පිස්සුද බන් පිස්සෙක් ගේ ප්‍රොෆයිල් එකක් .attama mchn meka ceb eke profile ekakda ??






ඕක හරියට හදවන්න වෙන්නේ නෑ බන් මේ කපේට.
ලන්කා ඉතිහාසේ වැඩිම ෆේලින් රේට් එකක් වෙච්ච බලාගාරයක් තමා නොරච්චොලේ කියන්නේ.
මරා බලාගාරේ හැදුවා ඒත් නියමිත ප්‍රමිතින්ට අනුව හැදුවේ නෑ.
ඒකයි ඔය සීන් එක.
නියුක්ලියර් රිඇක්ටර් එකක් ගහනවානම් පට්ට.
ආයේ ඉතින් කියන්න වදන් නෑ මචන්.
අපේ උන්ට මොලේ නෑ බන් ඕවා කරන්න.
මොකෙක් ආවත් ඕවට අත තියෙන්නේ නෑ මොකද මිනිස්සුන්ට හරි හැටි දැනුමක් නැති නිසා , උදව් නොකරන නිසා.

විදුලිය_අත්හිටුවීම 10-18-2016 12:37 AM මහින්දට පුක දීලා ඉවරයක් නෑ නේද
මෙක හොදින් අහගන්න යලුවා..
ම්යිත්රී වැරදි කලත් මහින්ද වැරදි කලත් හැමකෙනෙක්ගෙම වැරදි විවෙචනය කරන්න පුලුවන් කොන්දක් මට තියෙනවා මහත්තයො,,මම සරත් ෆොන්සෙකා වෙනුවෙනුත් කතා කලා,,ඔහුව විවෙචනයත් කලා,,රනිල් වෙනුවෙන් කතා කලා ,ඔහුව විවෙචනය කලා,,මහින්ද වෙනුවෙනුත් කතා කලා,ඔහුව විවෙචනයත් කලා,,මයිත්‍රී වෙන්වෙන් කතා කලා ඔහුවත් මම විවෙචනය කරනවා දැන්,,නමුත් ජෙ,වි,පී එක මම හැමදාම විවෙචනය කරනවා,මොකද ඔවුන් ගැන කතා කිරිම පවා නිශ්පල නිසා,,
සමහර අය හිතනවා ඇති මෙහෙම එක එක වෙලාවට එක එක අය වෙනුවෙන් කතා කරන එක ප්‍රතිපත්තියක් නැති නිසා කියලා,,එක එහෙම නෙමෙයි හරි දෙට හරි වගෙම වැරදිදෙයට වැරදි කියන මිනිස්සුයි අපෙ රටට ඔනෙ,,නැතුව අන්තගාමීව කැපුවත් කොල කැපුවත් කොල අය නිසා තමයි අද අපෙ රට මෙහෙම තියෙන්නෙ..

ඔය මොකෙක් වෙනුවෙන්වත් කථා නොකර තමන් වෙනුවෙන් කතාකරොත් හොඳ නැද්ද මහත්තයෝ...![]()


අපි ගැන කතා කරන්න දෙයක් නැති හින්දනෙ බන් අනුන් වෙනුවෙන් කතා කරන්නෙ,,කොහොමත් කුනු හොයන්න හරි ආසයි නෙ
