විදුරගෙ නංගි - හිටපු අගමැතිගෙ දුව

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    වෛද්‍ය තුෂර වික්‍රමනායකට එරෙහි හිංසනය හෙලාදකිමු!

    වෛද්‍ය තුෂර වික්‍රමනායක

    123260496_10158462566384818_7283410853992090345_n.jpg


    - අර විදුරගෙ නංගි - හිටපු අගමැතිගෙ දුව, ලංකාවට ගියා. එයා කොරොන්ටයින් උනේ මීගමුවෙ ජෙට්වින් බ්ලූ එකේ 175,000ක් දීල. ඒ ඇරුනම ශ්‍රීලංකන් එයාලයින් එකෙන් 25,000ක් අරන් තියෙනව PCR දෙකකට කියල.
    දැන් ප්‍රශ්ණෙ මේකයි. එයාව අද හවස 4ට ගෙදර අරින්න ඕනෙ, මොකද එයාගෙ නිරෝධායන කාලෙ ඉවරයි. ඒත් යවන්නෙ නැතිව කියනව ලු 26 ද ගත්ත දෙවනි සාම්පලේ හරියට අරගෙන නැහැ - insufficient sample - කියල, පුද්ගලිකව තව PCR එකක් කර ගන්න කියල. ඒත් එයා හොයාගෙන ගියාම එයාගෙ නම ඉස්සරහ තියෙන්නෙ "නෝ සාම්පල්" - no sample - කියලලු. ඒ කියන්නෙ මේ ගොල්ලගෙන් සාම්පල් ගත්තට ඒව ටෙස්ට් කරන්න යවල නැහැ කියල එක. තව දවස් හතරක් ඉන්න කියනවලු. කවුද ඒවට ගෙවන්නෙ. ගෙදර යන්න ගියොත් අත්අඩංගුවට ගන්නවලු.
    හෝටලේ විතරක් නෙමෙයි ඒ මුලුපැත්තම පාලනය කරන්නෙ හමුදාව, කිසිම දොස්තර කෙනෙක් නැහැ. එයා අහන්නෙ දැන් කවුද මේවට ගෙවන්නෙ? දැන් අලුත් එකක් අරන් එයා පොසිටිව් කියල බොරු එකක් දෙන්නත් පුලුවන්. මේක මාර කෙලියක්. මේක නිරෝධායන බිස්නස් එකක් කියන්න තවත් හේතු මොනවටද?
    පසු සටහන: එයාට එයාපෝට් එකේදී දීපු චීන බසෙනුයි, ඉංග්‍රීසි බසෙනුයි තියෙන පෝරමයක් එයා සිංහලෙන් පුරවල ඒක මට කිව්වම මම ඒක ගෙන්න ගෙන ෆේස්බුක් දැම්ම. දැන් ඒක වැරදියි කියල ආණ්ඩුවෙම රාජ්‍ය භාෂා කොමිසම පිලිඅරගෙන ඒක වෙනස් කරනව කියනව. ඒත් මේ ඒකට කරන හැරස්මන්ට් එකක්ද? වෙන එකක් ද? මුලු ලෝකෙම මේක බලාගෙන ඉන්නෙ. අපි දේශ සීමා රහිත වෛද්‍ය සංගමය ඇතුලු හැමෝම දැනුවත් කරනව මේ ගැන.

    Uvindu Kurukulasuriya


    තාත්තා දෙපාරක් අගමැති වෙච්ච අයියා ඇමති කෙනෙක් වෙච්ච
    මනුස්සයෙකුටත් මෙහෙම නම්; සාමාන්‍ය සිවිල් මිනිස්සු ගැන කවර කතා ද
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    හපෝ ඕකුන් උඩ යවන්න එපා බන්. ලංකාවට ගේන හැම සැමන් ටින් එකකින්ම ගාණක් ගියා රත්නසිරි යට.
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    කොවිඩ් නිසා මූලික මිනිස් අයිතිවසිකම් කඩවීමක් :shocked: ... දවස් 4වැඩිපුර ...හෙනගහන අපරාද :angry: ...
     
    • Like
    Reactions: saturn

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    Mage yaluwo 4 dnk awa gya mase. Oya mkt connection na. Hotel wala hitiye. ඔහොම mkt ප්‍රශ්න වුණේ nane unta. Ekkenk ge pereda iwara wune period eka. Phi gedetta awt certification ekat dila gya. 28 days iwara wela.
    . Awulakata kyala වුණේ ekekta corona me tike wadi wuna hinda rajaye pcr eka late kyala. Private karaganna wuna. Ekata 8500k gya wadiyen. Echcharai.
     
    • Like
    Reactions: saturn

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    කොහේ ඉඳලද මෙයා ඇවිත් තියෙන්නේ ඇමරිකාවේ, කැනඩාවේ ඉඳලනන් 175000 කියන්නේ නතිං.
     
    • Like
    Reactions: saturn