විදර්ශනා භාවනාව පියවරෙන් පියවර ???
අපි ධර්ම දානයකට, විදර්ශණා භාවනාව පියවරෙන් පියවර තියන ධර්ම පත්රිකාවක් බෙදන්න හිතාගෙන ඉන්නවා.
නමුත් විදර්ශනා භාවනාව පිලිවලට තියන නිවැරදිව TYPE කරපු එකක් අපිට තාම හම්බුනේ නැහැ.
පුළුවන් කවුරු හරි ඉන්නව නම්, ඔයාල ලග තියනවා නම්, මේ thread එකට දාන්න.
ගොඩක් පින් ඔයාලට....