ගොබ්බ කතා කියන්ඩ එපා මම කතා කරේ වර්තමානය ගැන ඔය ජල විදුලි බලාගාර වලින් අද අඩුම ගානේ රටේන් 1/3 කටවත් කරන්ට් දෙන්ඩ බැ,
නොරොච්චෝලෙ හදන්න කලින් කවුරු කවුරුත් විදුලිය ගත්තෙ UNP පාහරයො හදපු බලාගාර වලින් තමයි.UNP පාහරයො හදපු මහවැලිය නැත්තම් කන්නෙ පස්
කපපන් මයෙ අම්ම දැන් තරගෙට
ඊයේ දිනයේදී විවාහ උත්සවයකදී සෙට් උන විදුලි ඉංජිනේරු වරයෙකුට අනුව සත්‍ය සිද්ධිය මෙසේය...ලංකාවේ පුර්ණ විදුලි සැපයුමෙන් 40-60 %ක් ලබදෙන්නේ නොරොච්චෝලේ විදුලි බලාගාරයයි.පෙර දිනයකදී අකුණක් ගැසීම හේතුවෙන් බිදවැටුණු නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ ගැටලුව විසදා නොමැත.චීනයේ China Machinery Engineering Corporation (CMEC) සමාගම සමග පැවති ගිවිසුම පසු ගිය දිනෙක අවලංගු කිරීම නිසා ,තව දුරටත් චිනියේ ඉංජිනේරුවන් ලංකාවට පැමිණ අලුත්වැඩියා කටයුතු සිදු නොකරනු ඇත.ලංකාවේ අදාළ උපකරණ නොමැති නිසා අලුත්වැඩියා කිරීමේ විශාල ගැටලුවකට ලාංකික ඉංජිනේරුවන් මුහුණ දී සිටි.සාමාන්‍ය ගෘහස්ත විදුලි ධාරිතාවය 230V වන අතර,දැනට අපට ලැබෙන්නේ 180V ප්‍රමාණයක් පමණි.එම ප්‍රමාණය ලබා දෙන්නේද වසාදමා තිබු කුඩා සහ මාද්‍ය ප්‍රමාණයේ විදුලි බලාගාර වලින් සහ Windmills වලින් ය...නොරොච්චෝලේ යථා තත්වයට පත් වන තුරු ඉදිරි දින කීපය තුල ද බිදවැටීම් සිදු විය හැකිය.
FB eken gatte
දේශපාපන වාශියක් නෙමේ කරන්ට් නැ යකො රත් වෙනම අම්බානකට,erozan me velave desapalana vasi ganna hadnana epa ban.

බැට්ටිය බහිනකන් කිරියෙ ඉන්ඩ පුලුවන්,ආණ්ඩුව කර වන උන්ගෙ අම්මලට........................

උඹලගේ මහ එකා රජයේ සල්ලී වලින් ඔහොම එකක් කරන්නේත් නැ හොරකම් කරන්නේත් නැහැල්ලූ... මොන ලබ්බක් අරනවද දන්නේ නැ නේද?![]()
ගොබ්බ කතා කියන්ඩ එපා මම කතා කරේ වර්තමානය ගැන ඔය ජල විදුලි බලාගාර වලින් අද අඩුම ගානේ රටේන් 1/3 කටවත් කරන්ට් දෙන්ඩ බැ,
අලුතෙන් හදන්න කලින් තියන එක කැඩෙන්නෙ නැතුව දුවා ගන්නෙ කොහොමද කියලා නේද බලන්න ඕනෙ. බයියෙක් වගෙ කියවන්න එපා මේවත් බලන්න
ගිනි පොළියට ණය අරන් චීනට පුක දීලා හදනවට වඩා හොඳ සැලැස්මකට අනාගතයට ආයෝජනයක් ගේන වැඩ තමයි කරන්න ඕනෙ.
ලන්කාවෙ යුද්දෙන් සිද්ද්වෙච්ච පාඩුවට පස්සෙ සිද්ද වෙච්ච ලොකුම මූල්ය පාඩුව සිද්ද වුනේ ඔය ගල් අගුරු බලගාරය ප්‍රමාද කිරීම මගින් .අනුවෙ මුල ගනන් වල එන්න තිබ්බ බලාගාරය ආවෙ 2011.ගක්ල් අගුරු කිලෝවොට් පැයක් (kWh) රුපියල් 6ක් පමන සමානය අගයක් වෙනවා නමුත් ඊලගට ලාභදායක බලගාරය වන්නෙ කැලනිතිස්ස combined cycle බලගාරය එය ඒකකයට රු 23ක් පමන වෙනවා.කැලනිතිස්ස ගැස් ටර්බයින් සපුගස්කන්ද ඩීසල් එන්ජින් පුද්ගලික අන්ශයේ බලගාර මීටත් වඩා මිල අදිකයි.හිතන්න දවසකට 600MW ධාරිතාවයෙන් දුවන නොරෙච්චොලේ මෙගාවොට් පැය 14400 ක් දෙනවා.
දවස්ක්මේ බලාගරය නැතුව අපි හිතමු පිරිවැය රුපියල් 21ක් වෙන බලගාර දිව්වා කියල.
kWh generated per hour= 600000
loss from 1 kWh(21-6) =Rs 15
loss per hour = 600000x15
= 9 million
මේ සමාන්ය ගනනයක් පමනයි.සියලුම අවස්තාවල මේ ගනන් අඩු හො වැඩි විය හැක. හිතන්න පැය 24ක් දවස් 365ක් අවුරුදු 20ක් මේ පාඩුව.එතකොට මේ පාඩුව ලැබුනේ කාටද.පුද්ගලික බ්ලාගාර හිමියන්ට සහ තෙල් බිස්නස් කාරයන්ට තමයි මේ ලාබය ගියේ. රටක තින්දුගන්න මිනිස්සුන්ට ඔය් ගනනින් සොච්චම්ක් පගාව දුන්නත් ඇති. බොරු පරිසර සන්විදාන හදාගෙන ඉන්න අයටත් සොච්චම්ක් දුන්නම වැඩෙ හරි. බලන්න රටකට වෙච්ච පාඩුව. නොරෙච්චොලෙ ඉස්සලම එන්න තිබ්බේ ජපන් බලාගාරයක් නමුත් අපේ කල් මැරීම නිසා ඔවුන් එය අවලන්ගු කරන්වා.මොනව වුන්ත චීන කබලක් වුන්ත ගෙනත් ඇටෙව්වා වුනත් මහින්ද කරපු මේ දේත් අගය කරන්න ඕනේ

