මැරෙන්න හැදුව නේද ? 20 පතුරු ගැහුවා නේද ? ඉතින් මේ චන්දෙ දීල තියෙන්නේ

අපි හැගුම් වලට ඉඩ දී මොහොතක් ............![]()
ටොයියන්ට පොඩි බලාපොරොත්තුවක් දුන්න විජේදාසයි විමලෙයි..... ඒක කඩ වෙලා දැන් විමලෙට ගහනව හෝ ගාල.... කැරිම වේදනාවක් ඇත්තෙ.
මේක නම් ඇත්ත , එක ටොයියෙක් වලපුනා විමල්ව හිරේ දායි කියලත්,ටොයියන්ට පොඩි බලාපොරොත්තුවක් දුන්න විජේදාසයි විමලෙයි..... ඒක කඩ වෙලා දැන් විමලෙට ගහනව හෝ ගාල.... කැරිම වේදනාවක් ඇත්තෙ.

මම නෙවෙයි මුගෙන් අහපන්සංවේදී වෙච්ච වෙලාවේ ගත්තු ෆොටෝ දාන්න ඔට්ටු නෑ.....
ඒක නෙමෙයි...මට මතකයි උඹ විදුරගේ ගුණ වයනවා...දැන් මොකද හිතෙන්නේ ?

ඔව් එහෙම වෙයි, හැබැයි ඖලක් නෑ මිනිහට ඒක පඩේකට ගණන් ගන්නෙ නැති වෙයි.. හොද වැදගත් මිනිස්සු, මෙයාගෙ නැන්දගෙ පුතෙක්ගෙ පුතා මගෙ බැජ් එකේ.හම්මට සුපිරි මිනිස්සු.. හොදම කුල වල අය. ආශ්‍රේ කරද්දි තේරෙනවා කොලිටිය..
මැරෙන්න හැදුව නේද ? 20 පතුරු ගැහුවා නේද ? ඉතින් මේ චන්දෙ දීල තියෙන්නේ
ද්විත්ව පුරවැසි වගන්තිය ඇර අනිත් කියපු හැමදේම සංශෝදන කරපු හින්දා දෙන්න ඇති
නොදී ඉන්න හේතුවක් නැහැනේ.
ඕවා පැත්තකින් දාල මට මෙන්න මේක ඇයි මෙහෙම වෙන්නේ කියලා නිකමට කියපන්.
රට ඉදන් එන උන් පුරවන health declaration form එක.
View attachment 98268
View attachment 98269