පැටියා;15185210 said:
සුලං බලෙන් දුවන කාර්, විදුලිය ඉතිරි කරන යුනිට්, ඩෙංගු හොඳ කරන බෙහෙත්, පිලිකා හොඳ කරන බෙහෙත්.....
හැම දේම ලංකාවෙ අය හොයාගත්තා. ඒත් අත දෙන්න කෙනෙක් නෑනෙ.
විසිල් විතරයි බල්ටි නෑ.
මේ ආටිකල් එකට අදාලව කතා කලොත් Power Saving, On demand power management වගේ දේවල් ආය අමුතුවෙන් අටවන්න ඕනෙ නෑ.
ශීතකරණ වල ඕක අනිවා තියනවා.![]()

මාත් පින්තුරේ දකිද්දී මාර ගැජට් එකක් කියල අකුරක් නෑර කිව්වා, කියෙව්වම තේරුනේ මේක ටයිමර් එකක් නේද කියල..
ඇත්තටම ෆිරිජ් එකේ ඕක නැද්ද, එකත් කූල් වෙද්දී ඔෆ් වෙනවනේ![]()

me kramae danatamath thiyanawa neda??
ape iron ekath mehema on wewi of wenawa man ipadennath kalin idan O,o

මෙහෙම පිටින් ඔන් කර කර ඕෆ් කරන්න ගිහාම ඒකත් හරියට efficiency එකෙන් වැඩ කරන්නැතුව බිල වැඩියෙනුත් යයිනෙ.




මේක මේ ෆ්රිජ් එකේම තියන embedded technology එකක්නෙ.මෙහෙම පිටින් ඔන් කර කර ඕෆ් කරන්න ගිහාම ඒකත් හරියට efficiency එකෙන් වැඩ කරන්නැතුව බිල වැඩියෙනුත් යයිනෙ.
ලයිට් බිල අඩු කරන්න මීට වඩා හොඳ ක්රම මට හීනෙනුත් පේනව![]()
ඉතිං මචං ශීතකරණයේ කොහොමත් ටයිමර් එකක් වගේ සීන් එකක් තියෙන්නේ. නියමිත උෂ්ණත්වය පවත්වාගන්න කම්ප්රෙෂර් එක ඕන ඔෆ් වෙනවා. ඉස්සර එව්වගේ නම් defrost ටයිමර් එකක් එත් අලුත් එව්වගේ නම් සෙන්සර් එකක් එන්නෙ.
මේකයි සීන් එක. මේකේ පොර විදුලිය ඉතුරු වෙනවා කියල ඔප්පු කරන්නේ මෙහෙමයි :
ටයිමර් එකෙන් 50% duty cycle ඔෆ් වෙලා තිබුනොත් බාගයක් විදුලිය ඉතුරුයි
එත් ඉතිං ෆ්රිජ් එකේ කුල් එක බාගයක් විතර අඩුයි
නියමිත කාර්යය කෙරෙන්නේ නෑ
තර්මොස්ටට් එක over range වගේ

පැටියා;15186374 said:ඕනෙම Refrigerator එකක තියනවා මචං Thermostat Sensor එකක්. ඒකෙන් තමයි මචං යම් කිසි ප්රශස්ථ උෂ්ණත්වයක පවත්වගන්නෙ ඇතුලෙ පරිසරය. ඒකෙන් වෙන්නෙ Refrigerator එකේ Compressor එක ON-OFF කිරිල්ල.
දවාලට අරින වහන එක වැඩි නිසා අනිවා කූල් එක නිතර අඩු වෙනව ඉතිං නිතරම Compressor එක වැඩ. ඉතිං විදුලිය වැය වීමත් වැඩියි. රෑට අරින්නෙ වහන්නෙ නැති නිසා කූල් එක බහින්නෙ බොහොම අඩුවෙන්. ඉතිං Compressor එක On වෙන්නෙ බොහොම කලාතුරකින්. ඉතිං රෑට කොහොමත් විදුලිය වැයවීම අඩුයි.
හද්ද පරණ Refrigerators වල වුනත් ඔය සිද්ධාන්තෙ තමා තියෙන්නෙ.
අලුත් ඒවාගෙ Efficiency වැඩි කරන්න තව තව දේවල් ඇඩ් වෙලා තියනවා.
![]()

එක තමයි මචන්ලා මේ වගේ අය මොරටුවෙන් එලියට ඇවිල්ලත් කරන දේවල් දැක්කම, වැඩනම් කරලා තියෙනවා සිස්කෝ වල එහෙම කරලත් අය්යෝ ලජ්ජා නැද්ද මොරටුවේ ස්ටඩි කරන එකෙක්ම මුට අබියෝග කරොත් නැට්ට ගහන යන්න වෙන්නේ ...
චාටර්
නෙට්වර්ක් ඉන්ජිනේරුව නම කැත කරගෙන ෆ්රිජ් හදල. පුළුවන් නම් රවුටර් එක හරි සර්වර් එක ඕන් ඔෆ් වෙන්න එකක් හැදුවනම් හොදා![]()