මේකට හොදම විසදුම විදියට දකින්නේ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ආරම්ඹ කිරීම..මුලික ප්රාග්දනය විශාල උනත් බොහොම අඩුවට විදුලිය දෙන්න පුළුවන් ලංකාවටම එක බලාගාරෙකින්.. පාරිසරික ප්‍රශ්න එන්න පුළුවන් නම් දුපතක් තෝරා ගෙන එකේ හැදුවනම් ඉවරයි නේ.. ඊලග ලෝක යුද්දේ ඇති වෙන්නේ බලශක්තිය සදහා..ඒ හින්ද එකට කල් තියා සුදානම් උනොත් තම හොද
ගොබ්බ කතා කියන්ඩ එපා මම කතා කරේ වර්තමානය ගැන ඔය ජල විදුලි බලාගාර වලින් අද අඩුම ගානේ රටේන් 1/3 කටවත් කරන්ට් දෙන්ඩ බැ,

විදුලිය ගන්නවා පුකක්. ඒ ලබ්බ හැමදාම කැඩිලා. මහ ලොකුවට පුක උඩ දාගෙන හැදුවා. මැනුවල් එකෙ ඉදන් හැම ලබ්බම චීන බාසවෙන් තියෙන්නෙ හදපන්කො දැන් ඉතින්
විදුලිය රකින්න හමුදාව‘ - නි.ඇමැති කියයි2016 මාර්තු මස 14 10:55:25 | තිළිණි ද සිල්වා
Tweet ජාතික විදුලිබල පද්ධතියේ දායකත්වය සපයන සියලු ස්ථානවලට වහාම ක්‍රියාත්මක වන පරිදි යුද හමුදා ආරක්ෂාව සපයන ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් දී ඇතැයි විදුලි බල නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා මහතා පවසයි.![]()
ඒ අනුව ඉදිරි පැය කිහිපයේදී යුද හමුදාව එම ස්ථාන වෙත යොමුවනු ඇති බව නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

ගොබ්බ කතා කියන්ඩ එපා මම කතා කරේ වර්තමානය ගැන ඔය ජල විදුලි බලාගාර වලින් අද අඩුම ගානේ රටේන් 1/3 කටවත් කරන්ට් දෙන්ඩ බැ,

උඹේ මහා එකාගේ ගල් අඟුරු බලාගාර වලින් තමයි දැන් රටටම කරන්ට් දෙන්නේ
ගිනි පොළියට ණය අරන් චීනට පුක දීලා හදනවට වඩා හොඳ සැලැස්මකට අනාගතයට ආයෝජනයක් ගේන වැඩ තමයි කරන්න ඕනෙ.

නොරොච්චෙලෙ ලබ්බ නතර වෙලා හිනද තම යකො රටේ හතර වටේ පැය 5-6 විදුලිය කපන්නෙ මෙච්චර කල් දියුවෙ මහින්දගෙ නොරොච්චෙඔලෙට පින් සිද්ද වෙන්ඩ ඉයෙ ඒක බියගම සීන් එක නිසා ට්‍රිප් උන එකෙන් දැන් රටේම විදුලිය කපන්ඩ වෙලා මොකද ප්‍රධාන යොධ බලාගාරේ වැඩ නැ ඒක ඔන් වෙනකන් පිච්චෙන්ඩ වෙන්නෙ,දැන් එතකොට ඔය කොරන්නෙ නොරොච්චෝලේන්ද මේ දවස් එක ඔය ලබ්බ කැඩිලා හරකෝ.