විදුලිබල මණ්ඩලේ මනු කියවන (meter readers)

hkkasun

Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    විදුලිබල මණ්ඩලේ මනු කියවන (meter readers)

    විදුලිබල මණ්ඩලේ මනු කියවන (meter readers) කොල්ලෝ ඉන්නවද මේකේ?

    job එකට යන්න මොනවද බන් තියෙන්න ඔ්න සුදුසුකම්?

    දන්න උන් කියන් පලයල්ලා ;);)
     
    BANXSU

    Member
    Jan 29, 2017
    254
    10
    0
    dan machan digital meter eka lagadima enawa ita passe ubalata karanna wenne CEB eka athule mokak hari wena job ekak thamai
     
    • Like
    Reactions: hkkasun

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    dan machan digital meter eka lagadima enawa ita passe ubalata karanna wenne CEB eka athule mokak hari wena job ekak thamai

    Digital meter නෙවේ මොනවා හයිකරත් පඩිය හම්බවෙනවනේ. අනික ඇමතිලාට රස්සා දෙන්න ඕන හින්දා මිනිස්සු ගන්න එක නවතින්නෙත් නෑ. අහලා තියෙන විදියට meter readers පඩිය ලක්ෂ 1 පනිනවා. OT එක්ක. සමහරු වෙන බිස්නස් කරන ගමන් කවුරු හරි දවස් පඩියට යවලා බිල් ටික බෙදනවලු.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉතින් මීටර් ඉයෝන උන්ගෙ අම්ම අප්පලටත් බැනුම් අහන්ඩ වෙනව...:yes:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    තාප්ප වලින් පනින්න පුළුවන් වෙන්න ඕනේ. මනු කියවන්න පුළුවන් වෙන්න ඕනේ. බල්ලෙක් එළවන් අවොත් දුවන්න පුළුවන් වෙන්න ඕනේ
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Digital meter නෙවේ මොනවා හයිකරත් පඩිය හම්බවෙනවනේ. අනික ඇමතිලාට රස්සා දෙන්න ඕන හින්දා මිනිස්සු ගන්න එක නවතින්නෙත් නෑ. අහලා තියෙන විදියට meter readers පඩිය ලක්ෂ 1 පනිනවා. OT එක්ක. සමහරු වෙන බිස්නස් කරන ගමන් කවුරු හරි දවස් පඩියට යවලා බිල් ටික බෙදනවලු.

    :shocked:
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    634
    761
    93
    දැන් නම් විදුලිබල මන්ඩලය ඉස්සර වගේ හොඳ තැනක් නෙමෙයි. අදික නිලධාරීවාදයක් තියෙන්නේ. මේකේ ඉන්න ලොක්කො හිතෙන් හිතෙන විදිහර පඩි දීමනා වැඩිකරගන්නව. ඒකට සමානුපාතව අනික් සේවකයොත් පඩි ඉල්ලනව. දූශන වංචා විශේෂයෙන් ඉංජිනේරු වරු නාස්තිකරන මුදල ගනන් කල නොහැකියි. ඒ මේ අස්සේ ඇමතිවරු හිතු මනාපෙට තමුන්ගේ ගෝලයන්ට පත්වීම් දෙනව. දැනටම සේවක අතිරිත්තකයක් පටන් අරගෙන තියෙන්නේ කොච්චර සේවකයෝ හිටියත් සමහර වැඩ කොන්ත්‍රාත් කරුවන් ලවා කරවනව.
    2012 කාලේ ඉහල නිලධාරීන් 100% කට වැඩි පඩි වැඩිකිරීමක් නීති විරෝදී විදිහට කරගත්ත. අවසානයේ ඒකට විරුද්ධව වෘතීය ක්‍රියාමාර්ග ගත්තාම ලොක්කො ඒ දවස් වල වැඩට ආව කියල ආසන්නව මසක වැටුපක් ගන්නව උසාවියෙන් නියෝගයක්වත් මේකෙ ඉන්න නිලධාරීන් ගනන් ගන්නේ නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    සුදුසුකම, ඇමතිගේ පස්සේ යාම..
    මොනව උනත් හොයලා බලපන්, බහුතරය නාවලපිටියේ(මහින්දානන්දගේ), අවිස්සාවේල්ල (පවිත්‍රා ),

    මගේ යලුවෝ ඉන්නවා, ජොබ් එක හොදයී, කියවන ටික ඉවර උනාම උන් ගෙදර.
    සතියට 1ක් දවසක් 8.30-4.15 ඉන්න ඔනේ

    පොහොට්ටුවට බනිනව කියන්න එපා, යලුවෝ දේන්නෙක්ම ආපුහෑටි නිසා කිවුවේ, කොලඹ එකේකුත් ඉන්නවා, පාටලී වෙන්න ඈතී, දන්නේ හරියටම. අනිත් 2කම දන්න නිසා කිවුවේ.
    ;);)
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,487
    20,997
    113
    Panadura
    තාප්ප වලින් පනින්න පුළුවන් වෙන්න ඕනේ. මනු කියවන්න පුළුවන් වෙන්න ඕනේ. බල්ලෙක් එළවන් අවොත් දුවන්න පුළුවන් වෙන්න ඕනේ

    :rofl: :rofl: :rofl:
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    836
    335
    63
    Sri lanka
    Digital meter නෙවේ මොනවා හයිකරත් පඩිය හම්බවෙනවනේ. අනික ඇමතිලාට රස්සා දෙන්න ඕන හින්දා මිනිස්සු ගන්න එක නවතින්නෙත් නෑ. අහලා තියෙන විදියට meter readers පඩිය ලක්ෂ 1 පනිනවා. OT එක්ක. සමහරු වෙන බිස්නස් කරන ගමන් කවුරු හරි දවස් පඩියට යවලා බිල් ටික බෙදනවලු.

