විදුලිය දවසක් නෑ

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අද රෑ 12 ඉඳල හෙට රෑ 12 වෙනකන් විදුලිබල මණ්ඩල සේවක වැඩ වර්ජනයක් කොල්ලනේ.. පවර් බෑන්ක් චාජ් කරල වතුර ටැංකි පුරවල සෙට් වෙන්න.. කඩාකප්පල් කාරී වැඩ මොකුත් නෑ.. හැබැයි කිසිම නඩත්තුවක් කොරන්නෙ නෑ... පේස් එකක් ගියත් ගියාම තමයි.. හැදිලි නෑ..

    මේකට හේතුව ඉන්ජිනේරැ වරැන් විසින් එයාලගෙ පඩි වැඩවීම 6 ගුණයකින් සිදු කරගැනීම සහ විදුලි අධිකාරි වරැ සහ අනෙක් විධායක නොවන සේවකයන්ට එසේ පඩිවැඩි නොකිරීම.. විදුලි අධිකාරිල නම් ෂේප් කරල තියෙන්නෙ.. පොඩි සේවකයන්ට තමයි අසාධාරනේ වෙලා තියනව කියන්නෙ..

    මටත් යාලුවෙක් කිවා. එයත් CEB
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    :baffled: aniwa.meeta kalin dawasakat strike ekak tibba neda? (masekata wage kalin.) edat hodata tibba light hariyatama 9ta giya.hawasa 4ta awa.

    එදා ඔයාට ඉන්ටරප්ෂන් තිබුනද? හරියටම දවස කියන්න
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    එදා ඔයාට ඉන්ටරප්ෂන් තිබුනද? හරියටම දවස කියන්න

    hariyatama mataka na.Strike dawasak kiyala sure.Atta hethuwak nisa giyada danne na.hatiyama time ekata kapapu hinda saka hitune.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    සාක්ෂි තියනවද? :angry:

    10.10 ට කරන්ට් ඩිම් වෙලා 10.40 ට විතර ආව :yes:
    මම හිතුව 12 ට ස්ට්‍රයික් එක පටන් ගන්න හින්ද හදන එකක් නෑ කියල
    :baffled:
     

    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    බය කරන්න එපා ඔය් , මේ දවස් වල හුකන රස්නයක් තියෙන්නේ.. කරන්ට් ගියොත් මැරෙය්
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    10.10 ට කරන්ට් ඩිම් වෙලා 10.40 ට විතර ආව :yes:
    මම හිතුව 12 ට ස්ට්‍රයික් එක පටන් ගන්න හින්ද හදන එකක් නෑ කියල
    :baffled:

    එහෙම නෑ ලොකු අයියෙ.. 12ට ෂිෆ්ට් එක ඉවර වෙනකන් වැඩ...
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    hariyatama mataka na.Strike dawasak kiyala sure.Atta hethuwak nisa giyada danne na.hatiyama time ekata kapapu hinda saka hitune.

    මේ ටයිම් අතර පෙර දැනුම් දීම් වලට අනුව අදාල තැන් වල ලයින් එක ඕෆ් කරනව.. හරියට හොයල බලන්න.. හුඟක් දුරට එහෙම දෙයක් වෙන්න පුලුවන්