විදුලි අර්බුදයට මෙහෙම නොකරන්නෙ ඇයි?

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    api podi kale saloon ekakata giyama baber la kathuren konde kapanne. Den light neththan saloon eka wahanawa. Mechchara kal naya aran thamai minissunta sepa dunne. Apita naya dena India walath power cuts thienawa ne. Russia ekka join wela Nuclear power plant ekak danna puluwan nan hari.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    1.රාජ්‍ය ආයතන A/C වැඩ කරන්නේ peak hours වල නෙමේ so වැඩක් නෑ
    2. ok
    1. hydropower plant nemei wadiyen duwanne wassa nathi nisa... ithin ekath ithuru karagena, diesel tikath beraganna puluwanne tikak hari.

    api podi kale saloon ekakata giyama baber la kathuren konde kapanne. Den light neththan saloon eka wahanawa.
    echcharata kammali jathiyak welaaaaaaaaaaaaaaaaa
    ------ Post added on Jan 22, 2022 at 11:12 PM
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    1. hydropower plant nemei wadiyen duwanne wassa nathi nisa... ithin ekath ithuru karagena, diesel tikath beraganna puluwanne tikak hari.

    echcharata kammali jathiyak welaaaaaaaaaaaaaaaaa
    ------ Post added on Jan 22, 2022 at 11:12 PM
    dont lie check the actual figures
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ethakato dushkaratha kiyala dan karana wada tikath nokara padiya witharak aran indi
    ඒ කියන්නේ මේ රට මොන විදියකින්වත් හදන්න බැහැකියන එකනේ ...හරිනේ:no:
     
    • Like
    Reactions: NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    රාජපක්ෂලාගේ ගේම් මේ රට කරන් යන විදිය කොච්චර අවුල් වුනත් මෙහෙමත් හොඳයි කියල හිතෙන වාරත් නැතුව නෙමේ.

    * ගෙදරක පාවිච්චියට කොච්චි මිරිස් එළවළුවක් දෙකක් වවන එක මහා දෙයක් නෙමේනේ. එත් මිනිස්සුන්ට පුරුදු නැ කඩෙන් අරගන්න ම තමා ඕනේ. එළවලු ගිනි ගණන් ගියාම තමයි එකේ වටිනාකම තේරෙන්නේ. (මොලේ ඇති මිනිස්සු නම් ඉතින් ගෙදර මොනා හරි හදනවා ඉස්සර ඉදන්)

    * ඕලෙවල් ඉවරවෙච්ච ගමන් වීල් එකක් අරන් පාරේ දැන් තෙලුත් නැ මිනිස්සුත් නැ ෆුල් ලොස් වීල් රස්සාව කරන මිනිස්සු තරුණ පරම්පරාව දැන් එකට යොමු වෙන එක අඩු වෙලා තියෙන්නේ. අනික දැන් app තියෙන හන්දා පාරේ වීල් පාර්ක් ගාව රස්තියාදු වෙන්න ඕනේ නැ.

    * රජයේ රස්සා වල මහා පඩියක් හම්බෙන්නේ නැ පටන්ගද්දී අවුරුදු බර ගානක් එකේ ලැගලා ගන්නවට වඩා ගානක් රට ගිහින් අවු 3-4 න හම්බකරලා ගෙන්න පුළුවන්. ඉතින් ගොඩක් අය රට යනවා. කැම්පස් වල ආර්ට් කරපු එවුන් තමා ජොබ් හිගා කන්න බලන් ඉන්නේ එතකොට තාම.
    අනික් ඕන සබ්ජෙක්ට් එකක් කරපු එකෙක්ට මෙහෙ අවුරුද්දක් දෙකක් කට්ට කාලා අනිවා රට යන්න පුළුවන් එක්ස්පීරියන්ස් හදන්

    * උද්දමනය හොඳටම වැඩියි,පින්පඩි,සමුර්ද්දී අරන් සර්වයිව් වෙන්න බෑ අනිවාර්යෙන් තව මොනා හරි කරන්න ඕනේ.එතකොට මෙච්චර කාලයක් පිනට කකා හිටපු එවුන් (පුළුවන්කම ථියෙද්දී) පොලට වත්තේ කෙහෙල් කැනක් පොල් ගෙඩිය හරි උස්සන් ගිහින් විකුනනවා නැත්තන් පාරේ අයිනේ ඉදන් හරි.

