විදර්ශනා භාවනාව පියවරෙන් පියවර ???

somapala

Member
Jun 2, 2007
293
16
0
විදර්ශනා භාවනාව පියවරෙන් පියවර ???

අපි ධර්ම දානයකට, විදර්ශණා භාවනාව පියවරෙන් පියවර තියන ධර්ම පත්‍රිකාවක් බෙදන්න හිතාගෙන ඉන්නවා.

නමුත් විදර්ශනා භාවනාව පිලිවලට තියන නිවැරදිව TYPE කරපු එකක් අපිට තාම හම්බුනේ නැහැ.

පුළුවන් කවුරු හරි ඉන්නව නම්, ඔයාල ලග තියනවා නම්, මේ thread එකට දාන්න.

ගොඩක් පින් ඔයාලට....
 


මචන් මම දන්නා තරමට විදර්ශනා භාවනාව කියන්නේ ගොඩක් ගැබුරු මාතෘකාවක්
ඕක කෙටියෙන් සමථ භාවනා වගේ පැහැදිලි කරන්න අමාරුයි ..!!

පුලුවන්නම් මේ පොතෙන් කරුණු ටිකක් උපුටාගෙන ලිපියක් හදලා දෙන්න

778744863_widarshana-bhawana-kramaya.jpg


ලින්ක්
 
  • Like
Reactions: somapala