man borukarayek neme do.mam kohoma ekekda kiyala ubalata dakaganna labeyi kollo ekak kiyannam ubala meka nawattana kam apit nawattanne na .koti walige allagatta wage tama antime adanna hema lasti wenna epa onFake id![]()
Eyala Ehena gatthe budu hamaduruwangen wenna athi mathakaine kiya kiya hitiya Jesus kiyanne Buduhamaruwange golayek kiyala Buduhamaduruwangaawath egena gattha kiyala kiya kiya hitiye oyalai.. Ane mage kata.. makkama kiyanne Boudda ayage thanak kkiwa Wena monawada oyalage haa? Ane kiyannako Apitath hina wevee inna poddak![]()


Sorry bro...වීජ ගණිතයේ පියා ලෙස සැළකෙන්නෙ Diophantus කියන ග්‍රීක ගණිතඥයා..මෙහි ඔබ පවසා තිබෙන්නෙ අසත්‍යයක්


man borukarayek neme do.mam kohoma ekekda kiyala ubalata dakaganna labeyi kollo ekak kiyannam ubala meka nawattana kam apit nawattanne na .koti walige allagatta wage tama antime adanna hema lasti wenna epa on

අඩෝ! විද්‍යා පුනරුදයේ සැබෑ උරුමක්කරුවා sirajstc හරිද! තොපි එකෙක්වත් නෑ කියන්න එන්න එපා!
මතකනේ සර්පයෝ හත් දෙනයි මිටියයි?
නෑ නෑ වැරදි . ඔහු තමයි COPY PASTE කිරීමේ සැබෑ උරුමක්කරුවා

ඒකට තමයි විද්‍යා පුනරුදය කියන්නෙ 

ඒකට තමයි විද්‍යා පුනරුදය කියන්නෙ
![]()
නූතන විද්‍යාව නව මාවතකට යොමු කිරීමට සමත් වූ ප්‍රධාන විද්‍යාඥයෙක් වන්නේ යුදෙව් ජාතිකයෙකු වන ඇල්බට් අයින්ස්ටයින් ය. ඔහු විසින් සොයාගත් විද්‍යාත්මක න්‍යායයන් නූතන විද්‍යාවේ දියුණුවට මහත් සේ පිටිවහලක් විය.
වර්තමානයේ ඉරානය හා පාකිස්ථානය වැනි ඉස්ලාමික් රටවල් න්‍යෂ්ටික ආයුධ නිපදවයි. නමුත් ඔවුන්ගේ න්‍යෂ්ටික තාක්ෂණයේ පදනම E=mc^2 යන ගණිතමය ආකෘතිය (mathematical model) යුදෙව්වෙකු වන අයින්ස්ටයින් විසින් සොයාගන්නා ලද්දකි. :ලැජ්ජයි:

PAWNED![]()

PAWNED කියන්නෙ බ්‍රෝ ඒ රිප්ලයි එකට පස්සෙ "විද්‍යාඥයො" ආගිය අතක් නෑ..
කොටින්ම කියනව නං ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ..![]()
