විද්‍යාව_පට්‌ටපල්_බොරුවක්‌_ද

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අංගුලිමාල;16497557 said:
    [/B][/B]උඹ අල්ලාහ් දෙවියන් වහන්සේට ගරහනවා වැඩියි. අද මම අපේ උලමා වරු රැස් කරලා විශේෂ යාඥාවක් කරනවා උඹට විරුද්ධව. උන්වහන්සේ ගේ ශුද්ධ වූ රොටියට අපහාස කරන්න එපා. උන්වහන්සේ ගේ අසිරිමත් ම මැවීම තමයි රොටිය.

    යේක උම්බලා ශේරම මට විරුද්දව දුවා කරනවා????

    කොරයි කොරයි මාත් ලගදි තමා හොයාගත්තේ මාත්තියා. අල්ලා කියල බුවෙක් නෑ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හම්බයන් අතින් කෙලෙසුන, අවජාතක බෑල්ලකගේ පුතෙක්... දුටු තෑන ගල් ගසනු...!

    24lvpee.jpg

    ගේ කුරුල්ලෙක් වගේ :rolleyes::rolleyes:
     

    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    රත්තරං;16497913 said:
    කොරයි කොරයි මාත් ලගදි තමා හොයාගත්තේ මාත්තියා. අල්ලා කියල බුවෙක් නෑ

    ලොල් ඕයි :lol: :rofl:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අනේ උඹේ දැනුම. යකෝ මේ ලෝකේ තියෙන්නේ යෝධ ඉබ්බෙක්ගේ කටුව උඩ. ඌ ඇවිදිනකොට තමයි භුමි කම්පා සුනාමි ඇති වෙන්නේ. අල්ලාහ්ට යාක්ඥ කරපන් ඉබ්බාට ඇවිදින්න එපා කියල වැඩිය...

    :lol::lol::lol:
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    අනේ උඹේ දැනුම. යකෝ මේ ලෝකේ තියෙන්නේ යෝධ ඉබ්බෙක්ගේ කටුව උඩ. ඌ ඇවිදිනකොට තමයි භුමි කම්පා සුනාමි ඇති වෙන්නේ. අල්ලාහ්ට යාක්ඥ කරපන් ඉබ්බාට ඇවිදින්න එපා කියල වැඩිය...

    අනිවා අපිට අල්ලා ගේම පිහිටයි :lol:
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    අමරතුංග කියන්නෙ මොන බයගුල්ලෙක් ද,මහාචාරය නලින් ද සිල්වා මේ ගැන මුනට මුනට සංවාදයක් කරමුයි කියලා නුවර ආවා,මෙක බලන්න මාත් ගියා,එත් අවසාන මොහොතේ මේ බයගුල්ලා එන්නෙ නැතුව මග හැරියා,අමරතුංගලා කියන්නෙ අලි බයගුල්ලෝ.අනේ ලොල්. මෙක බලන්න.අමරතුංගලා යනු කයිය ඇති වැඩ නැති මිනිස්සු.කොන්දක් නැ ඇවිත් මුහුණට මුහුණ අභියෝගයක් බාරගන්න.

    බලන්න මෙක :lol:

    http://www.youtube.com/watch?v=kiLHfmfYoS4
    http://www.youtube.com/watch?v=-35_bat62mQ
    http://www.youtube.com/watch?v=AMPlnr7LCoI
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    reputation_neg.gif
    විද්‍යාව_පට්‌ටපල්_බොරුවක... 04-15-2014 11:17 AM /\/\/\/\/\/\/\

    කොන්දක් තියනවා නම් දාර දාන්නෙ නැතුව නම කියලා රෙප් දිපිය බොල.උඔ අමරතුංගගේ පුතා වගේ හරියට.කොන්දක් කියලා එකක් ගැවිලාවත් නැ.:lol:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නලීන්ද සිල්වා කියන හැමදේම අනුමත කරන්නෙ නෑ.. ඒත් එකක් කියන්න ඕනෙ.. අශෝක අමරතුංග කියන මනුස්සයගෙ තර්ක නලීන්ද සිල්ව ඉදිරිපත් කරන තර්ක අහලකටවත් යන්නෑ.. අශෝක අමරතුංග කියන උන්නැහෙ වියුක්ත විවික්ත දෙකේ තේරුමවත් හරියට තේරුම් නොගත්ත, සති කීපෙකම ලිපි කියවලත් තවම තේරුම් ගන්න බැරිවුනු සාම්ප්‍රදායික උගත් මෝඩයෙක් විතරයි.. අනික ඒ මනුස්සය හිතං ඉන්නෙ විද්‍යාව තනිකරම ගොඩනැඟිල තියෙන්නෙ පරිසිද්ධි මත විතරක් පදනම් වෙලා කියල... උඹ මෙතන එක ලිපියනෙ දාල තියෙන්නෙ.. ඔය සීරියස් එකම හොයාගෙන කියවපං.. අශෝක අමරතුංග අනාගෙන නෑව හැටි හොඳට පේනව.. අශෝක අමරතුංග නලීන්ද සිල්වා එක්ක කරන වාදෙ විහිළුවක්.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේ දෙන්නම අන්ත දෙකක් විතරක් අල්ලන් ඉන්න දෙන්නෙක් :P