්ලිද??
චන්ද්‍රකා යවල ඒවට ආයෝජනය කරල හම්බු කරපු මුදල්, රඟපාල සංදු කියල හම්බුකරපු මුදල්, ටිටියානගෙන් දෑවැද්දට හම්බවෙච්ච පොල්වත්තෙ පොල් මුරේ කඩල හොයපු මුදල් වලින් තමයි දමාපියන්වත් පෝශනය කරගෙන ඔය යසට ඉන්නෙ....
View attachment 153573 රැවුල දාල ගත්තනම් නාඩගම්කාරයෝ එකේ දියෝගුබදුට ගන්න තිබ්බා