විදුලි කප්පාදුව අද සිට

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    විදුලි කප්පාදුව අද සිට

    ලංකා විදුලිබල මණ්ඩල විසින් අද දින සිට දීප ව්‍යාප්තව පැය දෙක විදුලි කප්පාදුවක් අරඹා ඇති අතර ඒ් ගැන පූර්ව දැනුම්දීමක් සිදු නොකළත් අභ්‍යන්තර ආරංචි මගින් එවැනි කප්පාදුවක් සැලසුම් සහගතව සිදුකරන බව
    වාර්තා වී තිබේ.


    රට පුරා කාණ්ඩ 4 ක් වශයෙන් පැය දෙකෙන් දෙකට සිදුවන මෙම කප්පාදුව
    A – 8.30-10.30
    B – 10.45-12.45
    C – 12.45-14.45
    D – 14.45- 16.45
    යන වේලාවන්හි සිදුකරන බව වාර්තා විය.

    විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ජලය හිගවීමත් අතිරේක විදුලිය සඳහා ඉන්ධන ඛනිජ තෙල් සංස්ථාවෙන් අඛණ්ඩව සපයා නොදී තිබීම මෙම කප්පාදුවට හේතුවී ඇතැයි වාර්තාවේ.
    වසර කිහිපයක් තිස්සේ වැඩි වූ විදුලි ඉල්ලුමට සරිලන ලෙස නව විදුලි ජනන සැලැස්මක් ක‍්‍රියාත්මක නොවීම නිසා ඉදිරි මාස කිහිපයේදී දැඩි විදුලි අර්බුදයක් ඇති වනු ඇතැයිද වාර්තාවී තිබේ.


    https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2020/02/2hr-power-cut-starts.html#more
     
    • Like
    Reactions: netlife008

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,679
    25,724
    113


    මෙන්න මේ වේසිගේ පුතාලව තමා ඇට දෙකෙන් එල්ලන්න ඕනේ :angry: මේක හදන්න් දුන්නනම් 500 MW ග්‍රිඩ් එකට ඇඩ් වෙලා
     
    • Like
    Reactions: netlife008

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    aluth power plant nathiwa meken goda yanna baha
    approval dila nathi solar project tika grid ekata ganna eka ikman kaloth hodai
    norochcholai nattam uda balan inna thama wenne
     
    • Like
    Reactions: netlife008

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    aluth power plant nathiwa meken goda yanna baha
    approval dila nathi solar project tika grid ekata ganna eka ikman kaloth hodai
    norochcholai nattam uda balan inna thama wenne
    Solar walin ba bn.
    Coal or LNG powerplant one base load eka adinna puluwan widiyata.
    Coal ekak gahanna dan parakku wadi sampur wala minissu dan godak wiruddai,
    cardinaluth president ta kiyala thiyenawalu sampur coal plant eka hadanna epa kiyala.


    eita passe thama solar, wind walin boost ekak denna puluwan wenne.


    EPxfn1uWsAIBLyM

    https://twitter.com/GotabayaR/status/1223958347390562306
     
    • Like
    Reactions: netlife008

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    බංගලියේත් පරමාණු බලාගාර ගහන එකේ අපිත් එක්ක ගැහුවා නම් හරි.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    UNP ආණ්ඩුව කාලේ උනානම් වහල්ලු ටික මරාගන මැරෙනවා ....අද ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ !!! කෝ අර එරෝසන් කියන හිවලා ????
     

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    රෝසි ආච්චි;25134773 said:


    මෙන්න මේ වේසිගේ පුතාලව තමා ඇට දෙකෙන් එල්ලන්න ඕනේ :angry: මේක හදන්න් දුන්නනම් 500 MW ග්‍රිඩ් එකට ඇඩ් වෙලා




    Coal awul nadda ban. Nuclear ekakwath nan patta ithin :baffled:
     

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    රෝසි ආච්චි;25135193 said:
    ඇයි තවත් චර්නොබිල් එකක් බලාගන්න ආසා වෙලාද? :rofl: අපේ උන්ට මොන nuclear ද බන්
    :sorry::sorry::sorry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    රටේ නිෂ්පාදනය වැඩි කරන්න කතාව, කරුවලේ තියලද? ජනගහනය වැඩි කරන්න පොටක් ඕක... :P
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,790
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රෝසි ආච්චි;25134773 said:


    මෙන්න මේ වේසිගේ පුතාලව තමා ඇට දෙකෙන් එල්ලන්න ඕනේ :angry: මේක හදන්න් දුන්නනම් 500 MW ග්‍රිඩ් එකට ඇඩ් වෙලා

    වෙන රටවල් ගල් අඟුරු පාවිච්චියෙන් අයින්වෙනවා. අපේ දේසපාලුවො ඒ අයින් කරන ප්ලාන්ට් මෙහෙ ගේනව
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    මරු නේද එළවලු හිඟ උනා... ගණන් ගියා, එළවලු වවන්න ඔක්කොම වතුර වතුර ටික එකපාර ඇරියා...
    දැන් කරන්ට් කැපිල්ලක්... ආදරේ හිතෙනවා හිතෙනවා... විඳින්නට නොව විඳවන්නට.