    මොන බ‍ොරුද බං.. අලුතින්මි එන මීටර් රීඩර් කෙනෙක්ගේ බේසික් එක 32000ක් විතර. මාසෙට OT පැය 80ක් උපරිම කරයි. එතකොට OT වලට උපරිම 20000ක් වගේ හම්බෙන්නේ.. බටා හම්බෙයි මාසෙටම තව රුපියල් 10000ක් වගේ. එතකො‍ෙ ඔක්කොම 62000යි. ඔය ටිකත් ගන්නේ ලෝකෙ නැති කටු කාලා.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Digital meter නෙවේ මොනවා හයිකරත් පඩිය හම්බවෙනවනේ. අනික ඇමතිලාට රස්සා දෙන්න ඕන හින්දා මිනිස්සු ගන්න එක නවතින්නෙත් නෑ. අහලා තියෙන විදියට meter readers පඩිය ලක්ෂ 1 පනිනවා. OT එක්ක. සමහරු වෙන බිස්නස් කරන ගමන් කවුරු හරි දවස් පඩියට යවලා බිල් ටික බෙදනවලු.

    Tahike :lol::lol:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    කණියා;22636059 said:
    මොන බ‍ොරුද බං.. අලුතින්මි එන මීටර් රීඩර් කෙනෙක්ගේ බේසික් එක 32000ක් විතර. මාසෙට OT පැය 80ක් උපරිම කරයි. එතකොට OT වලට උපරිම 20000ක් වගේ හම්බෙන්නේ.. බටා හම්බෙයි මාසෙටම තව රුපියල් 10000ක් වගේ. එතකො‍ෙ ඔක්කොම 62000යි. ඔය ටිකත් ගන්නේ ලෝකෙ නැති කටු කාලා.
    :shocked::shocked::shocked:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,062
    10,621
    113
    කණියා;22636059 said:
    Digital meter නෙවේ මොනවා හයිකරත් පඩිය හම්බවෙනවනේ. අනික ඇමතිලාට රස්සා දෙන්න ඕන හින්දා මිනිස්සු ගන්න එක නවතින්නෙත් නෑ. අහලා තියෙන විදියට meter readers පඩිය ලක්ෂ 1 පනිනවා. OT එක්ක. සමහරු වෙන බිස්නස් කරන ගමන් කවුරු හරි දවස් පඩියට යවලා බිල් ටික බෙදනවලු.

    මොන බ‍ොරුද බං.. අලුතින්මි එන මීටර් රීඩර් කෙනෙක්ගේ බේසික් එක 32000ක් විතර. මාසෙට OT පැය 80ක් උපරිම කරයි. එතකොට OT වලට උපරිම 20000ක් වගේ හම්බෙන්නේ.. බටා හම්බෙයි මාසෙටම තව රුපියල් 10000ක් වගේ. එතකො‍ෙ ඔක්කොම 62000යි. ඔය ටිකත් ගන්නේ ලෝකෙ නැති කටු කාලා.

    ඉතින් හරිනේ බන් අලුතෙන් ආපු එකාට 62000/= නම් පරණ කෙනෙක්ට ලක්ෂයක් වෙන්න පුළුවන් නේ
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    836
    335
    63
    Sri lanka
    ඉතින් හරිනේ බන් අලුතෙන් ආපු එකාට 62000/= නම් පරණ කෙනෙක්ට ලක්ෂයක් වෙන්න පුළුවන් නේ

    ඉතිං බං ඒ මනුස්සයා තමන්ගේ අවුරුදු 20ක 25ක service එකට උපයගත්තු දේනෙ බං.. ඒක කොහොමද අද රස්සාවට යන මනුස්සයා එක්ක compare කරන්න‍ේ. අනික ඔය හැමෝම අම්බානට ලෝන් ගහලා ඉන්නේ.. අතට ගන්න පඩිය රුපියල් 30000කට එහා නෑ.
     
    • Like
    Reactions: Qwertyone

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    කණියා;22636149 said:
    ඉතිං බං ඒ මනුස්සයා තමන්ගේ අවුරුදු 20ක 25ක service එකට උපයගත්තු දේනෙ බං.. ඒක කොහොමද අද රස්සාවට යන මනුස්සයා එක්ක compare කරන්න‍ේ. අනික ඔය හැමෝම අම්බානට ලෝන් ගහලා ඉන්නේ.. අතට ගන්න පඩිය රුපියල් 30000කට එහා නෑ.

    vacancy හැදෙන්න වැඩ කරන කෙනෙක් අයින් වෙන්නම ඕනද?
    25ට අඩු අය විතරද ගන්නෙ??
    ඇමතිලගෙන් විතරමද ගන්නෙ??

    :confused::confused:
    rep+
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    පඩි හොදයි. අයිස් තමා.

    යන්න කලින් දෙපාරක් හිතපන් !!:nerd::nerd: