uba kawda yako anduwata baninnaමුන්ගේ ආච්චිගේ රෙද්ද තමයි කපල නැත්තේ
අදත් 12.30 ඉදන් 2.45 වෙනකං කැපුවේ උන්ගේ අම්මගේ අහවල් එකද දන්නෑ.....
අපිට වැඩක කරගන්න නෑ යකෝ....
මෙහෙම ගියොත් අපේ කොමිනිකේෂන් වහන්නයි වෙන්නේ......
ඒ වුනාට මාසෙ අන්තිමට එන බිලනං අඩුවෙන්නෑ.....





[/රට පුරා තැන තැන විදුලිය කප්පාදු කරන බවට පළවන නමුත් එහි සත්‍යතාවක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි. ]
ඈ යකෝ එතොකෙට විදුලි කප්පාදුව කරන්නේ අපිද.............................
ඔය විදුලිය කපන එකාව හොයගන්න ඕනේ ඉක්මනින්ම............... නැත්නම් විදුලිබල මණ්ඩලයටනේ චොදනාව එල්ල වෙන්නේ..
![]()
light nathi wen ne mole thiyana pissuwa nisa
light kawadawath kapan ne naha![]()
මට ඔය විදුලි බල මන්ඩලේ ලොක්කා හරි වතිලයා හරි හම්බ උනොත් ඕකට මම කරන්ට් එක වද්දලා මරන්නේ ඊයෙත් කරන්ට් එක නෑ ඕයි...මහ රෑ![]()







owKadawathata Dn Current Eka Awe Ban paya 3 k Withara tibbe nahe
machan apita ada hawasa 2 indan 5 wenakan curent eka thibbe na.me danui awe.meewa nam maha balu wada....ai pahu giya dawase maha lokuwata maha ekaa gihin mokadda ekak OPEN karala aawa neada...????SHIT!!!
![]()


mehe (Malabe) 3.00 PM witara light giyaa.. dan tama awe (5.30 PM)...![]()

ow 

current eka nathuwa thibila dan tikakata kalin awe.
ita passe kiyanawa kapanne nahallu . lol.
තෝ බොරු කියන්න එපා... පැයයි නැතිව තිබ්බෙ...

හැක් තමා මොකෙක් හරි... *** ක් මගෙ රවුටරේ සෙටින්ස් වෙනස් කරල...
Mona pissuda ban eiyeth 2h power naha.Adath 1h power naha.........



ඇමතියා කපන්නේ නෑ තමා,
ඕකෙ වැඩ කරන උන් නේ කපන්නේ