මම නම් කියන්නේ ඔක්කොම එකතුවෙලා වතිලගේ කපන්න ඕනේ![]()
මොකද කියන්නෙ වෙදො... උඹෙ වැසිකිලිය ඉස්සරහම උපවාසයක් තියමු. උබෙ වැසිකිලියටත් ෆ්රී පබ්ලිසිටියක් හම්බෙනවනෙ...
යකෝ අද අපේ පෑත්තට උදේ 10 ඉදන් 5.30 වෙනකල් කරන්ට් කෑපුව,,
ආච්චිගෙ රෙද්දාශ්චර්යා![]()
යකෝ අද අපේ පෑත්තට උදේ 10 ඉදන් 5.30 වෙනකල් කරන්ට් කෑපුව,,
ආසියාවේ ආච්චිගෙ රෙද්දාශ්චර්යා![]()

ඒ හදිසි අලුත් වැඩියාවාකට....
තොපේ පැත්තටනම් ලයිට් නැති එකම තමයි හොද

මුංගෙ අම්මලාට නං.. හැම නියං කාලෙටම වතුර හම්බ වෙන්නම ඕන...
හවස 3 ට විතර කරන්ට් එක ගියා, ආවෙ 5.30 ට... දැන් ආයෙමත් 7.00 ට ගිහින් මේ දැන් ආවෙ (8.00)
අනිද්දට ප්රොජෙක්ට් එකේ ප්රසන්ටේශන්... තාම ස්ලයිඩ් ටික හදල ඉවර කරන්න බැරි උනා..
දැන් ඉතින් චම්පික රණවකයගෙ අහවල් එක තමයි ප්රෙසෙන්ටේශන් එකේදි ඉවැලුඒශන් පැනල් එකට පෙන්නන්න ඕන...![]()

දැන් තෝ ඉතිං ලයිට් ආපු වෙලේ මෙතන බිජු කොටවනවද...
ගිහින් හදපියි ඒක...