විදර්ශනා කරන අයට...
විදර්ශනා කරන අයට, කරන්න කැමති අයටයි කියන්නෙ.මම මෙක ලියන්නෙ, මේකෙ සමහරු සෝවාන් උනා කියල එහෙම ත්‍රෙඩ් දාන නිසා..
හුගක් අයට විදර්ශනා භාවනාව කරද්දි එන දැනුවත් භාවය නිසා අධික මානයක් ඇතිවෙන්න පුලුවන්. ඒ විදිහට මානය ඇති නොකරගෙන මේක කරන හැටියි මේ.. මේක තමයි උසස්ම කුසලය. විදර්ශනාව උසස්ම කුසලය වෙන හැටි පහදන්න පුලුවන්, ඒත් ඒකට ගොඩාක් කරුනු ලියන්න වෙනව. අභිධර්මය දන්න අය ඒක දන්නව ඇති.
විදර්ශනා භාවනාව තමා තියන උසස්ම කුසලය. කෙනෙක් තත්පරයක් විදර්ශනා භාවනව කරත් ඒක ඉතාමත් වටිනව. මේක කරන්න ඕනෙ මෙහෙමයි.
මේක ව්ශුද්දි මාර්ගයෙන් ගත්ත එකක්.
අපි ඉස්සෙල්ලම ශරීරය අනිත්‍යයි කියල බලනවනෙ. එහෙම ටික වෙලාවක් කරනකොට ඒක අපිට හොදට තේරෙන්න ගන්නව. ඊට පස්සෙ තව දුරටත් ශරිරියම අනිත්යය් කියල බලන්න ඕනෙ නෑ.. දැන් බලන්න. ඒ ශරීරය අනිත්‍යයි කියල බලපු සිත දිහා. එතකොට ඔය සිතත් හේතූන්ගෙන් හට ගත්ත එකක් කියල තේරෙනව. එතකොට ප්රඥව එනව. දැන් ඒ ප්‍රඥාවත් විමර්ශනය කරල අනිත්‍ය ලෙස දකින්න. ඊට පස්සෙ ඒ ප්‍රඥාව විදර්ශනා කරපු සිත විදර්ශනා කරන්න. එහෙම එහෙම උඩ උඩ සිත් වලින් පහල පහල සිත් බල බල විදර්ශනා කරන්න ඕනෙ. ඔහොම කරගන යද්දි එක වෙලාවක ප්‍රීතිය, මානය වගේ චෛත්සික ඇති වෙනව. එතකොට ඒව විදින්න යන්න එපා. ඒ ප්‍රීතියත් හේතූන්ගෙන් හටගත්ත එකක් අනිත්‍යයි කියල දකින්න. මේ ආකාරයට සිතට අහුවෙන හැම දෙයක්ම අනිත්‍ය ලෙස දකින්න..
හැම වෙලේම " සබ්බේ සංඛාරා අනිච්චා" කියල මතක තියා ගන්න..