විදින්නද එපාද

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    හෙට covid vaccine එක විදිනවා අපේ පැත්තට..සයිනොෆම්...විදින්නද එපාද කියලා කල්පනා කර කර ඉනේ බං..

    අපේ අම්මානම් විදින්න කැමති නෑ වගේ..මොකෝ කරන්නේ බං
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    oya wage prasna wena ungen ahala wadak na.

    panditha set eka kiyayi gahanna epa kiyala. passe unma baya unama gihilla vaccine eka gaha gannawa.
    oya wage minissu mama ona taran dakala tiyenawa.

    e wage minissugen upades aran moda wela antimata sahena kal balan inna weyi ayeth chance ekak enakal.
    ethakota umba too late wennath puluwan. opportunity eka tiyena welawe gahaganin.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බලෙන් වැක්සීන් ගහන්නෙ නෑ කාටවත්..ගහගන්න බය නම් නිකන් හිටපං..

    1b165bbfa409493fbdac005a498d8223_copy_788x658.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    ඕක නිසා මැරෙන්න තියන සම්භාවිතාවට වඩා වැසි සම්භාවිතාවක් තියෙනව කොරෝන හැදිල මැරෙන්න. අතුරු අබාධ වලට වඩා වැඩි සම්භාවිතාවක් තියෙනව කොරෝන වලින් හැදෙන අතුරු ආභාධ වලින් මැරෙන්න හැදිල හොද උනත්.

    ආව චාන්ස් එකෙන් විදගනින්.
     
    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    ඕන් ඔක විදගනින් බන් බොරුවට බය වෙන් නැතිව. දෙන වෙලාවේ විදගන් නැතිව ඉදලා පස්සේ කොරෝනා හදාගෙන හුස්ම ගන්න බැරිව දගලද්දි දැනෙයි ගොංකං වල තරම
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕක නිසා මැරෙන්න තියන සම්භාවිතාවට වඩා වැසි සම්භාවිතාවක් තියෙනව කොරෝන හැදිල මැරෙන්න. අතුරු අබාධ වලට වඩා වැඩි සම්භාවිතාවක් තියෙනව කොරෝන වලින් හැදෙන අතුරු ආභාධ වලින් මැරෙන්න හැදිල හොද උනත්.

    ආව චාන්ස් එකෙන් විදගනින්.
    :yes::yes:
     
    • Like
    Reactions: jeewan tk and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඕක නිසා මැරෙන්න තියන සම්භාවිතාවට වඩා වැසි සම්භාවිතාවක් තියෙනව කොරෝන හැදිල මැරෙන්න. අතුරු අබාධ වලට වඩා වැඩි සම්භාවිතාවක් තියෙනව කොරෝන වලින් හැදෙන අතුරු ආභාධ වලින් මැරෙන්න හැදිල හොද උනත්.

    ආව චාන්ස් එකෙන් විදගනින්.
    YES.... (y)
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මමත් ඔනි මගුලක් කියලා ගැහුවා වැක්සින් එක, කොරොනා හදුනොත් ඉට හපන් විදවන්න වෙනවා. ගැහුවේ Pfizer වැක්සින් එක.