විදින්නද එපාද

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,247
    36,301
    113
    කෑගල්ල
    ape ammath ohomai
    මන්නම් කියලා තියේන්නේ දැනේන්නෙවත් නෑ කියලා 🤣🤣 හෙට දේන්නම ගිහින් විදගන්නවා. අද ඔහොම කියපු ඔක්කොටම කිවේ ඒ අමාරු වෙන්නේ රුසියන් එක චීන එකට මොකුත් වෙන්නේ නෑ කියලා. අපේ 60 වැඩි සේට් එකම හෙට විදිනවා. කවුරුත් මග අරින එකක් නෑ.
    අද wife විද්දා. ගෙනාපු ඔක්කොම විදලා. කවුරුත් මග ඇරලා නෑ. මෙහේ එක දේන්නා මැරේන්න ගත්තානේ ලග ලගම, බය උනා.
     
    • Like
    Reactions: jeewan tk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරාජ්ගෙන් ගවුමක් ඉල්ලගෙන ඇදගනින්..🤣🤣🤣🤣🤣
    දැන් චිනගෙ වැක්සීන් ගැන හොද කියන්නෙ, චීනට බුරා පනින ගු ඇන් පි බඩු..,

    මම කිවෙ ඕකනෙ ,ඔය බුරා පනින උන් තමයි විදින තැනට ඉස්සෙල්ලාම දුවන් ගිහින්, රෙද්ද පාත් කරල චිනගෙ එක විදගන්නෙ..🤣🤣🤣🤣🤣
     
    • Like
    Reactions: jeewan tk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,258
    100,024
    113
    දැන් චිනගෙ වැක්සීන් ගැන හොද කියන්නෙ, චීනට බුරා පනින ගු ඇන් පි බඩු..,

    මම කිවෙ ඕකනෙ ,ඔය බුරා පනින උන් තමයි විදින තැනට ඉස්සෙල්ලාම දුවන් ගිහින්, රෙද්ද පාත් කරල චිනගෙ එක විදගන්නෙ..🤣🤣🤣🤣🤣
    ඉරාජ්ගෙන් ගවුමක් ඉල්ලගෙන ඇදගනින්..🤣🤣🤣🤣🤣
     
    • Like
    Reactions: jeewan tk

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලඟට ඇවිත් ගහන වෙලේ නිකන් ඉඳල පස්සේ ආයේ වෙනම ගහන්න ඉස්පිරිතාල ගානේ බැනුන් අහගෙන රස්තියාදු වෙන්න වෙයි :baffled:
     
    • Like
    Reactions: NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    තීරනය ඔබ සතුයි. අපේ පැත්තේ ගහනකම් අපිට නෑ බයක්.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,769
    113
    පෘථිවිය
    හෙට covid vaccine එක විදිනවා අපේ පැත්තට..සයිනොෆම්...විදින්නද එපාද කියලා කල්පනා කර කර ඉනේ බං..

    අපේ අම්මානම් විදින්න කැමති නෑ වගේ..මොකෝ කරන්නේ බං
    අහුවෙන වැක්සින් එකක් ගහගන්න එක නුවනට හුරුයි

    දැනට හොඳටම තියෙන්නේ ෆයිසර්, චීන එන්නත් තමයි

    කොහොමත් මේ හැම එකකම දැනට ඩොස් 2ක් ගහන්න ඕන. ලබන අවුරුද්දේ මුල කියයි තව ඩොස් එකක් ගහන්න වෙනවා කියල.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    අහුවෙන වැක්සින් එකක් ගහගන්න එක නුවනට හුරුයි

    දැනට හොඳටම තියෙන්නේ ෆයිසර්, චීන එන්නත් තමයි

    කොහොමත් මේ හැම එකකම දැනට ඩොස් 2ක් ගහන්න ඕන. ලබන අවුරුද්දේ මුල කියයි තව ඩොස් එකක් ගහන්න වෙනවා කියල.
    ekak hodai anika narakai kiyala ekak na. oya okkogenma wenna ona de wneawa (prevent death or serious complications).
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    65,000 doses of Russian made Sputnik V vaccines received by SPC this morning.15,000 among them are for 2nd doses - State Minister Prof. Channa Jayasumana- adaderana.lk