විදුලිය_අත්හිටුවීම

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Official විදිහට ඇවිල්ලා ජෝගි දාන්නේ නැතුව කොල්ලෙක් වගේ දාපන්කෝ බන් තේරෙන බෂාවෙන්. ඕකෙන් බැරි නම් වෙන එකක් හදාගෙන හරි ඇවිල්ල කියවන මනුස්සයෙකුට තේරෙන භාෂාවෙන් දාපන්.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Oil_Lamp_2_by_AilinStock.jpg
     
    • Like
    Reactions: toi

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    හරි වගේ බන්.. ඊයෙත්, අදත් ගිය ටයිම් එක මේකෙත් තියෙන්නේ ඒ විදියය..
    හෙටත් උදේ 7-12.30 යයි වගේ.. :dull::dull:

    දවස් කීයක් යනක්ම්ද බන් මේ සීන් එක.. ??:confused::confused::confused:
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    A. සිරියා;19863155 said:
    kapanakanda balan inne :rolleyes:

    නෑ බන් මුන් කියන දේවල් කරන්නෙ නැ . ඊයේ පාන්දරත් කැපුවා. එක්කෝ හරි වෙලාවක් කියන්න ඕනෙ. ඔය දල තියන මගුලත් මහ අන්ඩර දෙමළයක් . ඕක තේරුම් ගන්න හොදට බීල ඉන්න ඕනේ.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මේකෙ තියෙන්නෙ වෙලාවල් දෙකයි නේ. (day 7.30-12.00/ night 18.00-20.00) මේකයි (day 12.30-18.00/ night 20.00-22.00) මේකයි නේ. දැන් මන් ඉන්නෙ පන්නිපිටියෙ මේකෙ තියන විදියට පන්නිපිටිය කියන එක ඔය වෙලාවල් දෙකේම තියනව. මේකෙ GSS කියන්නෙ උපපොලවල් වෙන්න ඕනෙ. අපිට ඊයෙ නම් දවල් 1 ඉදන් හවස 6 වෙනකනුයි රෑ 8.30 ඉදන් 9.30 විතර වෙනකනුයි කරන්ට් නැතුව තිබ්බේ. අද කොහොම වෙයිද දන්නෑ.​
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඉස්සර වේ_ පුටාලට කරන්ට් තිබ්බා, යන්න පාරවල් තිබ්බ, කන්න බොන්න සල්ලි තිබ්බ, ඇවිදින්න tracks තිබ්බා...
    මුන්ට අඩු වෙලා තිබ්බේ 6% GDP for Education විතරයි.. කෝ මේ වේ_ගේ පුටාලා දැන් උන්ගේ GDP එක පොනිල්ගෙන් ඉල්ලන්නේ නැත්තේ?


    මතකද පොනිල්ට කඩේ ගිය උන් එදා facebook Profile photo එකටත් දාගෙන හිටියේ ඕක...
    පැය 24 කරන්ට් දෙන්න බැරි මුන්, දෙයි තොපි ඉන්නපු 6% GDP පු_න්....

    සමස්ත ජාතික විදුලි ඉල්ලුමෙන් 41% එක බලාගාරයකින් දෙන්න හදපු මහින්ද නම් පට්ට මෝලක් තියන පොරක් බං. එක down උනහම මොකද වෙනේ කියල හිතන්නවත් හිතිල නෑනේ.