විද්‍යාවයි බයිබලයයි

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    රත්තරං;12500469 said:
    තවත් ඕක විස්වාසකරන්න මුන්ට පිස්සුද බන්?
    කක්කා බාල්දි 8යි, චූ බාල්දි 5යි...
    ලැජ්ජාවේ බෑ..

    :D:D:D:rofl::P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තමුසෙ මහ පිස්සෙක් නෙ ඕයි

    උඹට තේරෙන්නෙ නැද්ද මම මේ ලෝකය පැතලියි කියපු එකා කියපු එක බොරු කියල ඔප්පු කරන්නයි මේක ලියල තියෙන්නෙ කියලා?

    'විශ්වය පැතලියි' කියන එකේ සැබෑ තේරුම කොළයක් පැතලියි කියන එකේ තේරුම (මුලින් පෝස්ට් කරපු කෙනා කිව්ව වගේ) නෙමෙයි කියලා මම කියලා තියෙන්නෙ. හරියට කියවල බලපන්

    machan meke mama ubata waraddak kiyala na... mama kiwwe dapu eka gana,,. ubata wariyata therenna aththe yata peliya nisa,. onna ain kala.. thankx macho
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මුලින්ම ද්වීමාන පද්දතියක් කොයි විදියේ එකක්ද කියල කියන්නේ මුලින්ම තේරුම් ගත්තොත් හොඳයි.

    IN-තුල කියන්නේ ඒ පද්දතියේ අඩංගු වස්තු. මෙතන නබි කෙනෙක් ඇද ගන්න ඕන නෑ . මෙතන සරල තර්කයක් යන්නේ .

    විකාර කියවන්නේ නැතුව උත්තර දිපන්.. උබ මට භව්තික විද්යාව උගන්නන්න ඔනේ නෑ ..කැලනියේ අව්රුදු 4ක් ඉගෙනගත්තා.. උබ අහපුවට උත්තර දීපන්??
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉස්ලාමයක් නෙවෙයි හන්තෝ මේ කියන්නේ . ඉස්ලාමයක් එක්ක ටැල්ලි වෙනවද නැද්ද මම දන්නේ නෑ. මෙතන කියන්නේ බයිබලයෙන් පොලොව පැතැලියි කියන කතාවට .නිකන් බොරුවට ක්‍රිස්තියානි එවුන් එක්ක තියන වයිරයට කොහෙන් හරි ගත්තු කැල්ලක් දාලා වචනෙන් දෙන තේරුම අල්ලගෙන නටන් උඹලා වගේ උන්ට තේරුම් කරන්න තමයි තර්කය ගොඩ නැගුවේ . මට ත්‍රිමාන පේන දෙයක් මට වඩා ඔලුවක් තියන එකෙක්ට ද්වී මාන වගේ පේන්න ඇහකියි.
    දැන් හිතපන් මටයි උඹටටි දෙන්නටම අනුව අපි ඉන්නේ පැතැලි විශ්වයක කියලා හිතන්න පුලුවන්ද ? .ඒත් නාසා ආයතනයෙන්ම පිළි අරන් තියනවා විශ්වයේ ජා‍යාමිතිය තලියයි කියලා කොලයක් වගේ.

    කොහොමද ගොනෝ කොලයක් ද්විමාන වෙන්නේ????
    ලොකය ගම්න ඇහුවහම විශ්වය ගැන අයෙත් ඇදලා ගත්තා.. මේ අහන්නේ පොලෝ තලය ගැන
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සුදු කොලයක් ගමු . උස අමතක කරමු. දැන් සුදු කොලය මැදින් ත්‍රිකොණයක් කපලා ඉවත් කරන්න . ඉට පස්සේ ඒ හා සමාන ප්‍රමනයෙන් ත්‍රිකොණයක් (රතු කොලයකින් කපා ගත්ත ) අර කලින් ත්‍රිකොනය කපාපු තැනින් තියන්න . උස අමතක කරන්න දැන් රතු ත්‍රිකොනයේ ද්විමාන තලයේ අන්තර්ගතයි කියන්න පුලුවන් නේද ,

