Science syllabus eke aulk naදැන් මාර වැඩේ මුන් ඔක්කොම අනික් එකාට ඇගිල්ල දික් කරනවා මිසක් ලන්කාවේ Education System එක 2022 ට Update කරන්න මුකුත් කරන්නෙ නෑ නෙ. එකෙක් අච්චු පොතක් අරන් ඇවිල්ල විවේචනය කරනවද? අනෙ මන්ද බන්. තට්ට පකයො නම් 7 අපෙ පොත ආපු ගමන් හැමිනෙන්න ආව ලමයින්ට සෙක්ස් උගන්නනවා කියල .
Updated නැති syllabus එකකට ගූගල් කරලා උත්තර හොයන් ගිහින් ලිව්වොත් සෙතක් වෙයිද. මේ විදියට බැලුවොත් ලමයින්ට ඉගෙන ගන්න ඔලු දෙකක් ඕනේ
------ Post added on Dec 24, 2022 at 9:16 PM
Sirawata A/L walata අච්චු පොතක් ගහන්න බැරිද මේ උකානන්නන්ට.දැන් මාර වැඩේ මුන් ඔක්කොම අනික් එකාට ඇගිල්ල දික් කරනවා මිසක් ලන්කාවේ Education System එක 2022 ට Update කරන්න මුකුත් කරන්නෙ නෑ නෙ. එකෙක් අච්චු පොතක් අරන් ඇවිල්ල විවේචනය කරනවද? අනෙ මන්ද බන්. තට්ට පකයො නම් 7 අපෙ පොත ආපු ගමන් හැමිනෙන්න ආව ලමයින්ට සෙක්ස් උගන්නනවා කියල .
Updated නැති syllabus එකකට ගූගල් කරලා උත්තර හොයන් ගිහින් ලිව්වොත් සෙතක් වෙයිද. මේ විදියට බැලුවොත් ලමයින්ට ඉගෙන ගන්න ඔලු දෙකක් ඕනේ
------ Post added on Dec 24, 2022 at 9:16 PM