විදුලිය-කප්පාදු

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    මොකද කියන්නෙ වෙදො... උඹෙ වැසිකිලිය ඉස්සරහම උපවාසයක් තියමු. උබෙ වැසිකිලියටත් ෆ්‍රී පබ්ලිසිටියක් හම්බෙනවනෙ...

    තෝ වරකො ටවුමට... කෙලවලා ගන්න...
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    යකෝ අද අපේ පෑත්තට උදේ 10 ඉදන් 5.30 වෙනකල් කරන්ට් කෑපුව,,
    ආසියාවේ ආච්චිගෙ රෙද්දාශ්චර්‍යා
    :angry::angry::angry::angry:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    යකෝ අද අපේ පෑත්තට උදේ 10 ඉදන් 5.30 වෙනකල් කරන්ට් කෑපුව,,
    ආච්චිගෙ රෙද්දාශ්චර්‍යා
    :angry::angry::angry::angry:

    ඒ හදිසි අලුත් වැඩියාවාකට....
    තොපේ පැත්තටනම් ලයිට් නැති එකම තමයි හොද
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    munge am...........ta :angry::angry::angry::angry: ethakita kauda danne nehe power cut karanne............ ada une 2 1/2 hours nehe. 04 wenida th 2 1/2 hours power nehe. ghost da danne nehe power cut karanne:angry::angry::angry::angry:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ඒ හදිසි අලුත් වැඩියාවාකට....
    තොපේ පැත්තටනම් ලයිට් නැති එකම තමයි හොද

    ඈ බොලව් ඊයෙත් උදේ 10 ඉදන් දවල් 2 වෙනකල් විදුලිය කප්පාදු කලේ,,ෆයිබර් ඔප්ටික් වලින් කරන්ට් දෙන්නද මේ පාර යන්නේ....
    යකාගේ අලුත් වෑඩියානේ මෙව්වා.....:angry::angry::angry::P
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    මුංගෙ අම්මලාට නං.. හැම නියං කාලෙටම වතුර හම්බ වෙන්නම ඕන... :growl::growl::growl::growl:

    හවස 3 ට විතර කරන්ට් එක ගියා, ආවෙ 5.30 ට... දැන් ආයෙමත් 7.00 ට ගිහින් මේ දැන් ආවෙ (8.00) :frown::frown::frown::frown:

    අනිද්දට ප්‍රොජෙක්ට් එකේ ප්‍රසන්ටේශන්... තාම ස්ලයිඩ් ටික හදල ඉවර කරන්න බැරි උනා..:angry::angry::angry::angry::angry:

    දැන් ඉතින් චම්පික රණවකයගෙ අහවල් එක තමයි ප්‍රෙසෙන්ටේශන් එකේදි ඉවැලුඒශන් පැනල් එකට පෙන්නන්න ඕන... :growl::growl::growl::angry::angry::angry::angry:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මුංගෙ අම්මලාට නං.. හැම නියං කාලෙටම වතුර හම්බ වෙන්නම ඕන... :growl::growl::growl::growl:

    හවස 3 ට විතර කරන්ට් එක ගියා, ආවෙ 5.30 ට... දැන් ආයෙමත් 7.00 ට ගිහින් මේ දැන් ආවෙ (8.00) :frown::frown::frown::frown:

    අනිද්දට ප්‍රොජෙක්ට් එකේ ප්‍රසන්ටේශන්... තාම ස්ලයිඩ් ටික හදල ඉවර කරන්න බැරි උනා..:angry::angry::angry::angry::angry:

    දැන් ඉතින් චම්පික රණවකයගෙ අහවල් එක තමයි ප්‍රෙසෙන්ටේශන් එකේදි ඉවැලුඒශන් පැනල් එකට පෙන්නන්න ඕන... :growl::growl::growl::angry::angry::angry::angry:

    :lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මුංගෙ අම්මලාට නං.. හැම නියං කාලෙටම වතුර හම්බ වෙන්නම ඕන... :growl::growl::growl::growl:

    හවස 3 ට විතර කරන්ට් එක ගියා, ආවෙ 5.30 ට... දැන් ආයෙමත් 7.00 ට ගිහින් මේ දැන් ආවෙ (8.00) :frown::frown::frown::frown:

    අනිද්දට ප්‍රොජෙක්ට් එකේ ප්‍රසන්ටේශන්... තාම ස්ලයිඩ් ටික හදල ඉවර කරන්න බැරි උනා..:angry::angry::angry::angry::angry:

    දැන් ඉතින් චම්පික රණවකයගෙ අහවල් එක තමයි ප්‍රෙසෙන්ටේශන් එකේදි ඉවැලුඒශන් පැනල් එකට පෙන්නන්න ඕන...
    :growl::growl::growl::angry::angry::angry::angry:

    දැන් තෝ ඉතිං ලයිට් ආපු වෙලේ මෙතන බිජු කොටවනවද...
    ගිහින් හදපියි ඒක...