    කොහොමද මෝඩයෝ උස අමතක කරලා ද්විමාන , ත්‍රිමාන තල ගැන කතාකරන්නේ??? මෝඩ යකෙක්නේ බන්? ගොන් උදාහරන ගන්න එපා.. උබ හරියට ඔය කියන්නේ මම උබට නැට්ට නැති පලතුරු ගෙඩියක් කියපන් කිව්වහම උබ නැට්ට අමතක කරමු කියලා අබ ගෙඩියක් පෙන්නනවා වගේ වැඩක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අන්තර්ගතයි තමයි. ඒක වෙනස්ම කතාවක්. ඔතන 'පැතලියි' කියන්නෙ උසක් දිගක් ගැන හිතලා නෙමෙයි. උඹට ඒක තේරෙන්නෙ නෑ කියලා මම මොනවා කරන්නද?

    ඒකම තමයි මමත් කියන්නේ , උසක් පල්ලක් දිගක් ගැන නෙවෙයි. නමුත් ද්විමාන අවකාශයක් තුල ද්වීමාන වස්තුවක අන්තර්ගතය පැහදිලි කල හැකිය්.

    ඔකෙන් කොහෙත්ම බෑ ලෝකය පැතැලිය් කියන්න( ද්වීමාන තලයක අඩංගු සියලුම වස්තු ද්වී මානයි කියන තර්කය හැරෙන්නට ).

    මගේ තර්කය වෙන්නේ විශ්වය පැතැලියි කියන එක අපේ දුශ්ටියට අනුව වැරදියි කියන එක. නමුත් සත්යය එයයි. අපට තේරුම් ගන්න හරි අමාරුයි. අපේ දෘශ්ටියෙන් යොජානා කරන්නේ එක මතවාදයක්, පරික්ෂන දත්ත යෝජනා කරන්නේ තවත් සංකල්පයක්.බයිබලය කිරිස්තියානුවන්ට අනුව දේව භාශිතයක් . මිනිස් බුද්ධියට ගෝචර වෙන්නැති දෙයක් ඔවුන්ගේ දෙවියන්ට ගෝචර වෙන්න පුළුවන්.

    අන්න ආයෙත් මාට්ටු.. එතකොට ඔය පොත්වල තියෙන අනිත් ඒවටත් වෙන වෙන තේරුම් ඇතිනේ?? මොකෝ මිනිස්සුන්ට ගෝචරවෙන දේවල් නෙමේනේ තියෙන්නේ? අනේ බන් ඔය විකාර ආගම් අත ඇරපන් බන්.. ඔවගේ නිරුවත වහන්න උබට සෑහෙන්න අමාරු වෙයි.. ඔය කතාකරන්නේ ලෝක ගෝලේ ගැන.. බලපන් උබ ලෝක ගෝලේ පැතලියි කියලා තාම කියනවා. කොච්චර උබලා භක්තියෙන් අන්ද වෙලාද?
     
    Winthecse

    Member
    Feb 11, 2012
    483
    38
    0
    Gedara
    අඩෝ කව්රුත් අනන් මනන් කියන්න එපා දැන් බයිබලෙ මොඩිෆයි කරල තීන්නෙ ගැලිලියො ගැලිලි හිරෙ දැම්මෙ බයිබලෙ නිස නම් නෙමෙ හික්ස් පරිනාම වාදය ගැන කිව්ව චර්ල්ස් ඩර්වින් ගල්ලියො ගෙ කාලෙ හිටිය නම් මැන් ව පල්ලියෙන් හිරේ ඩාන්නෙ නැ වද ඩීල මරන්නෙ හපෝ මෙලෝ රහක් නැ
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    සුදු කොලයක් ගමු . උස අමතක කරමු. දැන් සුදු කොලය මැදින් ත්‍රිකොණයක් කපලා ඉවත් කරන්න . ඉට පස්සේ ඒ හා සමාන ප්‍රමනයෙන් ත්‍රිකොණයක් (රතු කොලයකින් කපා ගත්ත ) අර කලින් ත්‍රිකොනය කපාපු තැනින් තියන්න . උස අමතක කරන්න දැන් රතු ත්‍රිකොනයේ ද්විමාන තලයේ අන්තර්ගතයි කියන්න පුලුවන් නේද ,

    ehema amataka karanna be ubata hitena ewa. ehema karot onema deyak oppu karanna puluwan.

    eg - :lol::lol::lol::lol:

