රත්තරං;12500469 said:තවත් ඕක විස්වාසකරන්න මුන්ට පිස්සුද බන්?
කක්කා බාල්දි 8යි, චූ බාල්දි 5යි...
ලැජ්ජාවේ බෑ..





රත්තරං;12500469 said:තවත් ඕක විස්වාසකරන්න මුන්ට පිස්සුද බන්?
කක්කා බාල්දි 8යි, චූ බාල්දි 5යි...
ලැජ්ජාවේ බෑ..





තමුසෙ මහ පිස්සෙක් නෙ ඕයි
උඹට තේරෙන්නෙ නැද්ද මම මේ ලෝකය පැතලියි කියපු එකා කියපු එක බොරු කියල ඔප්පු කරන්නයි මේක ලියල තියෙන්නෙ කියලා?
'විශ්වය පැතලියි' කියන එකේ සැබෑ තේරුම කොළයක් පැතලියි කියන එකේ තේරුම (මුලින් පෝස්ට් කරපු කෙනා කිව්ව වගේ) නෙමෙයි කියලා මම කියලා තියෙන්නෙ. හරියට කියවල බලපන්
මුලින්ම ද්වීමාන පද්දතියක් කොයි විදියේ එකක්ද කියල කියන්නේ මුලින්ම තේරුම් ගත්තොත් හොඳයි.
IN-තුල කියන්නේ ඒ පද්දතියේ අඩංගු වස්තු. මෙතන නබි කෙනෙක් ඇද ගන්න ඕන නෑ . මෙතන සරල තර්කයක් යන්නේ .
ඉස්ලාමයක් නෙවෙයි හන්තෝ මේ කියන්නේ . ඉස්ලාමයක් එක්ක ටැල්ලි වෙනවද නැද්ද මම දන්නේ නෑ. මෙතන කියන්නේ බයිබලයෙන් පොලොව පැතැලියි කියන කතාවට .නිකන් බොරුවට ක්‍රිස්තියානි එවුන් එක්ක තියන වයිරයට කොහෙන් හරි ගත්තු කැල්ලක් දාලා වචනෙන් දෙන තේරුම අල්ලගෙන නටන් උඹලා වගේ උන්ට තේරුම් කරන්න තමයි තර්කය ගොඩ නැගුවේ . මට ත්‍රිමාන පේන දෙයක් මට වඩා ඔලුවක් තියන එකෙක්ට ද්වී මාන වගේ පේන්න ඇහකියි.
දැන් හිතපන් මටයි උඹටටි දෙන්නටම අනුව අපි ඉන්නේ පැතැලි විශ්වයක කියලා හිතන්න පුලුවන්ද ? .ඒත් නාසා ආයතනයෙන්ම පිළි අරන් තියනවා විශ්වයේ ජායාමිතිය තලියයි කියලා කොලයක් වගේ.
සුදු කොලයක් ගමු . උස අමතක කරමු. දැන් සුදු කොලය මැදින් ත්‍රිකොණයක් කපලා ඉවත් කරන්න . ඉට පස්සේ ඒ හා සමාන ප්‍රමනයෙන් ත්‍රිකොණයක් (රතු කොලයකින් කපා ගත්ත ) අර කලින් ත්‍රිකොනය කපාපු තැනින් තියන්න . උස අමතක කරන්න දැන් රතු ත්‍රිකොනයේ ද්විමාන තලයේ අන්තර්ගතයි කියන්න පුලුවන් නේද ,
අන්තර්ගතයි තමයි. ඒක වෙනස්ම කතාවක්. ඔතන 'පැතලියි' කියන්නෙ උසක් දිගක් ගැන හිතලා නෙමෙයි. උඹට ඒක තේරෙන්නෙ නෑ කියලා මම මොනවා කරන්නද?
ඒකම තමයි මමත් කියන්නේ , උසක් පල්ලක් දිගක් ගැන නෙවෙයි. නමුත් ද්විමාන අවකාශයක් තුල ද්වීමාන වස්තුවක අන්තර්ගතය පැහදිලි කල හැකිය්.
ඔකෙන් කොහෙත්ම බෑ ලෝකය පැතැලිය් කියන්න( ද්වීමාන තලයක අඩංගු සියලුම වස්තු ද්වී මානයි කියන තර්කය හැරෙන්නට ).
මගේ තර්කය වෙන්නේ විශ්වය පැතැලියි කියන එක අපේ දුශ්ටියට අනුව වැරදියි කියන එක. නමුත් සත්‍යය එයයි. අපට තේරුම් ගන්න හරි අමාරුයි. අපේ දෘශ්ටියෙන් යොජානා කරන්නේ එක මතවාදයක්, පරික්ෂන දත්ත යෝජනා කරන්නේ තවත් සංකල්පයක්.බයිබලය කිරිස්තියානුවන්ට අනුව දේව භාශිතයක් . මිනිස් බුද්ධියට ගෝචර වෙන්නැති දෙයක් ඔවුන්ගේ දෙවියන්ට ගෝචර වෙන්න පුළුවන්.
සුදු කොලයක් ගමු . උස අමතක කරමු. දැන් සුදු කොලය මැදින් ත්‍රිකොණයක් කපලා ඉවත් කරන්න . ඉට පස්සේ ඒ හා සමාන ප්‍රමනයෙන් ත්‍රිකොණයක් (රතු කොලයකින් කපා ගත්ත ) අර කලින් ත්‍රිකොනය කපාපු තැනින් තියන්න . උස අමතක කරන්න දැන් රතු ත්‍රිකොනයේ ද්විමාන තලයේ අන්තර්ගතයි කියන්න පුලුවන් නේද ,













