විද්‍යුත් මාධ්‍ය රට වහනවට කොහොමත් කැමතියි

Domainnasa

Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    මොකද උන්ගේ ආදායම් ඉහළ යනවනෙ ඒ කාල සීමාවෙ. ඉතින් ඒකට මතයක් හදන්න උපරිම මහන්සි වෙනවා
     
    • Dislike
    Reactions: areyoucrazy

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,387
    113
    මොකද උන්ගේ ආදායම් ඉහළ යනවනෙ ඒ කාල සීමාවෙ. ඉතින් ඒකට මතයක් හදන්න උපරිම මහන්සි වෙනවා
    ආ හරි මචන්.එල 👍
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    තීරණය ගන්නේ උදයන්ගල, දිලිත් ල, නිස්සන්ක්ල. ස එව කියන එක විතරි කරන්නේ
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,792
    5,781
    113
    මොකද උන්ගේ ආදායම් ඉහළ යනවනෙ ඒ කාල සීමාවෙ. ඉතින් ඒකට මතයක් හදන්න උපරිම මහන්සි වෙනවා
    පිස්සුද බන් ඒ රට වැහුවාහම උන්ට වියදම් වැඩී ආදායම් නැහැ.මාර්කටින් ඒකට ඇඩ් හොයන්න යන්න බැහැ.හෙව්වාත් සල්ලි ගන්න යන්න බැහැ.
     

    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    අනිවා, මිනිස්සු මැරෙනවා නම් තවත් කැමතියි.

    මැරිච්ච ගනන් රස කර කර කියන හැටි බලහන්.......

    උන්ටත් ඕන සමහරක්ට වගේ රටට හෙන ගහලා යනකන් බලන් ඉන්නෙ
     
    • Like
    Reactions: Domainnasa