    1. lankawa lokaye diyunu wuna ratak (dgp eka amataka karannako - literacy rate eka witarak ganna)
    2. muhude watura bonna puluwan gemak natuwa (lunu tiyena eka amataka karanna)
    3. uba maara sudui (ube age paata amataka karala dat wala pata witarak ganna)

    Uba wage modayek
     
    Winthecse

    Member
    Feb 11, 2012
    483
    38
    0
    Gedara
    අඩෝ කව්රුත් අනන් මනන් කියන්න එපා දැන් බයිබලෙ මොඩිෆයි කරල තීන්නෙ ගැලිලියො ගැලිලි හිරෙ දැම්මෙ බයිබලෙ නිස නම් නෙමෙ හික්ස් පරිනාම වාදය ගැන කිව්ව චර්ල්ස් ඩර්වින් ගල්ලියො ගෙ කාලෙ හිටිය නම් මැන් ව පල්ලියෙන් හිරේ ඩාන්නෙ නැ වද ඩීල මරන්නෙ හපෝ මෙලෝ රහක් නැ
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මම ලගදි ඉදල එළකිරි එකේ දැක්ක දෙයක් තමඊ ,
    අපේ බුද්දාගමේ කොල්ලෝ අනිත් ආගම් වලට අපහාස කරනවා ..( විශේෂයෙන්ම ඔය රත්තරන් කියන සහෝදරයා මුස්ලිම් ආගමට "රත්තරන් කියන නමටත් ලැජ්ජයි" )
    උබලට මේ මොකද වෙලා තියෙන්නේ ?

    මම දැක්ක තොපි සමහර තැන් වල හම්බයා , ඌරා , වගේම මෙතැන කියන්න බැරි විදියේ බොහොම පහත් විදියේ වචනත් use කරලා තියනවා ...

    ඔය මෝඩ , වැඩකට නැති , කාලකන්නි thread publish කරන එක අපිට නවතන්න බෑ ....

    ඒත් ,

    මම මේ thread බලන කොල්ලන්ට කියන්නේ ,
    ඔහොම thread එකක් දැක්කොත් එක බලල හිමින් සැරේ මාරු වෙලා යන්න comment වත් REP වත් දෙන්න යන්න එපා ...

    එහෙම උනොත් ඔය මෝඩ , වැඩකට නැති , කාලකන්නි thread යට ගැහිලම යාවි ...

    ( මම මේ කිව දේ එක කොල්ලෙක් ටවත් තේරිලා එහෙම කරොත් මට ඒ ඇති ... )

    :no::no::no::no::no::no::no::no::no::no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ehema amataka karanna be ubata hitena ewa. ehema karot onema deyak oppu karanna puluwan.

    eg - :lol::lol::lol::lol:

    1. lankawa lokaye diyunu wuna ratak (dgp eka amataka karannako - literacy rate eka witarak ganna)
    2. muhude watura bonna puluwan gemak natuwa (lunu tiyena eka amataka karanna)
    3. uba maara sudui (ube age paata amataka karala dat wala pata witarak ganna)

    Uba wage modayek

    supiri aa:D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම ලගදි ඉදල එළකිරි එකේ දැක්ක දෙයක් තමඊ ,
    අපේ බුද්දාගමේ කොල්ලෝ අනිත් ආගම් වලට අපහාස කරනවා ..( විශේෂයෙන්ම ඔය රත්තරන් කියන සහෝදරයා මුස්ලිම් ආගමට "රත්තරන් කියන නමටත් ලැජ්ජයි" )
    උබලට මේ මොකද වෙලා තියෙන්නේ ?

    මම දැක්ක තොපි සමහර තැන් වල හම්බයා , ඌරා , වගේම මෙතැන කියන්න බැරි විදියේ බොහොම පහත් විදියේ වචනත් use කරලා තියනවා ...

    ඔය මෝඩ , වැඩකට නැති , කාලකන්නි thread publish කරන එක අපිට නවතන්න බෑ ....

    ඒත් ,

    මම මේ thread බලන කොල්ලන්ට කියන්නේ ,
    ඔහොම thread එකක් දැක්කොත් එක බලල හිමින් සැරේ මාරු වෙලා යන්න comment වත් REP වත් දෙන්න යන්න එපා ...