ehema amataka karanna be ubata hitena ewa. ehema karot onema deyak oppu karanna puluwan.
eg -
1. lankawa lokaye diyunu wuna ratak (dgp eka amataka karannako - literacy rate eka witarak ganna)
2. muhude watura bonna puluwan gemak natuwa (lunu tiyena eka amataka karanna)
3. uba maara sudui (ube age paata amataka karala dat wala pata witarak ganna)
Uba wage modayek

මම ලගදි ඉදල එළකිරි එකේ දැක්ක දෙයක් තමඊ ,
අපේ බුද්දාගමේ කොල්ලෝ අනිත් ආගම් වලට අපහාස කරනවා ..( විශේෂයෙන්ම ඔය රත්තරන් කියන සහෝදරයා මුස්ලිම් ආගමට "රත්තරන් කියන නමටත් ලැජ්ජයි" )
උබලට මේ මොකද වෙලා තියෙන්නේ ?
මම දැක්ක තොපි සමහර තැන් වල හම්බයා , ඌරා , වගේම මෙතැන කියන්න බැරි විදියේ බොහොම පහත් විදියේ වචනත් use කරලා තියනවා ...
ඔය මෝඩ , වැඩකට නැති , කාලකන්නි thread publish කරන එක අපිට නවතන්න බෑ ....
ඒත් ,
මම මේ thread බලන කොල්ලන්ට කියන්නේ ,
ඔහොම thread එකක් දැක්කොත් එක බලල හිමින් සැරේ මාරු වෙලා යන්න comment වත් REP වත් දෙන්න යන්න එපා ...
එහෙම උනොත් ඔය මෝඩ , වැඩකට නැති , කාලකන්නි thread යට ගැහිලම යාවි ...
( මම මේ කිව දේ එක කොල්ලෙක් ටවත් තේරිලා එහෙම කරොත් මට ඒ ඇති ... )
රත්තරං;12507878 said:මුන්ගේ මනස්කල්පිත විකාර දෙයියගේ නිරුවත පෙන්නන එක අපහාස කිරිමක්ද? තර්ක කිරිමයි අපහාසයයි කියන්නේ දෙකක්? උබ දැහැමෙන් සෙමෙන් ජිවත් වෙයන්.. උබේ දරුවොත් ලගදිම මුන් සුන්නත් කරනවා
ආගම් වල විකාර නිරුවත පෙන්නන ත්‍රෙඩ් මෝඩ , වැඩකට නැති , කාලකන්නි thread නම්..
මෝඩ, වැඩකට නැති, විකාර මනස්කල්පිත අවිද්‍යාත්මක විකාර දෙයියෙක් අදහන උන් මොක්කුද බන්??


