අපේ නංඟිට 
ඊයෙ හවස අපේ ගෙදර ආවෙ, අද හවස යනව. ආයෙ සති දෙකකින් එනව ඉතිං අපිව බලල යන්ඩ
මෙන්න තව තැනක බැඳල, ඔක්කොම තැන් දෙකයි එතකොට
`
`
`
`

`
`
`
විද්ද වෙලාවෙ සෑහෙන්ඩ රිදිල, අතේ දෙතැනකට විදල, දැන්නං රිදෙන්නෙ නෑලු.
ඒ වෙලාවට අයිස් තිබ්බම හොඳයිලු නේද
මටනං කවදාවත් ඕකුන් විදල නෑ
හැබැයි පත්තෑයෙක් කාල තියෙනව, ඔය වගේ නෙමේ දවසම කකියනව

Last edited: