විදාට(Rangana26) පිළිතුරු

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විදාට(Rangana26) පිළිතුරු

    විදාගේ ප්‍රශ්නය

    74342702_2591315757627391_2745180934817972224_n.jpg

    පිළිතුර

    74833857_2478846225704911_7495860929691648000_o.jpg

    විදාගේ චන්දයත් ගෝටාට!!!

    මෙන්න මගෙන් අබියෝගය....සජිත් ගේ O /L සහතිකය පෙන්නන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: Rummy678

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    ගෝටාගේ පුරවැසිකම යලිත් අභියෝගයට ලක් කරයි.. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද පෙත්සමට අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුව අත්හිටුවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ගොනු කර ඇත.

    මෙම පෙත්සම ගොනු කර ඇත්තේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියන්ගොඩ යන දෙදෙනා විසිනි.

    පසුගියදා ඔහුව් දෙදෙනා විසින් ගොනු කරන ලද පෙත්සම අභියාචනාධිකරණය විසින් ප‍්‍රතික්‍ෂෙප කරන ලදී.

    මේ පිලිබදව අදහස් පල කරමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙකු අප වෙත කියා සිටියේ සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපතිවරණයෙන් ජය ගත හැකිනම් මෙවන් ප‍්‍රශ්ණයක් පැන නොනගින බවයි.

    එමෙන්ම මෙම නඩුවද අනිවාර්යෙන්ම අධිකරණය විසිකරන බව දැනගෙන අවසන් දින දෙකේදී දමා ඇති බවත් නඩුව දිවාගත හැකිනම් ඔවුන් මෙම පෙත්සම දමන්නේ අභියාචනාධිකරණයේ තීන්දුව ලද දිනයේම බවද ඔහු පැවසීය.

    මේ හරහා උත්සාහ කරන එකම දෙය වන්නේ ගෝටාභය රාජපක්‍ෂ මහතාට ඡුන්දය ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටින අය දෙගිඩියාවට පත් කිරීම මිස වෙන කිසිම දෙයක් නොවන බවද ඔහු සදහන් කලේය.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අන්න අර පොන්සියෝ දෙන්නා ආයී උසාවි ගිහින්

    dan kawda owa ganan ganne ban....:lol::lol::lol:

    ටොයියොන්ට හොඳටම අවුල් Reuters ගෝඨා දිනනව කිව්වම..
    ඉන්දියා ටුඩේ එකෙත් එහෙම කියද්දි මාරම අවුල්... අත්තනායක ලොක්කා පච පිඹින පරණ හොරනෑව කට ඇදවෙලා අදහස් දක්වද්දි.... දකින ඕන කෙනෙක්ට ඒක පේනවා.. ටොයියොන්ටත් පේනවා නොපෙන්නුවට.. දැන් ඉතින් මොකා පුක පොළවෙ ගහගත්තත් වැඩක් නෑ...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ටොයියොන්ට හොඳටම අවුල් Reuters ගෝඨා දිනනව කිව්වම..
    ඉන්දියා ටුඩේ එකෙත් එහෙම කියද්දි මාරම අවුල්... අත්තනායක ලොක්කා පච පිඹින පරණ හොරනෑව කට ඇදවෙලා අදහස් දක්වද්දි.... දකින ඕන කෙනෙක්ට ඒක පේනවා.. ටොයියොන්ටත් පේනවා නොපෙන්නුවට.. දැන් ඉතින් මොකා පුක පොළවෙ ගහගත්තත් වැඩක් නෑ...

    :yes: oka dapu eka hondayi...mun kochchara awulenda inne kiyala pennanna
     
    අනිවා ගුදය ගිණි අරන් ඉන්නෙ... යහපාලන පැට්‍රෝල් දාල වගේ

    ඉන්දියාවයි , ඇමරිකාවයි කිව්වම බොක්ක කූල් වෙන්න ඇති පුතා ගේ...මලයාලම් කාරයෝ ගුටි කනවද ඉන්දියාවට පැන්නද දන්නේ නෑ...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    විදාගේ ප්‍රශ්නය

    පිළිතුර

    74833857_2478846225704911_7495860929691648000_o.jpg

    විදාගේ චන්දයත් ගෝටාට!!!

    මෙන්න මගෙන් අබියෝගය....සජිත් ගේ O /L සහතිකය පෙන්නන්න පුලුවන්ද ?

    ඕක නෙමෙයි පුතේ
    අර ගෙදරට තැපෑලෙන් එන කොලේ එක තියෙනවද ?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඉන්දියාවයි , ඇමරිකාවයි කිව්වම බොක්ක කූල් වෙන්න ඇති පුතා ගේ...මලයාලම් කාරයෝ ගුටි කනවද ඉන්දියාවට පැන්නද දන්නේ නෑ...

    මලයාලම් කාරයොන්ගෙ වෘශණ කෝෂ තලයි අහුවුනොත්... පුතා මානසිකව ජනපති වෙලා හිටියෙ පහුගිය ටිකේ...

    ඔය නඩු කේස් එක මචං ඇඩ් එකක්.. අද රෑ 12:00න් පස්සෙ ප්‍රචාරක කටයුතු තහනම්. ඉතින් මුන්ට මාධ්‍ය හරහා නොමිලේම ඇඩ් එක දාන්න නම් ඒ වගේ දෙයක් තමා කරන්න වෙන්නෙ... දැන් රතු ත්‍රිකෝණෙන් එහෙම ගෙන්නලා සම්මුඛ සාකච්ඡා පවත්වයි.. නයිටීඑන් සැළයාට එහෙම වැඩ තියේවි...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :yes: oka dapu eka hondayi...mun kochchara awulenda inne kiyala pennanna

    උඹ කියන්නෙ ඔහොමහරි දෙයකින් ඔය ප්‍රෙශර් එක පිට කලේ නැත්නම් ඉවරයි.. පුපුරල මියයයි... මොන ආකල්ප තිබ්බත් ඒත් මිනිස්සු නේ මචං... අහිතක් හිතන්න එපා... අනුකම්පා කරමු ඒ අයට...