මු පට්ට කපටියෙක් ...
අගක් මුලක් ගැලපෙන්නේ නැති පච ටෝක් දාල හෙන ලොකු සංකීර්ණත්වයක් මවන්න හදන්නේ .... 
haමම ලගදි ඉදල එළකිරි එකේ දැක්ක දෙයක් තමඊ ,
අපේ බුද්දාගමේ කොල්ලෝ අනිත් ආගම් වලට අපහාස කරනවා ..( විශේෂයෙන්ම ඔය රත්තරන් කියන සහෝදරයා මුස්ලිම් ආගමට "රත්තරන් කියන නමටත් ලැජ්ජයි" )
උබලට මේ මොකද වෙලා තියෙන්නේ ?
මම දැක්ක තොපි සමහර තැන් වල හම්බයා , ඌරා , වගේම මෙතැන කියන්න බැරි විදියේ බොහොම පහත් විදියේ වචනත් use කරලා තියනවා ...
ඔය මෝඩ , වැඩකට නැති , කාලකන්නි thread publish කරන එක අපිට නවතන්න බෑ ....
ඒත් ,
මම මේ thread බලන කොල්ලන්ට කියන්නේ ,
ඔහොම thread එකක් දැක්කොත් එක බලල හිමින් සැරේ මාරු වෙලා යන්න comment වත් REP වත් දෙන්න යන්න එපා ...
එහෙම උනොත් ඔය මෝඩ , වැඩකට නැති , කාලකන්නි thread යට ගැහිලම යාවි ...
( මම මේ කිව දේ එක කොල්ලෙක් ටවත් තේරිලා එහෙම කරොත් මට ඒ ඇති ... )


රත්තරං;12507969 said:උබ බොලද වැඩී, ඔය ගෞරවය රකින්න පුලුවන් සිංහල ජාතියක් හිටියොත්නේ බන්. පොඩ්ඩක් හිටපන් මේ පාර සන්ගනනයේ ප්‍රතිපල එනකම්.උබ මේකේ වෙන දේවල් දන්නේ නෑ බන්.. උබ ඔය කියන ශ්‍රේශ්ට ජාතිය උපරිම තව අව්රුදු 50යි.. උබ කොඉ ලෝකේ ජිවත් වෙන එකෙක්ද කියලා මම දන්නේ නෑ. උබ එක්ක කතාකරලා වැඩක් නෑ, මේකේ ගිය සේරම ත්‍රෙඩ් උබ බලනවා ඇතිනේ. එහෙව් එකේ උබ (කුරුසපාලයෙක් නොවේනම්-සිංහල බෞද්ද ජාතිකත්වය කුරුසපාලයන්ට නොතේරේ) ඒවයින් තේරුම් නොගත්ත දේ උබට මම කිව්වා කියලා උබ තේරුම් ගන්නේ නෑ.. උබ උබේ පාරේ පලයන්,.. අපි ලක් අම්මගේ කිරි වෙනුවෙන් අපේ ලේ හලන්න අපේ පාරේ යන්නම්. මතක තියාගනින් අපි දගලන්නේ අපේ විතරක් නෙමේ උබෙත් මුනුබුරන් වෙනුවෙන්.. ජයවේවා!
මට මේකට දෙන්න තියෙන්නේ එකම එක උත්තරයි
අනුන්ගේ ආගම් වල ඇද කුද හොයන්නේ නැතුව
තමන් අදහන ආගම හෝ වේවා ධර්මය හෝ වේවා
තමුන් විසින් කරන දේවල් පොඩ්ඩක් හිතලා බලන්න
හරි දේවල් කරන්න ජීවිතේට
තමන් බුද්දාගම අදහනවා කියලා පරසක්වල ගැහුවට වැඩක් නෑ
තමුන් අනුන් හිත් රිදවන දේවල් කරනවානම්
ඒ නිසා තමුන්ගේ ජිවිතේ හරියට ගොඩ නගාගන්න
එතකොට මේ ලෝකෙට කිසිම ආගමක් ඕන වෙන එකක් නෑ........
හැමෝටම බුදුසරණයි , ජේසු පිහිටයි අදහන ආගමට අනුව.....
මේ අවුරුදෙවත් අනුන් අදහන ආගමට ගරහන්න එපා එක ඒ ආගම අදහන
කෙනාගේ ගොඩක් හිත රිදවන දෙයක්...
අනුන්ගේ හිතක් රිදවන තරම් තවත් ලොකු පාපයක් නෑ
ඒ නිසා ඒ දේ කරන්න එපා
හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා
[SIZE="3][COLOR="Magenta"]හරි උබල ඕන එකක් කරගනිල්ලා ..[/COLOR]
කවද හරි දවසක උබලට තේරෙයි ...
මම තව එක දෙයක් උබගෙන් ඉල්ලන්න කැමති යි ..
කිසිම ආගමකටවත් කිසිම ජාතියකටවත් අපහාස නම් කරන්න එපා කොල්ලෝ ... [/SIZE]