විදුලි කප්පාදුවක් අත ළඟ

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    පවත්නා වියළි කාලගුණය නිසා ජලබලාගාර ආශ්‍රිත විදුලි නිස්පාදනය පහත වැටී ඇති හෙයින් ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවනු ඇති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

    “මේ කාලසීමාව තුළ දෛනික විදුලි අවශ්‍යතාවය ගිගාවෝට් පැය 46කට ආසන්න ප්‍රමාණයක්. ඒ අවශ්‍යතාවයෙන් සියයට 20කට ආසන්න පමාණයක් ජලවිදුලි බලාගාරවලින් පද්ධතියට එක්කිරීමක් සිදුවෙනවා. ඒ වගේම නොරොච්චෝල, ලක්විජය බලාගාරයේ දායකත්වය සියයට 42ක් 43ක් වගේ තත්ත්වයක්. ඒ වගේම සුළං සහ සූර්ය බලාගාරවලිනුත් සියයට 1ක 2ක වගේ දායකත්වයක් පද්ධතියට ලබාදීමක් සිදුවෙනවා. ඉතිරි මුළු අව්‍යතාවය සියයට 35ක් 38ක් වැනි ප්‍රමාණයක් අනෙතුත් තාප බලාගාරවලින් පද්ධතියට එකතුවීම සිදුවෙනවා.“ යනුවෙන් සුලක්ෂණ ජයවර්ධන පවසයි.

    වියළි කාලගුණ තත්ත්වයත් සමග දෛනික විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇති බව පවසන ඔහු ඉදිරියේදී එය සැපයීමට අපහසු තත්වයකට පත්ව ඇති බවද පවසයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030

    Sir ta kiyapan thawa waga karanna kiyagena kalatikata shot eka denna kiyala ethakota wahiii...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කරන්ට් එක නං කැපුවත් කමක් නෑ අපිට ඉන්න රට බේරලා දෙන්න