    එහෙම උනොත් ඔය මෝඩ , වැඩකට නැති , කාලකන්නි thread යට ගැහිලම යාවි ...

    ( මම මේ කිව දේ එක කොල්ලෙක් ටවත් තේරිලා එහෙම කරොත් මට ඒ ඇති ... )

    :no::no::no::no::no::no::no::no::no::no:

    මුන්ගේ මනස්කල්පිත විකාර දෙයියගේ නිරුවත පෙන්නන එක අපහාස කිරිමක්ද? තර්ක කිරිමයි අපහාසයයි කියන්නේ දෙකක්? උබ දැහැමෙන් සෙමෙන් ජිවත් වෙයන්.. උබේ දරුවොත් ලගදිම මුන් සුන්නත් කරනවා

    ආගම් වල විකාර නිරුවත පෙන්නන ත්‍රෙඩ් මෝඩ , වැඩකට නැති , කාලකන්නි thread නම්..
    මෝඩ, වැඩකට නැති, විකාර මනස්කල්පිත අවිද්යාත්මක විකාර දෙයියෙක් අදහන උන් මොක්කුද බන්??
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    රත්තරං;12507878 said:

    242tlas.png
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,166
    875
    113
    ----- Hill City ----
    :dull::dull::rolleyes:මු පට්ට කපටියෙක් ...:eek: අගක් මුලක් ගැලපෙන්නේ නැති පච ටෝක් දාල හෙන ලොකු සංකීර්ණත්වයක් මවන්න හදන්නේ .... :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    උබ බොලද වැඩී, ඔය ගෞරවය රකින්න පුලුවන් සිංහල ජාතියක් හිටියොත්නේ බන්. පොඩ්ඩක් හිටපන් මේ පාර සන්ගනනයේ ප්‍රතිපල එනකම්.උබ මේකේ වෙන දේවල් දන්නේ නෑ බන්.. උබ ඔය කියන ශ්‍රේශ්ට ජාතිය උපරිම තව අව්රුදු 50යි.. උබ කොඉ ලෝකේ ජිවත් වෙන එකෙක්ද කියලා මම දන්නේ නෑ. උබ එක්ක කතාකරලා වැඩක් නෑ, මේකේ ගිය සේරම ත්‍රෙඩ් උබ බලනවා ඇතිනේ. එහෙව් එකේ උබ (කුරුසපාලයෙක් නොවේනම්-සිංහල බෞද්ද ජාතිකත්වය කුරුසපාලයන්ට නොතේරේ) ඒවයින් තේරුම් නොගත්ත දේ උබට මම කිව්වා කියලා උබ තේරුම් ගන්නේ නෑ.. උබ උබේ පාරේ පලයන්,.. අපි ලක් අම්මගේ කිරි වෙනුවෙන් අපේ ලේ හලන්න අපේ පාරේ යන්නම්. මතක තියාගනින් අපි දගලන්නේ අපේ විතරක් නෙමේ උබෙත් මුනුබුරන් වෙනුවෙන්.. ජයවේවා!
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මම ලගදි ඉදල එළකිරි එකේ දැක්ක දෙයක් තමඊ ,
    අපේ බුද්දාගමේ කොල්ලෝ අනිත් ආගම් වලට අපහාස කරනවා ..( විශේෂයෙන්ම ඔය රත්තරන් කියන සහෝදරයා මුස්ලිම් ආගමට "රත්තරන් කියන නමටත් ලැජ්ජයි" )
    උබලට මේ මොකද වෙලා තියෙන්නේ ?

    මම දැක්ක තොපි සමහර තැන් වල හම්බයා , ඌරා , වගේම මෙතැන කියන්න බැරි විදියේ බොහොම පහත් විදියේ වචනත් use කරලා තියනවා ...

    ඔය මෝඩ , වැඩකට නැති , කාලකන්නි thread publish කරන එක අපිට නවතන්න බෑ ....

    ඒත් ,

    මම මේ thread බලන කොල්ලන්ට කියන්නේ ,
    ඔහොම thread එකක් දැක්කොත් එක බලල හිමින් සැරේ මාරු වෙලා යන්න comment වත් REP වත් දෙන්න යන්න එපා ...

    එහෙම උනොත් ඔය මෝඩ , වැඩකට නැති , කාලකන්නි thread යට ගැහිලම යාවි ...

    ( මම මේ කිව දේ එක කොල්ලෙක් ටවත් තේරිලා එහෙම කරොත් මට ඒ ඇති ... )

    :no::no::no::no::no::no::no::no::no::no:
    ha:):D
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    රත්තරං;12507969 said:
    උබ බොලද වැඩී, ඔය ගෞරවය රකින්න පුලුවන් සිංහල ජාතියක් හිටියොත්නේ බන්. පොඩ්ඩක් හිටපන් මේ පාර සන්ගනනයේ ප්‍රතිපල එනකම්.උබ මේකේ වෙන දේවල් දන්නේ නෑ බන්.. උබ ඔය කියන ශ්‍රේශ්ට ජාතිය උපරිම තව අව්රුදු 50යි.. උබ කොඉ ලෝකේ ජිවත් වෙන එකෙක්ද කියලා මම දන්නේ නෑ. උබ එක්ක කතාකරලා වැඩක් නෑ, මේකේ ගිය සේරම ත්‍රෙඩ් උබ බලනවා ඇතිනේ. එහෙව් එකේ උබ (කුරුසපාලයෙක් නොවේනම්-සිංහල බෞද්ද ජාතිකත්වය කුරුසපාලයන්ට නොතේරේ) ඒවයින් තේරුම් නොගත්ත දේ උබට මම කිව්වා කියලා උබ තේරුම් ගන්නේ නෑ.. උබ උබේ පාරේ පලයන්,.. අපි ලක් අම්මගේ කිරි වෙනුවෙන් අපේ ලේ හලන්න අපේ පාරේ යන්නම්. මතක තියාගනින් අපි දගලන්නේ අපේ විතරක් නෙමේ උබෙත් මුනුබුරන් වෙනුවෙන්.. ජයවේවා!

    හරි උබල ඕන එකක් කරගනිල්ලා ..
    කවද හරි දවසක උබලට තේරෙයි ...

    මම තව එක දෙයක් උබගෙන් ඉල්ලන්න කැමති යි ..
    කිසිම ආගමකටවත් කිසිම ජාතියකටවත් අපහාස නම් කරන්න එපා කොල්ලෝ ...
     
    Arc Defender

    Member
    Oct 9, 2011
    165
    35
    0
    මට මේකට දෙන්න තියෙන්නේ එකම එක උත්තරයි
    අනුන්ගේ ආගම් වල ඇද කුද හොයන්නේ නැතුව
    තමන් අදහන ආගම හෝ වේවා ධර්මය හෝ වේවා
    තමුන් විසින් කරන දේවල් පොඩ්ඩක් හිතලා බලන්න
    හරි දේවල් කරන්න ජීවිතේට
    තමන් බුද්දාගම අදහනවා කියලා පරසක්වල ගැහුවට වැඩක් නෑ
    තමුන් අනුන් හිත් රිදවන දේවල් කරනවානම්
    ඒ නිසා තමුන්ගේ ජිවිතේ හරියට ගොඩ නගාගන්න
    එතකොට මේ ලෝකෙට කිසිම ආගමක් ඕන වෙන එකක් නෑ........

    හැමෝටම බුදුසරණයි , ජේසු පිහිටයි අදහන ආගමට අනුව.....
    මේ අවුරුදෙවත් අනුන් අදහන ආගමට ගරහන්න එපා එක ඒ ආගම අදහන
    කෙනාගේ ගොඩක් හිත රිදවන දෙයක්...
    අනුන්ගේ හිතක් රිදවන තරම් තවත් ලොකු පාපයක් නෑ
    ඒ නිසා ඒ දේ කරන්න එපා
    :no::no::no:

    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා

    අනේ පලයන් බන් යන්න.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    [SIZE="3][COLOR="Magenta"]හරි උබල ඕන එකක් කරගනිල්ලා ..[/COLOR]
    කවද හරි දවසක උබලට තේරෙයි ...

    මම තව එක දෙයක් උබගෙන් ඉල්ලන්න කැමති යි ..
    කිසිම ආගමකටවත් කිසිම ජාතියකටවත් අපහාස නම් කරන්න එපා කොල්ලෝ ... [/SIZE]

    හරි උබ ඕන එකක් කරගනින් ..
    කවද හරි දවසක උබට තේරෙයි ...