අපේ පුන්චිගෙ ගෙදරත් තිබ්බ අඩි 7ක් විතර උස ෆ්රිජ් එකක්. ඒක ඇතුලෙ නටන්නත් පුළුවන්. ඒක ගලවල දැන් පොඩි ෆ්රිජ් එකක් ගත්ත. බිල 13 000 කින් අඩු වුණා:baffled::baffled::baffled: දැන් ඒ ෆ්රිජ් එක මොකද කරන්නේ ? එක ඇතුලේ නටනවද ? :cool: