විද්‍යාඥයාට සහන මරණයක්
විද්‍යාඥයාට සහන මරණයක්
තමන්ට මියයෑමට අවශ්‍ය බව පවසා, ඊට අවසර ඉල්ලමින්, ස්විට්සර්ලන්තයට ගොස් සිටි 104 හැවිරිදි ඕස්ටේලියා විද්‍යාඥ ඬේවිඞ් ගුඩෝල්ට ‘සහන මරණයක්’ ලෙස දිවි නසා ගැනීමට අවසර හිමිවිය.
ඬේවිඞ් ගුඩෝල් ට මාරක රෝගයක් නොතිබුණු නමුත්, ඔහු තරයේ කියා සිටියේ ඔහුට ජීවත් වෙන්න හේතුවක් නැති බවත්, ඔහුට මැරෙන්න අවශ්‍ය බවත්ය.
ඕස්ටේලියාවේ දී එය කළ නොහැකි වුණු හෙයින් ඔහු ස්විට්සර්ලන්තය බලා ගියේ මීට දින කිහිපයකට පෙරය. ඒ, ‘එක්සිට් ඉන්ටර්නැෂනල්’ නමැති ජාත්‍යන්තර සමාගමේ ආධාර සහ සහාය ඇතිවය.
දිවි තොර ගැනීමට විදයාඥවරයාට අවසර ලැබුණු අතර ග්‍රිනිච් වේලාවෙන් 10.30 ට ‘නෙම්බුටාල්’ නමැති විස ශරීරගත කිරීමක් මගින් ඬේවිඞ් ගුඩෝල් දිවියෙන් සමුගත් බව ‘එක්සිට් ඉන්ටර්නැෂනල්’ සංවිධානය පවසා ඇත.
(රොයිටර්)
Where else is assisted dying allowed?
Assisted suicide describes any act that intentionally helps another person kill themselves, for example by providing them with the means to do so, most commonly by prescribing a lethal medication.
It differs from euthanasia, which is a third-party intervention to end a life to relieve suffering, such as when a doctor administers the lethal dose.

- In Switzerland, assisted suicide is allowed only if the person assisting acts unselfishly. It is the only country with centres offering assisted suicide to foreign nationals
- The Netherlands, Belgium and Luxembourg permit euthanasia and assisted suicide. In the Netherlands and Belgium, euthanasia is available to minors in specific instances
- Colombia allows euthanasia
- The US states of Oregon, Washington, Vermont, Montana, California, Colorado and Hawaii permit assisted dying for terminally ill patients. The US capital Washington DC implemented a similar law for the city's residents in 2017
- Canada followed the province of Quebec in permitting euthanasia and assisted suicide in 2016
Last edited: