විටෙක නළුවෙක්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මනුස්සයෙක්, හොඳට කාල බීල සැප සම්පත් ඇතුව ඉන්නව දැක්කම
    මේකෙ ඉන්න උන්ගෙ ඇස් වල කටු අනිනව වගේ...පැළියාව.. පැළියාව...
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මනුස්සයෙක්, හොඳට කාල බීල සැප සම්පත් ඇතුව ඉන්නව දැක්කම
    මේකෙ ඉන්න උන්ගෙ ඇස් වල කටු අනිනව වගේ...පැළියාව.. පැළියාව...
    ඌ හම්බ කරන සල්ලි වලින් ඒවා කරගන්නවා නම් ප්‍රශ්නයක් නෑ. 🙄
     
    • Like
    • Haha
    Reactions: shenat and PHBhagya

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,314
    113
    මේ හැතිකරෙන් නම් මේ රට තව කාලෙකට බේරගන්න බැරි වෙයි වගේ
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    diyo.JPG
    රැවුල දාල ගත්තනම් නාඩගම්කාරයෝ එකේ දියෝගුබදුට ගන්න තිබ්බා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඌ හම්බ කරන සල්ලි වලින් ඒවා කරගන්නවා නම් ප්‍රශ්නයක් නෑ. 🙄
    නැත්තං වෙන කාගෙ සල්ලිද??
    චන්ද්‍රකා යවල ඒවට ආයෝජනය කරල හම්බු කරපු මුදල්, රඟපාල සංදු කියල හම්බුකරපු මුදල්, ටිටියානගෙන් දෑවැද්දට හම්බවෙච්ච පොල්වත්තෙ පොල් මුරේ කඩල හොයපු මුදල් වලින් තමයි දමාපියන්වත් පෝශනය කරගෙන ඔය යසට ඉන්නෙ....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,233
    166,423
    113
    එකමත් එක රටක
    විකට නළුවෙක්

    ලොකු සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරන එකෙක් වගේ මුගේ වැඩ.
    රොකට් යවනවා, prof කෙනෙක් වෙනවා, වෙඩි තියනව, රේසින් කාර් පදිනවා, ක්‍රිකට් ගහනවා , සින්දු කියනවා
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,430
    86,684
    113
    ආශ්චර්යමත් රටක
    නැත්තං වෙන කාගෙ සල්ලිද??
    චන්ද්‍රකා යවල ඒවට ආයෝජනය කරල හම්බු කරපු මුදල්, රඟපාල සංදු කියල හම්බුකරපු මුදල්, ටිටියානගෙන් දෑවැද්දට හම්බවෙච්ච පොල්වත්තෙ පොල් මුරේ කඩල හොයපු මුදල් වලින් තමයි දමාපියන්වත් පෝශනය කරගෙන ඔය යසට ඉන්නෙ....

    සල්ලි ඕන උනාම ටිටියානගෙ ච්ච්චියෙන් ඇදල ගන්නවා 5000 කොළ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    නැත්තං වෙන කාගෙ සල්ලිද??
    චන්ද්‍රකා යවල ඒවට ආයෝජනය කරල හම්බු කරපු මුදල්, රඟපාල සංදු කියල හම්බුකරපු මුදල්, ටිටියානගෙන් දෑවැද්දට හම්බවෙච්ච පොල්වත්තෙ පොල් මුරේ කඩල හොයපු මුදල් වලින් තමයි දමාපියන්වත් පෝශනය කරගෙන ඔය යසට ඉන්නෙ....
    අඩෝ සිරාවට ? 🤓😧
     
    • Haha
    Reactions: PHBhagya