විදුලියටත්+

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    විදුලි බිලටත් අලුත් බද්දක්

    විදුලිය සැපයීම වෙනුවෙන් ජාතිය ගොඩනැගීමේ බද්දක්‌ අය කිරීමට රජය තීරණය කර ඇත.

    මෙම බදු අය කිරීම ඉකුත් 02 වැනිදා සිට ක්‍රියාත්මක වන බව මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. එම බද්ද සියයට 2ක් වනු ඇති.

    විදුලිය සැපයීම වෙනුවෙන් මෙතෙක්‌ ජාතිය ගොඩනැඟීමේ බද්ද අදාළ නොවුණි.

    Nethfm
     
    • Like
    Reactions: Amila llll

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඇයි බන් අපිව හූරන් කන්න හදන්නේ ? අපනයන විදේශ ආයොජන දිරිමත් කරන්නේ නෑ. IMF එකෙන් ණය අරන් දැන් උන් කියන කියන විදිහට කෙළ කරන්න හද්නනේ. එහෙන් විග්නේශ්වරන් හාමුදුරුවො රවට්ටන් සිංහළයට කෙළින්න හදනවා. මහ ජාතිය බල්ලට වැටිලා. :no:
     
    • Like
    Reactions: Amila llll

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විදුලියට විතරක් මදි ජලයටත් 15% බද්ධ ඔනෙ.මහින්දගෙන්ම රස්සා අරගෙන යහපාලනේ උදාකරගන්ඩ පොනිල්ට චන්දෙ දුන්න අපේම රාජ්ය සේවක ගොබ්බයන්ට කෙල වෙලාම යන්ඩ ඔනෙ, දැන් ඔලුව කහ කහ ඉන්නව බිල් ටික ගෙවාගන්නෙ කොහොමද කියල හොද වැඩේ ඔකුන්ට,:)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    විදුලියට විතරක් මදි ජලයටත් 15% බද්ධ ඔනෙ.මහින්දගෙන්ම රස්සා අරගෙන යහපාලනේ උදාකරගන්ඩ පොනිල්ට චන්දෙ දුන්න අපේම රාජ්ය සේවක ගොබ්බයන්ට කෙල වෙලාම යන්ඩ ඔනෙ, දැන් ඔලුව කහ කහ ඉන්නව බිල් ටික ගෙවාගන්නෙ කොහොමද කියල හොද වැඩේ ඔකුන්ට,:)

    අර හම්බුන දහදාහෙන් බිල් ටික ගෙවයි..:rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    nadakin ban.

    :angry: හිටං..... තවම පත්තරෙන් දැකලා නෑලු.....!!

    ඇයි බන් අපිව හූරන් කන්න හදන්නේ ? අපනයන විදේශ ආයොජන දිරිමත් කරන්නේ නෑ. IMF එකෙන් ණය අරන් දැන් උන් කියන කියන විදිහට කෙළ කරන්න හද්නනේ. එහෙන් විග්නේශ්වරන් හාමුදුරුවො රවට්ටන් සිංහළයට කෙළින්න හදනවා. මහ ජාතිය බල්ලට වැටිලා. :no:

    :rofl:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499

    :P:P