විද්යා පිට හෙල්ප්

nandana2014

Junior member
  • Oct 20, 2013
    131
    9
    18
    විද්යා පිට හෙල්ප්

    මචන්ල අපේ නංගි කෙනෙක් 2014 a/l කරා.
    දන්නා කවූරු හරි කියනවද විද්යා පිට aplication කවදද එන්නේ.
    කොහොමද apply කරන්නේ වගේ විස්තර ටිකක් .

     

    nandana2014

    Junior member
  • Oct 20, 2013
    131
    9
    18
    machanla thawa podi aulak tiyanawea./eke tiyenne 2013 A/L ayata kiyala.2014 liyapu ayata barida ethakota?