    * රටේ දැන් අඩු වෙන්න ඕනේ දුෂිත රාජ්‍ය නිලධාරීන් + ලේසියට හිඟාකන හැතිකරේ

    දියමන්තියක් වුනත් හැදෙන්නේ කළුම කළු කාබන් කුට්ටියක් වසර ගාණක් දරා ගන්න බැරි pressure එකකින්

    ලංකාවේ මිනිස්සුන්ගේ ඔලු හැදෙන්න මෙහෙම හෝ මීටත් වඩා තව ගොඩක් කල් බලු දුක් වින්ද වින්දා ඉන්ඩ වෙයි.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    රාජ්‍ය ආයතන විතරක් නෙවී බන්. පොඩ්ඩක් රෑකට town එකකට් ගිහින් බලපන් කොච්චචර current එකක් නාස්ති කරනවද කියල අපේ මේ හැතිකරේ. අද පාන්දර 3ට විතර town එකට ගියා florecent light වලින් පත්තු වෙන board ගහපු කඩ කීයක් තියනවද. හැම super market එකකම හොදට එලිය වෙන්න light දාල තියෙන්නෙ පාරට පේන්නන. ඔය වෙලාවට demand එකක් නැතුව ඇති. තිබුනත් ඔච්ච්‍රර තමයි අපේ උන්ගේ attitude. මෙච්චර තෙල් නෑ කියනව. උබල අපි අන්වශ්‍ය එක ගමනක් අඩු කරනවද. අපේ අතේ රුපියල් තියනවනන් අපිට තෙල් ගහන්න හොද නැද්ද කියල යනවනේ.
     
    අපේ උන්ගේ attitude
    lol
     
    • Like
    Reactions: AlphaVille

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    - සියළු රාජ්‍ය ආයතන වල A/C ක්‍රියා විරහිත කරවීම.
    - රාජ්‍ය ආයතන සතු වාහන ධාවනය අවම කිරීමෙන් ඉන්ධන වැයවීම අවම කිරීම. (පොදු ප්‍රවාහන සේවා හැර)

    විදුලි අර්බුදයට මෙහෙම නොකරන්නෙ ඇයි?​

    unta ubata wada mole thiyana nisa thama ehema nokaranne.
     
    • Haha
    Reactions: jhnnwp

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    චන්ද්‍රිකා ආණ්ඩු කාලේ නියඟය එක්ක ආපු පවර් කට් එකේදී එහෙම AC ඕෆ් කරන ඒවා කළා.

    කර්මාන්තශාලා වගේ ස්ථාන වලට ප්‍රමුඛතාවය දීල අනෙත් ස්ථාන වලට වෙනත් උපක්‍රම හොයාගන්න කියන එක තමයි මම හිතන්නේ ඉක්මන් ම විසඳුම. එක සැරයක් රේ විජයවර්ධන මහත්මය කරලා පෙන්නුවා ගිනිසීරියා දැව වලින් විදුලිය හදාගන්න එක ගැන. මට හිතෙන්නේ ලංකාවේ ගම් වල මේක කරන්න පුළුවන්, ගම් වල වැට ඉන්නක් විදිහට මේ දැව වවන්නත්, ගමේ සමුපකාර සමිති පිහිටුවල ගමේ උන්ට අවශ්‍ය විදුලිය නිපදවාගන්න කියනවා. ස්ථාවර විදුලිය අවශ්‍ය කර්මාන්තශාලා ව්‍යාපාරික ආයතන වලට විතරක් ජාතික පද්ධතියෙන් දෙනවා. ඉම්පෝර්ට් කරන්න දෙයක් නෑ. මොකද ලංකාව ඇතුලේ මේකට ඕන හැම මැෂින් එකක් ම හදන්න පුළුවන්.
    Big Brain Meme GIF by Bayer 04 Leverkusen

    Ane Ane Yakooo:lol:....Wassa kaleta umba dara welala gum gane bedagena ynwnm ok....

