ape ammath ohomaiApe paththe ekek hena talk dunna mul February wala wage owa gahaganna one na kiyala. Ethakota lokuwata Covid thibbe na. Gahuweth Astra Zeneca. Awurudu pokuren passe tak gala u gihin Sinopharm gahagaththa.
ape ammath ohomaiApe paththe ekek hena talk dunna mul February wala wage owa gahaganna one na kiyala. Ethakota lokuwata Covid thibbe na. Gahuweth Astra Zeneca. Awurudu pokuren passe tak gala u gihin Sinopharm gahagaththa.
මන්නම් කියලා තියේන්නේ දැනේන්නෙවත් නෑ කියලාape ammath ohomai
මචො.. මෙකේ ලන්කාව නෑනේ![]()
දැන් චිනගෙ වැක්සීන් ගැන හොද කියන්නෙ, චීනට බුරා පනින ගු ඇන් පි බඩු..,ඉරාජ්ගෙන් ගවුමක් ඉල්ලගෙන ඇදගනින්..![]()
කොරොන හැදුනොත් ඊට එහා බන්.
ඕක රටවල් ගානක එවුන් ගහනව
තේරුම් කරල දීපන්
ඉරාජ්ගෙන් ගවුමක් ඉල්ලගෙන ඇදගනින්..දැන් චිනගෙ වැක්සීන් ගැන හොද කියන්නෙ, චීනට බුරා පනින ගු ඇන් පි බඩු..,
මම කිවෙ ඕකනෙ ,ඔය බුරා පනින උන් තමයි විදින තැනට ඉස්සෙල්ලාම දුවන් ගිහින්, රෙද්ද පාත් කරල චිනගෙ එක විදගන්නෙ..![]()
නෑ කියල දැන දැන ඇයි බං අහන්නෙ?සල්ලි දීලාවත් pfizer විදගන්න විදිහක් නැද්ද ?![]()
මම ගැහුවෙ Pfizer එත් Sputnik එක හරි Sinopharm එක හරි තිබ්බ නම් අනිවා ගහන්නේ ඔය දෙකෙන් එකක්.සල්ලි දීලාවත් pfizer විදගන්න විදිහක් නැද්ද ?![]()
ඇට දෙකට විද ගනින්.Sinopharm 3k widagattaoth mokada bn wenne.mata hena asawak awa injection gahaganna.
අහුවෙන වැක්සින් එකක් ගහගන්න එක නුවනට හුරුයිහෙට covid vaccine එක විදිනවා අපේ පැත්තට..සයිනොෆම්...විදින්නද එපාද කියලා කල්පනා කර කර ඉනේ බං..
අපේ අම්මානම් විදින්න කැමති නෑ වගේ..මොකෝ කරන්නේ බං
ekak hodai anika narakai kiyala ekak na. oya okkogenma wenna ona de wneawa (prevent death or serious complications).අහුවෙන වැක්සින් එකක් ගහගන්න එක නුවනට හුරුයි
දැනට හොඳටම තියෙන්නේ ෆයිසර්, චීන එන්නත් තමයි
කොහොමත් මේ හැම එකකම දැනට ඩොස් 2ක් ගහන්න ඕන. ලබන අවුරුද්දේ මුල කියයි තව ඩොස් එකක් ගහන්න වෙනවා කියල.