private කරල හරි කමක් නැහැ. තව බලාගාර රටේ හැදෙන්න ඕන. ඕක ඇතුලෙ ඉන්න ඉංජිනේරු මාෆියාව තමයි කුට්ටිය ලැබෙන්න ක්‍රම හොයාගන්න වැඩිගානට ටෙන්ඩර දාන්නෙ.![]()

private බලාගාර ගොඩක් වහල දැම්ම චම්පික මහින්දගේ කලේ... දැන් ඉතින් හදිස්සියකට අතිරික්තය පුරවන්න බලාගාර නැ .. ඔක්කොම හෙන ගොන් දේශපාලකයෝ... බලන් ගියහම...![]()
ඒවලින් බොහොම පොඩ්ඩයි විදුලිබල මණ්ඩලය ට ඵකතු වුනේ..සාම්පූර් තමා ඵකම විසඳුම..ඒක කරන්න දුන්නේ නැහැනේ..
ලංකාවට හරි යන්නේ පොඩි පොඩි බලාගාර වැඩි ප්‍රමාණයක්. එහෙම නැතිව විශාල බලාගාර දෙක තුනකින් රට රන් කරන්න බැහැ. එහෙම කරනවා නං අනිවා ඉන්දියාව එක්ක අපේ ලයින් එක කනෙක්ට් කරන්න ඕනි.
මේ තාක්ෂණික කාරනා ගොඩක් තියෙනවා.
දැන් ගොඩක් වෙලාවට නොරොච්චෝලේ බිද වැටෙන්නේ ලංකාවේ කොහෙන් හරි ලයින් එකක් බිද වැටුනම. අරහේ ජෙනරේට් වෙන පවර් එක දිගන්න තැනක් නැති නිසා ටර්බයින් ඩවුන් කරනවා. ඊට පස්සේ එව්වා කූල් වෙනකන් දවස් දෙක තුනක් ඉදලා තමයි ආයේ වැඩ කරන්නේ.
ඩිසල් බලාගාර වල මේක නැහැ. ක්ෂණයෙන් ඔෆ් කරහැකි. ජාල විදුලිබලාගාර වලත් ක්ෂණිකව නැතත් ඉක්මනින් ඔන් ඔෆ් කළහැකි.
ගල් අගුරු බලාගාර වල දවස් දෙක තුනක්.
න්‍යෂ්ඨික බලාගාර වල ඊටත් එහා.
නොරොච්චෝලේ 300*3 තියෙන්නේ. අපේ රටේ විදුලි ඉල්ලුම එක වගේ නැහැ දවස පුරාම. ඔව්වත් හේතු.
ඕකට හොදම දේ තමයි ඉන්දියාව එක්ක ලයින් කනෙක්ට් කරන එක. ඕක කිව්වම මොට්ටස්ලා කියන්නේ කරන්ට් එක ඉන්දියාවෙන් ගන්නවා කියලා. ඇත්තෙන්ම කිව්වොත් මෙහෙම විශාල ජාල විදියට කනෙක්ට් වෙලා තියෙනකොට කරන්ට් එක යන්නෙම නැහැ.
කැනඩාව වගේ රටවල් එහෙම කරන්නේ.

Redda aye giya.cartoon ekak wath balanna na
![]()
රෝසි ආච්චි;24300048 said:meheth na samahara area walata. mun hariyata 6ta kapalada koheda.