    Mewa hondai bn ekama widiyata population eka wadi nowi thiyana ratakata.
    Africa wala antha duppath ratawal nm wood walin electricity hadanawa. Eth podi current ekak ganna hugak dara onee.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,419
    113
    - සියළු රාජ්‍ය ආයතන වල A/C ක්‍රියා විරහිත කරවීම.
    - රාජ්‍ය ආයතන සතු වාහන ධාවනය අවම කිරීමෙන් ඉන්ධන වැයවීම අවම කිරීම. (පොදු ප්‍රවාහන සේවා හැර)
    Okunge AC ain karama dadiya daala ganda gagaha bus/train walata naggama komada sapa umbalata?
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මෙහෙම කරන්න පුළුවන් මේ වෙලාවේ ,කොහොමත් ලොකු ප්ලාන්ට් වල ජෙනි තියෙනවා ,ඒගොල්ලොන්ට දවසට පැය 2-3 ක් ඒ ජෙනි වලින් දුවන්න කිව්වනම් හරි දවසට ඕක හරියට manage කලොත් ලයිට් කපන්න ඕනේ නෑ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මෙහෙම කරන්න පුළුවන් මේ වෙලාවේ ,කොහොමත් ලොකු ප්ලාන්ට් වල ජෙනි තියෙනවා ,ඒගොල්ලොන්ට දවසට පැය 2-3 ක් ඒ ජෙනි වලින් දුවන්න කිව්වනම් හරි දවසට ඕක හරියට manage කලොත් ලයිට් කපන්න ඕනේ නෑ
    අනේ ජෙනියෙන් දුවන්න කිව්වට දුඅවන්නේ නෑ එහෙම නං ගෙවන්න ඕනේ ඒවාට
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අනේ ජෙනියෙන් දුවන්න කිව්වට දුඅවන්නේ නෑ එහෙම නං ගෙවන්න ඕනේ ඒවාට
    ගෙවල්වල උන් හිතන වගේ අරු කරනවා නම් විතරයි මම කරන්නේ වගේ උන් හිතන්නේ නෑ ඒ වගේම උන්ට ඔෆිශියලි කියන්න ඕනේ .නැතුව මීඩියා එකට ඇවිල්ල මයික් පැලුවට වැඩක් නෑ ඕව විස්තර කොච්චර ගන්නවද ඔක්කොම CEB උන් ලග තියෙනවා.කාමර අස්සේ ඉදන් කයිවාරු ගැහුවටත් වැඩක් නැ ,
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ගෙවල්වල උන් හිතන වගේ අරු කරනවා නම් විතරයි මම කරන්නේ වගේ උන් හිතන්නේ නෑ ඒ වගේම උන්ට ඔෆිශියලි කියන්න ඕනේ .නැතුව මීඩියා එකට ඇවිල්ල මයික් පැලුවට වැඩක් නෑ ඕව විස්තර කොච්චර ගන්නවද ඔක්කොම CEB උන් ලග තියෙනවා.කාමර අස්සේ ඉදන් කයිවාරු ගැහුවටත් වැඩක් නැ ,
    එක තමා යකෝ කියනේ ... factory වල තියන ඒවා run කරන්න කියනවනං ඒවාට cost & profit CEB එකෙන් ගෙවල run කරන්න ඕනේ ... එහෙම නැතුව රට බේරගන්න කියල run කරන්න බෑ.. උන්ට වැඩි ගණන් ගෙවල run කරාට නොර්මල් මිනිස්සුන්ට විඉකුනන්නේ ඒ cost එකට නෙමේනේ .. එහෙම කරනවට වඩා වඩා profit නිකන් උන්ගේ කපල දාන එක ..