හෙට covid vaccine එක විදිනවා අපේ පැත්තට..සයිනොෆම්...විදින්නද එපාද කියලා කල්පනා කර කර ඉනේ බං..
අපේ අම්මානම් විදින්න කැමති නෑ වගේ..මොකෝ කරන්නේ බං
අපේ අම්මානම් විදින්න කැමති නෑ වගේ..මොකෝ කරන්නේ බං
ඕක නිසා මැරෙන්න තියන සම්භාවිතාවට වඩා වැසි සම්භාවිතාවක් තියෙනව කොරෝන හැදිල මැරෙන්න. අතුරු අබාධ වලට වඩා වැඩි සම්භාවිතාවක් තියෙනව කොරෝන වලින් හැදෙන අතුරු ආභාධ වලින් මැරෙන්න හැදිල හොද උනත්.
ආව චාන්ස් එකෙන් විදගනින්.


YES....ඕක නිසා මැරෙන්න තියන සම්භාවිතාවට වඩා වැසි සම්භාවිතාවක් තියෙනව කොරෝන හැදිල මැරෙන්න. අතුරු අබාධ වලට වඩා වැඩි සම්භාවිතාවක් තියෙනව කොරෝන වලින් හැදෙන අතුරු ආභාධ වලින් මැරෙන්න හැදිල හොද උනත්.
ආව චාන්ස් එකෙන් විදගනින්.