විදුලි අර්බුදයට මෙහෙම නොකරන්නෙ ඇයි?

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    - සියළු රාජ්‍ය ආයතන වල A/C ක්‍රියා විරහිත කරවීම.
    - රාජ්‍ය ආයතන සතු වාහන ධාවනය අවම කිරීමෙන් ඉන්ධන වැයවීම අවම කිරීම. (පොදු ප්‍රවාහන සේවා හැර)

    ඕක දේශපාලනිකයි. දැනට අපිට පෙන්නනේ මේ බලශක්ති ප්‍රශ්නය ගේමක් නෑ, පහසුවෙන් විසදනවා කාලය පොඩ්ඩක් තමයි අවශ්‍ය කියල නේ කියල නේ. ලොක්ක කියන්නේ ජනතාවට කරදර නොවෙන්න කරන්ට් එක කපන්න කියල නේ. ඒත් මේ වගේ දේවල් කරපු ගමන් මේකේ බර ගොඩක් මිනිස්සුන්ට තදට දැනෙන්න ගන්නවා. ඒක රජයට කරදරයි. ඒ නිසා ඔය වගේ දේවල් කරන්නේ නෑ. බයිලා පාරක් ගහල හවසට කරන්ට් එක කපන එක තමයි කරන්නේ.