විද්‍යාඥයාට සහන මරණයක්

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    විද්‍යාඥයාට සහන මරණයක්

    විද්‍යාඥයාට සහන මරණයක්

    image_6e37ed2b4d.jpg

    තමන්ට මියයෑමට අවශ්‍ය බව පවසා, ඊට අවසර ඉල්ලමින්, ස්විට්සර්ලන්තයට ගොස් සිටි 104 හැවිරිදි ඕස්ටේලියා විද්‍යාඥ ඬේවිඞ් ගුඩෝල්ට ‘සහන මරණයක්’ ලෙස දිවි නසා ගැනීමට අවසර හිමිවිය.
    ඬේවිඞ් ගුඩෝල් ට මාරක රෝගයක් නොතිබුණු නමුත්, ඔහු තරයේ කියා සිටියේ ඔහුට ජීවත් වෙන්න හේතුවක් නැති බවත්, ඔහුට මැරෙන්න අවශ්‍ය බවත්ය.
    ඕස්ටේලියාවේ දී එය කළ නොහැකි වුණු හෙයින් ඔහු ස්විට්සර්ලන්තය බලා ගියේ මීට දින කිහිපයකට පෙරය. ඒ, ‘එක්සිට් ඉන්ටර්නැෂනල්’ නමැති ජාත්‍යන්තර සමාගමේ ආධාර සහ සහාය ඇතිවය.
    දිවි තොර ගැනීමට විදයාඥවරයාට අවසර ලැබුණු අතර ග්‍රිනිච් වේලාවෙන් 10.30 ට ‘නෙම්බුටාල්’ නමැති විස ශරීරගත කිරීමක් මගින් ඬේවිඞ් ගුඩෝල් දිවියෙන් සමුගත් බව ‘එක්සිට් ඉන්ටර්නැෂනල්’ සංවිධානය පවසා ඇත.
    (රොයිටර්)



    Where else is assisted dying allowed?

    Assisted suicide describes any act that intentionally helps another person kill themselves, for example by providing them with the means to do so, most commonly by prescribing a lethal medication.
    It differs from euthanasia, which is a third-party intervention to end a life to relieve suffering, such as when a doctor administers the lethal dose.

    • In Switzerland, assisted suicide is allowed only if the person assisting acts unselfishly. It is the only country with centres offering assisted suicide to foreign nationals
    • The Netherlands, Belgium and Luxembourg permit euthanasia and assisted suicide. In the Netherlands and Belgium, euthanasia is available to minors in specific instances
    • Colombia allows euthanasia
    • The US states of Oregon, Washington, Vermont, Montana, California, Colorado and Hawaii permit assisted dying for terminally ill patients. The US capital Washington DC implemented a similar law for the city's residents in 2017
    • Canada followed the province of Quebec in permitting euthanasia and assisted suicide in 2016
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :shocked:
    ස්විට්සර්ලන්තෙ පුරවැසිබාවය අරගෙනද කරගෙන තියෙන්නෙ ? :shocked:
    සිරාවටම ස්විට්සර්ලන්තෙ රජයෙන් අනික් රටවල මිනිස්සුන්ට මෙහෙම කරගන්න දෙනවනං මාර සේවයක්. :love:
    love you Switzerland :love:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    In Switzerland, assisted suicide is allowed only if the person assisting acts unselfishly. It is the only country with centres offering assisted suicide to foreign nationals

    :shocked::shocked: :love: :love:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මේ ඕස්ට්‍රේලියානු මහාචාර්ය වරයාගේ මරණය ලෝක ප්‍රසිද්ධ උනාට 1995 දී විතර ඔස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ (northern territory හි ) පාර්ලිමේන්තුව කැමැත්තෙන් දිවි තොර කර ගැනීමේ පනතක් සම්මත කරලා දිවි තොර කරගන්න නීත්‍යානුකුලව අවසර දුන්නා. Doctor death නමින් හඳුන්වන පිලිප් නෙශ්කේ (Dr Philip Nitschke ) තමයි ඒ කටයුත්තේ මුලිකයා. වාසනාවට හෝ අවාසනාවට නෝර්දන් ටෙරිටරි එකට "ප්‍රාන්ත" බලතල නොමැති නිසා ෆෙඩරල් රජය ඒ නීතිය අවලංගු කළා. මේ මහාචාර්ය තුමාගේ මරණය තරමට ප්‍රසිද්ධ නොවූ නමුත්, ඒ කාලසීමාව ඇතුලත එකම එක පුද්ගලයෙක් මේ නීතිය අනුව දිවි තොර කර ගත්තා. ඒ (අ)වාසනාවන්තයා බොබ් ඩෙන්ට් කියලා පුද්ගලයෙක්. ඩොක්ටර් නෙශ්කේ තවමත් මේ දිවිතොර කර ගැනීමේ අයිතිය ගැන සටන් කරනවා. මෑන් කලකට පෙර සියදිවි නසා ගැනීමේ උපකරණ කට්ටලයක් සහ උපදෙස් පත්‍රිකාවක් (Do it yourself suicide kit ) හදලා නඩුත් වැටුනා
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    wtf ayi auzi waladi suicide kara gaththa nam criminal kenek kiyala sohonak ehema hadanna denne nadda or depala.layinta etc nodi rajayata gannawada. boru seen thanikara
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,467
    86,732
    113
    ආශ්චර්යමත් රටක
    :shocked:
    ස්විට්සර්ලන්තෙ පුරවැසිබාවය අරගෙනද කරගෙන තියෙන්නෙ ? :shocked:
    සිරාවටම ස්විට්සර්ලන්තෙ රජයෙන් අනික් රටවල මිනිස්සුන්ට මෙහෙම කරගන්න දෙනවනං මාර සේවයක්. :love:
    love you Switzerland :love:

    now you also have a chance. :yes::yes: