විදුලි-උග්‍ර-අතට.

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    විදුලි-උග්‍ර-අතට.

    විදුලි අර්බුදය උග්‍ර අතට

    වර්තමානයේ පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස හදිසි විදුලිය මිලදී ගැනීමක් සිදුකිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

    කෙසේ වෙතත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මීට පෙරදී සඳහන් කළේ, හදිසි විදුලිය මිලදී ගැනීමක් සිදු නොකරන බවයි.

    මෙගා වොට් 50ක විදුලි බලයක් සපුගස්කන්ද ඒෂියා පවර් සමාගමෙන්, මෙගාවොට් 24ක් මාතර ඒ.සී.ඒ. ආයතනයෙන් හා මෙගාවොට් 30ක් උතුරු ජනනී හරහාද මිලදී ගැනීමට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය හා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

    මීට අමතරව තවත් මෙගාවොට් 100ක් ස්වාධීන ආයතන වෙතින් ලබාගැනීමටද අවධානය යොමුව ඇත.

    මේ අතර, ඉදිරි මාස තුනක කාලය තුළ විදුලිබල පාරිභෝජනය පාලනය කිරීම වෙනුවෙන්ද අමාත්‍යාංශය පියවර ගැනීමට නියමිතව තිබේ.

    පෞද්ගලික ආයතන වෙත තමන්ගේ විදුලි ජනන යන්ත්‍රහැකිතාක් භාවිත කර ජාතික විදුලිබල පද්ධතියෙන් නොයැපී සිටීම වෙනුවෙන්ද වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    මේ වනවිට පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලිය නිපදවීම සීමා සහිත වී ඇති අතර, ඒ හේතුවෙන් පවතින ඉල්ලුම කළමනාකරණය කිරීම සඳහා ඉරිදා දිනයේදී හැර සතියේ අනෙකුත් දිනවල පැය හතරකට අධික කාලයක් විදුලි සැපයුම සීමාකිරීමට විදුලිබල මණ්ඩය කටයුතු කරයි.



    යුගදනවි බලාගාරයේ ඡනන යන්ත‍්‍රයක් නවතී

    කෙරවලපිටිය යුගදනවි ඞීසල් බලාගාරයේ ජනන යන්ත‍්‍රයක් අක‍්‍රීය වී තිබෙනවා. ඉන්ධන තොග අවසන් වීම නිසා ජනන යන්ත‍්‍රය මෙලෙස අක‍්‍රීය වී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

    කෙරවලපිටිය යුගදනවි බලාගාරය ජාතික පද්ධතියට එක් කරන උපරිම විදුලි ධාරිතාව මෙගාවොට් 300ක්.


    4713e95052bb3358848059772c9976bf938b0ae9.png
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපේ සිංහ පැටව් දැක්ක නේද යෝද සංවර්දනයට පිය නගන අපුරුව....

    තමන්ගේ රටට ජාතියට අගව්රව කරන්න එපා ගරුකරන්න මගේ සිංහ පැටව්නේ
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    දේශපාලුවන්ටත් වඩා මෙකෙදිනම නිළදාරීන් තමා කොමිස් කාක්කෝ.
    මොන ඇමතියා ආවත් සූරේන් බටගොඩ ගේම ගහනවා.
    ගිය අවුරුද්දේ approve එක ඉල්ලපු solar projects
    ගොඩකට තාම approve එක දීලා නැහැ.
    wind farm projects අක්බාර් බ්‍රදස්ලගෙන් පිට approve දෙන්නෙත් නැහැ
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    Balanna ranil sir ge mole
    Raviyata kela wela yannema dunna power ministry eke
    Susthara puncha kiyanne nikan nemeine :cool:
    බලපන්කෝ අන්තිමට කෙල වෙන්නේ කාටද කියලා උන් ඔකෙනුත් ගොඩ යනවා
    අනික රවියා කරලා තියන දේවල් වල හැටියට ඕක මොකක්ද?

    :):):)
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    බලපන්කෝ අන්තිමට කෙල වෙන්නේ කාටද කියලා උන් ඔකෙනුත් ගොඩ යනවා
    අනික රවියා කරලා තියන දේවල් වල හැටියට ඕක මොකක්ද?

    :):):)

    Sarcasm :baffled:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    දේශපාලුවන්ටත් වඩා මෙකෙදිනම නිළදාරීන් තමා කොමිස් කාක්කෝ.
    මොන ඇමතියා ආවත් සූරේන් බටගොඩ ගේම ගහනවා.
    ගිය අවුරුද්දේ approve එක ඉල්ලපු solar projects
    ගොඩකට තාම approve එක දීලා නැහැ.
    wind farm projects අක්බාර් බ්‍රදස්ලගෙන් පිට approve දෙන්නෙත් නැහැ

    solar projects වලට සප්ලයි ගන්න ගියාම පට්ට ලොකු සින් තියේන්නේ.අපේ රටේ තියේන අව්ව එක්ක පට්ට ප්‍රඩක්ශන් තියේන්නේ. 25Kw සිස්ටම් එකට දවසට ටර්ගට් එක 100ක් යුනිට් එත් මේ අව්ව එක්ක 140ක් යුනිට් එනවා.
     
    Last edited: