~~~~POWER CUT OFFCIAL THRED ~~~~::

padiri

Banned
Feb 21, 2016
720
108
0
එන්න ලයිට් / විදුලිය කපන එක ගැන කතා කරමු . බනිමු , කෑ ගහමු , විස්තර , ආතල් , කරදර ඔක්කොම අපි බෙදා හදා ගමු.
කපන වෙලාවල් , කපපු වෙලාවල් , කරපු වල් වැඩ , වලත්ත වැඩ ඔක්කොම දහල්ලා.

jammu-power.jpg

padiri

Banned
Feb 21, 2016
720
108
0
විදුලිය නැතිවී ජීවිතයක් නැතිවේ
2016 මාර්තු මස 14 10:46:59 | බිමල් ශ්‍යාමන් ජයසිංහ

fb.png
Tweet ඉරිදා පස්වරුවේ ශ්‍රී ලංකාවටම විදුලිය නැතිවූ අවස්ථාවේ දී සිය නිවසේ පොල්තෙල් පහන පත්තු කිරීමට ගිය පානදුර කෙසෙල්වත්තේ මවක (93) පහනට වැරැදීමකින් ලාම්පු තෙල් දැමීම හේතුවෙන් ගිනි ඇවිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

විදුලිය නැතිවී ජීවිතයක් නැතිවේ
සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ෂෙහාන් 2016-03-14 05:35:53
අපේ රටේ ගොඩාක් දෙනාගේ ලාම්පු තෙල් භාවිතය ගැන පළපුරුද්ද සම්පුර්ණයෙන්ම නැතිවෙලා ගිහින්... මේකට කෙලින්ම වග කියන්න ඕනි දුෂිත මහින්ද පාලනය... මුළු රටටම කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීම නිසා ජනතාවගේ හැකියවන් මොට වෙලා... ඒක නිසා යහපාලනයෙන් දැන් නැවතත් ජනතාවට ඒ දැනුම ලබාදීම පිළිබඳව අපගේ ප්‍රණාමය...(බ)​

සෞදි සරත්
 
padiri

Banned
Feb 21, 2016
720
108
0
යකෝ හැම එකටම official ත්‍රෙඩ් දානවද උඹ.

මම එක :D

උඹත් අරියාද එකක්? මම අදක්කේ නැහැ බන් .. සොරි වෙන්න ඕනේ
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,356
    2
    53,821
    113
    විදුලිය නැතිවී ජීවිතයක් නැතිවේ
    2016 මාර්තු මස 14 10:46:59 | බිමල් ශ්‍යාමන් ජයසිංහ

    fb.png
    Tweet ඉරිදා පස්වරුවේ ශ්‍රී ලංකාවටම විදුලිය නැතිවූ අවස්ථාවේ දී සිය නිවසේ පොල්තෙල් පහන පත්තු කිරීමට ගිය පානදුර කෙසෙල්වත්තේ මවක (93) පහනට වැරැදීමකින් ලාම්පු තෙල් දැමීම හේතුවෙන් ගිනි ඇවිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

    විදුලිය නැතිවී ජීවිතයක් නැතිවේ
    සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

    ෂෙහාන් 2016-03-14 05:35:53
    අපේ රටේ ගොඩාක් දෙනාගේ ලාම්පු තෙල් භාවිතය ගැන පළපුරුද්ද සම්පුර්ණයෙන්ම නැතිවෙලා ගිහින්... මේකට කෙලින්ම වග කියන්න ඕනි දුෂිත මහින්ද පාලනය... මුළු රටටම කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීම නිසා ජනතාවගේ හැකියවන් මොට වෙලා... ඒක නිසා යහපාලනයෙන් දැන් නැවතත් ජනතාවට ඒ දැනුම ලබාදීම පිළිබඳව අපගේ ප්‍රණාමය...(බ)​

    සෞදි සරත්

    :(
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඊයේ දවසෙම දෙතුන් සැරයක් කක්ක කළා.. පුක හේදුවේ නෑ. flush කලෙත් නෑ. වතුරත් නෑනේ.
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    විදුලිය රකින්න හමුදාව‘ - නි.ඇමැති කියයි
    2016 මාර්තු මස 14 10:55:25 | තිළිණි ද සිල්වා

    fb.png
    Tweet
    ජාතික විදුලිබල පද්ධතියේ දායකත්වය සපයන සියලු ස්ථානවලට වහාම ක්‍රියාත්මක වන පරිදි යුද හමුදා ආරක්ෂාව සපයන ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් දී ඇතැයි විදුලි බල නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා මහතා පවසයි.
    ඒ අනුව ඉදිරි පැය කිහිපයේදී යුද හමුදාව එම ස්ථාන වෙත යොමුවනු ඇති බව නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    නෑ නෑ බන් නිකන් කිවේ :lol: එල වැඩේ ඇදගෙන යමු මාත් ඉන්නං දිගටම :yes:

    එල මචන් තැනක් යු

    අන්න කොල්ලෝ

    අර සොහොනයි , හෙන්රියයි වගේ නෙමේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,356
    2
    53,821
    113
    විදුලිය රකින්න හමුදාව‘ - නි.ඇමැති කියයි
    2016 මාර්තු මස 14 10:55:25 | තිළිණි ද සිල්වා

    fb.png
    Tweet
    ජාතික විදුලිබල පද්ධතියේ දායකත්වය සපයන සියලු ස්ථානවලට වහාම ක්‍රියාත්මක වන පරිදි යුද හමුදා ආරක්ෂාව සපයන ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් දී ඇතැයි විදුලි බල නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා මහතා පවසයි.
    ඒ අනුව ඉදිරි පැය කිහිපයේදී යුද හමුදාව එම ස්ථාන වෙත යොමුවනු ඇති බව නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

    King Kekille reincarnated!!
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,443
    1
    10,687
    113
    උඹ thread එක දැම්මා විතරයි කරන්ට් එක ආවා....
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    පදිරි බුවා වැඩක් කලොත් ඉතින් පදිරි තමා